1. mehemai deyak unata passe kiwama ekata value ekak naa ithin... uba iye or pereda kiwa iran president ge seen ekata value ekak na ithin ... mokada eka almost happen nisa.... unata passe aramai, mehemai kiyala kiwwata ekata loku attention ekak value ekak enne naa.... honestly eka 0 value thread ekak...
hebei dan uba meka kiwwe maasa 4 witara thiyala nisa meke value ekak thiyenwa... meka uba kiwwa ekama unoth ubage knowledge eka gena kiriye unata trust ekak saha attraction ekak enawa..
2. anuraya peradunoth thread eka bump weddi ubata ma terei ... time will tell u
2. කිරියෙන් මාව යවන්න විකල්ප දෙකයි තියෙන්නේ.
පළවෙනි එක මේකේ adminsල මාව ban කරන්න වෙනවා. එහෙම වුණොත් ටටා බායි Lovtus ගියා! ආයේ මේකේ fake අටවගෙන හැමිනෙන්න නම් එන්නේ නෑ ලොවෙත්

මම මේ කිරියට වත් දේශපාලන පක්ෂයකට වත් වෙන මොන මගුලකට වත් බැඳිලත් නෑ, ඇබ්බැහිවෙලත් නෑ. ඕන දෙයක් අත ඇරලා ක්ෂණිකව හිත හදාගන්න හැකියාවක් තියෙනවා මට.
අනුර චන්දෙන් පැරදුනොත්, මම ලියපු ලිපියක
"ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙදී අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටිනු ඇතැයි කිවහැකිය.
" කියලා සඳහන් වෙලා තිබීම හේතුවක් කරගෙන adminsල මාව කිරියෙන් ban කරයි කියලා මම හිතන්නේ නැහැ.
දෙවෙනි විකල්පය මගේ ස්වකැමැත්තෙන් කිරියෙන් යන එක. යනවද, නැද්ද, යනවා නම් කවදද මේ හැම දේම තීරණය කරන්නේ මම.
එහෙම නැතුව මේකේ ඉන්න සමහර ලෝර්ඩ් පකීර් ලට ඕන විදියට උන්ට බයේ මම මේකෙන් අකුලගෙන යයි කියලා හිතනවා නම් ඒවා සුම්මා පුතේ.

Thread එක bump කරලා මට පුක දෙන්න තමයි තියෙන්නේ

--
1. මම ජ්‍යෝතිෂ්‍යය ගැන ලියන්නේ මම ඒ ගැන ඉගෙනගෙන දැනුම තියෙන හින්දයි, interest එකක් තියෙන තියෙන හින්දයි. මට මේකේ වැඩ්ඩෙක් වෙන්න ඕන කමක් නෑ. සිද්ධාන්ත ගැන දැනුම තියෙන නිසා කවුරු හරි කේන්දරේ බලලා දෙන්න කියලා ඉල්ලීමක් කෙරුවොත් ගාස්තුවක් අය කරලා බලලා දෙනවා. දැනට කිරියේ කේන්දර 30+ බලලා දීලා තියෙනවා. ඒ හැමෝම 100% satisfied. මේ වන තුරු කිසිම කෙනෙකුගෙන් complain එකක් ඇවිල්ලා නැහැ. මේ මොහොතෙත් කේන්දර 4ක් බලන්න දීලා තියෙනවා. ඒ හැමෝම තමන්ගේ පුද්ගලික අවශ්‍යතාව මත ස්වකැමැත්තෙන් ආපු අය. බලහත්කාරකම් කරලා, පිහිය බෙල්ලට තියලා කේන්දර බලන්නේ නෑනේ.

ජ්‍යෝතිෂ්‍යය සම්බන්ධයෙන් හරි වෙන දෙයක් සම්බන්ධයෙන් හරි මම කිරියේ ලියන දේවල් කැමති කෙනෙකුට පිළිගන්න පුළුවන් අකමැති කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. මට ඒ ගැන කිසිම ප්‍රශ්නෙකුත් නෑ. මට පුද්ගලිකව අකමැති කෙනෙක් ඉන්නවා නම් ignore කරපන්. සරලයි නේ. මම ලියන දේවල් කියවලා පුකේ ඉත්තෑවෝ රිංගවා ගන්න එපා. පීස්..

අවශ්‍ය කෙනෙක් මම ලියන දේවල් කියවලා දැනුමක් ලබාගනියි. මිනිස්සු බලන්නේ කියවන්නේ තමන්ට ඕන දේ මිසක් ලෝර්ඩ් පකීර්ලට ඕන ඕන දේවල් නෙමෙයි. මම ලියන දේවල් අදාළ විෂයයට අනුව වැරදි නම් ඒ වැරදි පෙන්නලා දෙන්නත් විවේචනය කරන්නත් ඕනෑම කෙනෙකුට නිදහස තියෙනවා. ආතල් එකට කුණුහරුප ලිවුවත් මට අවුලක් නෑ. හැබැයි කුණුහරුප ලියන උන්ට කියන්නේ, තමන් ලියන ඒවට return එකකුත් ලැබෙන්න පුළුවන් බව මතක තියාගෙන ඒ ලැබෙන retun එක දිරවාගැනීමේ හැකියාවත් ඇතුව කුණුහරුප ලියපල්ලා. පස්සේ ඌයියා වෙලා වැළපෙන්න එපා.
අවසාන වශයෙන් කියන්නේ මම දේශපාලන campaign කරන්න මේකට ඇවිල්ලා නැහැ.
@2osama @kasun_kbp වගේ මේ හැමෝම මාත් එක්ක හොඳට යාලු fit එකේ ඉන්නවා

ආතල් ගන්න එකත් ඉතින් උපරිමයෙන් ගන්නවා

මට නම් ලපයි පැරදුණත් එකයි, සිපයි පැරදුණත් එකයි
