දෙවන මෙත්පල් රාජසමය ...? (රාජ්‍ය සමය 2020 සිට)

elakirijaniya

Member
Jul 9, 2019
1
2
3
ගෝඨාබය ජනාධිපති කිරීම සදහා සත්‍ය වශයෙන්ම මෙවර ජනාධිපතිවරනයට මම කැපවී වැඩ කලෙම්. ගෝඨාබය covid - 19 පාලනය කල ආකාරය හා ඔහුගේ දැක්ම ගැන ඇතිවූ පැහැදීම නිසා පාර්ලිමේන්තු මැතිවරණයටද පොහොට්ටුවේ ජයග්‍රහණය සදහා කැපවී වැඩ කලෙම්. මම මේ post එක පල කරන්නේ දැඩි කලකිරීමෙන් හා වේදනාව්නි.

මගේ මිතුරකු ARMY doctor කෙනෙකු වශයෙන් නිරෝදයන මධ්‍යස්ථානයක සේවය කරනු ලැබේ. වරක එහි රෝගියෙකුට ඇති වූ අපහසුවකදී (ස්වසන අබාධයක්) අනිකුත් පිරිස් ඔහුගෙන් පිහිට පැතුවත් ඔහුට කිරීමට තිබී ඇති එකම උදව්ව වී ඇත්තේ ලගම රෝහලකින් ambulance එකක් කැදවීම පමණි. එයට හේතුව ඔහුගේ රාජකාරිය නිරෝදයන මධ්‍යස්ථානයේ රෝගීන් ලගම රෝහලට යැවීම පමණක් වීමත් ඔහුට අවශ්‍ය අවම උපකරනවත් රජය මගින් සපයා නොතිබිමත්ය (oxygen, inhaler, etc). Doctor කෙනකු වශයෙන් අන් අය ඉදිරියේ ඔහුට ජිවිතයේ පළමු වරට කලකිරීමක් ඇති වූ බව ඔහු මා සමග පැවසිය. නිරෝදයන මධ්‍යස්ථානයක පිළිබද තව කීමට බොහෝදේ ඇතත් උඩ බලාගෙන කෙල ගැසීමෙන් වලකිමි.

වසංගතයක් ඇති වූ අවස්ථාවක health sector ප්‍රමුකතාව දිය යුතු අතර army, police ඇතුළු අනිකුත් සියලු දෙනා හැකි සැම අයුරකින්ම ඔවුන්ට සහයෝගය දිය යුතුය. එසේම රටක් වශයෙන් අපගේ තත්වය හා හැකියාව පිලිබදව හරි තක්සේරුවක සිටිය යුතුය (අධි තක්සේරුවක නොව). මේවන විට අපගේ රෝහල් පිරි ඉතිරි ඇති අතර රජය වසංගතය පාලනය කිරීමට අවශ්‍ය පියවර මගහරිමින් සිටි (20 සම්මතයට හා election තිබීමට තිබු උනන්දුවෙන් බිදුවක්වත් දැකිය නොහැක)

Health sector උපදෙස් නොසලකා තව දුරටත් කටයුතු කර කොළබ flat, මුඩුක්කු හා උඩරට වතු නිවාස (ලයිම්) වලට මේ වසංගතය පතිරුනොත් කුමක් සිදුවේවිද? ඇමරිකානු පුරවැසිය ලංකාවත් ඇමරිකාවක් කලබව අප සැමට කියන්නට වනු ඇත.

රටක පැවැත්ම වෙනුවෙන් ආර්ථිකය පැවතිය යුතු අතර එය හුව දක්වමින් මිනිස් ජිවිත බල්ලන් බළලුන් ගානට දැමීම අනුමත කල හැකිද? (ඔබ ඉදිරියේ ඔබගේ වැඩිහිටියන් හා ප්‍රියයන් මිය යනු ඔබ දැකීමට හැකිද ). නියම නායකයකුට නිසි තීරණ අවශ්‍ය අවස්ථාවේ රැගෙන ආර්ථිකයත් ජිවිතත් බේරාගත හැක.

* වසංගතයක් පාලනය කිරීම රජයකට විතරක් කිරීමට නොහැකි අතර මහජන සහයද අත්තයවශ්‍ය. අපද මහජනතාව වශයෙන් අපේ වගකීම නිසි අයුරින් ඉටු කල යුතුය.

අවසානය :- මෛත්‍රීපාල සිරිසේන (පළමු මෙත්පල්) රටත් ජාතියත් විනසකර අනේ මම දන්නේනෑ කියා නායකයෙකු වශයෙන් (පොන්නයෙකු) ඇත පිහිදා ගන්නා ආකාරයෙන් කටයුතු කරන නායකයකු හා රජයක් අපගේ බලපොරෝතුව නොවන බව වර්තමාන රජය දැනගත යුතුය. නැතිනම් පෙර රජය මෙන් ඔබටද කුණු බක්කිය ඉතිරි වනු ඇත.
 

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කුණු හෝදන්න මොනවද ලියන්නේ කියලා හිතද්දී මෙය දැක edit කරන ලදී

    😂 😂 😂 😂 😂 😂 😂

    කුණු හෝදන උන්ගේ කමෙන්ට් බලන්න රිප්ලයි කරන ලදී
    කුණු හෝදන උන්ගේ කමෙන්ට් බලන්න රිප්ලයි කරන ලදී
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව මාස තුනකින් ප්‍රතිපල බලමු අපි එතකොට පුළුවන් දෙවනි රැල්ල පාලනය සාර්ථකද නැද්ද කියල කියන්න. කෙලවෙනවා කියන්නෙ මොකද්ද කියල අපේ උන්ට තාම අත්දැකීමක් නෑ නෙ
     
    • Haha
    Reactions: Challenger SRT8

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,898
    4,300
    113
    කුණු හෝදන උන්ගේ කමෙන්ට් බලන්න රිප්ලයි කරන ලදී
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Danata Nam කුණු බක්කිය thama Ithutu wela thiyenne Onna Dan Kiyai mama UNP Kiyala ane Huke :lol: :lol: :lol: :lol: :lol:
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    කුණු හෝදන උන්ගේ කමෙන්ට් බලන්න රිප්ලයි කරන ලදී