දෙවන ලෝක යුද්ධය_World War II
ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස සිට ක්‍රි.ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක් පුරා පැවැතුණු මෙය ප්‍රථමයෙන් යුරෝපා රටවල ඇතිවී පසුව ක්‍රි.ව. 1941 නොවැම්බර් මස 07 දින ජපානය සහභාගී වීමත් සමඟ ලෝක මහා සංග්‍රාමයක් බවට පත්විණි. මෙය දැනට ලෝකයේ ඇතිවූ භයානක ම යුඬය යි. මෙය WWII ලෙස ද සංක්ෂිප්තව හඳුන්වනු ලබයි.

දෙවන ලෝක මහා සංග්‍රාමයට හේතු
1.හිට්ලර්ගේ නැඟීම හා ක්‍රියාකලාපය - (හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීම ආසන්න ම හේතුවයි.)
2.ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය
3.ජපානයේ ආක්රමණකාරී ප්‍රතිපත්තිය
4.ජාතීන්ගේ සංගමයේ දුර්වලතා
2.ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය
3.ජපානයේ ආක්රමණකාරී ප්‍රතිපත්තිය
4.ජාතීන්ගේ සංගමයේ දුර්වලතා
පාර්ශවකරුවන්
මිත්‍ර පක්ෂය
1.ඇමරිකා එක්සත් ජනපදය
2. බ්‍රිතාන්‍යය
3. රුසියාව
4. ප්‍රංශය
1.ඇමරිකා එක්සත් ජනපදය
2. බ්‍රිතාන්‍යය
3. රුසියාව
4. ප්‍රංශය
අක්ෂ පක්ෂය
1.ජර්මනිය
1.ජර්මනිය
2.ජපානය
3.ඉතාලිය
4.හන්ගේරියාව
5.රුමේනියාව
පාර්ශවකරුවන්ගේ දායකත්වය
හිට්ලර් විසින් ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස 01 දින පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක සංග්‍රාමය සඳහා පළමු පියවර තැබුවේ ජර්මනියයි.
දෙවන ලෝක යුද්ධය පසුබිම

පළමුවන ලෝක යුද්ධයෙන් පසු පරාජයට පත් වූ ජර්මනිය වර්සේල්ස් ගිවිසුමට අත්සන් තැබීය. මේ හේතුව නිසා ජර්මනියට නව භූමි ප්‍රමාණයෙන් 13%ක්, එනම්, ඕස්ටි්රයාව, චෙකොස්ලෝවැකියාව, පෝලන්තය හා ඩැන්සිග් යන රටවල් අහිමි වූ අතර, ජර්මන් හමුදාවේ භට පිරිස 100,000ක් දක්වා සීමා කිරීමට සිදු විය. එසේම ගිවිසුම මගින් අනිවාර්ය හමුදා සේවය, ආයුධ නිෂ්පාදනය, ආයුධ ආනයනය සහ අපනයනය කිරීම තහනම් කරන ලද අතර, ජර්මනියට විශාල වන්දි නියම කරන ලදී.
රුසියාවේ සිවිල් යුද්ධය විසින් ජෝශප් ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් සෝවියට් සංගමය නිර්මාණය කරන ලදී. ඉතාලියේ ‘නව රෝම අධිරාජ්‍යයක්’ගොඩ නැංවීමේ පොරොන්දුව මත බෙනිටෝ මුසෝලිනි නම් ෆැසිස්ට් පාලකයා බලය අත්පත් කර ගත්තේය. චීනයේ පාලක කුමන්ටැන්ග් පක්ෂය 1920 දශකයේ මැද භාගයේ දී විප්ලවකාරී හමුදා නායකයන්ට එරෙහිව එක්සත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ නමුත්, ඉක්මනින්ම එය මුල් කාලීන කොමියුනිස්ට් මිත්‍ර පක්ෂවලට එරෙහි සිවිල් යුද්ධයකට පැටළුණි. 1931 දී චීනය කෙරෙහි දැඩි බලපෑමක් කළ, අතිශය මිලිටරි බලය සහිත ජපානය ආසියාව පාලනය කිරීමේ පළමු පියවර තැබීය. ඔවුහු මුක්ඩන් සිදුවීම ආයුධයක් කර ගනිමින් මැන්චූරියාව ආක්‍රමණය කළහ. එම ජාතීන් දෙපළ 1933 ටැන්ගු සටන් විරාමය තෙක්ම කුඩා ගැටුම් රාශියක නිරතව සිටියහ.
1933 ජනවාරි මාසයේ දී ජාතිවාදී සමාජවාදීයකු වූ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ නායකයා බවට පත් විය. ඔහු සීඝ්‍ර සන්නද්ධ ව්‍යාපාරයක් ඇරඹීය. මෙය කලින් යුද්ධවලදී පරාජයට පත් වූ ප්‍රංශය හා එක්සත් රාජධානිය බියට පත් කළ අතර, තම දේශ සීමාවලට තර්ජනයක් එල්ල වනු ඇතැයි ඉතාලිය බිය විය. නව මිත්‍ර පාක්ෂිකත්වය තහවුරු කර ගැනීම සඳහා ප්‍රංශය ඉතාලියට, ඉතියෝපියාව නිදහස් කොට දුන්නේය. 1935 මුල් භාගයේ දී සාර්ලන්තය නෛතිකව ජර්මනිය හා එක්වීමත්, හිට්ලර් වර්සෙල්ස් ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් සිය හමුදාවන්ට බලෙන් බඳවා ගැනීම සහ සන්නද්ධ වීම ඇරඹීමත් සමග තත්ත්වය තවත් බරපතල වන්නට විය. ජර්මනිය ද ඇතුලත් කර ගැනීමේ අපේක්ෂාවෙන් එක්සත් රාජධානිය, ප්‍රංශය හා ඉතාලිය එක්ව ස්ටේරසා පෙරමුණ ඇති කර ගත්හ. නැගෙනහිර යුරෝපයේ විශාල ප්‍රදේශයක් අත්පත් කර ගැනීමට ජර්මනියට තිබූ ඉලක්කය හඳුනාගත් සෝවියට් සංගමය, ප්‍රංශය සමග අන්‍යොන්‍ය සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹුණි.
ප්‍රංශ - සෝවියට් ගිවිසුම බලාත්මක වීම සඳහා ජාතීන්ගේ සංගමය මගින් අනුමත විය යුතු වූ අතර, 1935 ජුනි මස දී එක්සත් රාජධානිය සිය මුලින් තිබූ සීමා ලිහිල් කරමින් ජර්මනිය සමග ‘ස්වාධීන නාවික එකඟතාවකට’ එළඹුණි. එක්සත් ජනපදය මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් අගෝස්තු මස දී මධ්‍යස්ථභාවයේ පනත සම්මත කළේය. ඔක්තෝම්බර් මාසයේ දී ඉතාලිය ඉතියෝපියාව ආක්‍රමණය කළ අතර, එයට සහයෝගය දුන් එකම රාජ්‍යය ජර්මනිය පමණි. ඉන්පසුව ඉතාලිය, ඔස්ටි්රයාව සිය පරිවාර රාජ්‍යයන් කර ගැනීම සඳහා ජර්මනියට තිබූ අපේක්ෂාව කෙරෙහි විරෝධය දැක්වීම නවතා දැමීය.
1936 මාර්තු මාසයේදී වර්සෙල්ස් හා ලොකාර්නෝ ගිවිසුම් සෘජුව උල්ලංඝනය කරමින් හිට්ලර් යළිත් රයින්ලන්තය සන්නද්ධ කළේය. අනෙකුත් යුරෝපා බලවතුන්ගෙන් මීට ලැබුණේ අවම ප්රතිචාරයකි. සෝවියට් සංගමය සහයෝගය දුන් ස්පාඤ්ඤ ජනරජයට එරෙහිව ෆැසිස්ට් ජනරාල්වරයකු වූ ෆ්රැන්සිස්කෝ ෆ්රැන්කෝ ජූලි මස දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආරම්භ කළ විට, හිට්ලර් හා මුසලෝනී ඊට සහයෝගය දැක්වූහ. දෙපාර්ශවයම නව අවි ආයුධ හා සටන් ක්‍රම අත්හදා බැලීමට මෙම යුද්ධය පාවිච්චි කළහ.
නැඟී ආ ආතතීන් සමග බලතල ස්ථාපනය කිරීම සඳහා විවිධ උත්සාහයන් දරන ලදී. ඔක්තෝම්බර් මස දී ජර්මනිය හා ඉතාලිය එක්ව රෝම - බර්ලින් අක්ෂය පිහිටුවා ගත් අතර ඉන් මසකට පසුව කොමියුනිස්ට්වාදය (විශේෂයෙන්ම සෝවියට් සංගමය* තර්ජනයක් ලෙස දුටු ජර්මනිය සහ ජපානය එක්ව ‘කොමියුනිස්ට්වාදයට එරෙහි එකඟත්වයට’ අත්සන් තැබීය. ඉන්පසු වසරේදී එයට ඉතාලිය ද සම්බන්ධ විය. චීනයේ කුමමින්ටැන්ග් හා අනෙකුත් කොමියුනිස්ට් බලමුළු සටන් විරාමයකට එකඟව, ජපානයට එරෙහි එක්සත් පෙරමුණක් ගොඩනංවා ගැනීමට සැලසුම් කළහ.

යුද්ධයේ ආරම්භය හා ව්‍යාප්තිය
ජර්මනිය සිය යුරෝපා සාමාජික රටවල් හා පින්ලන්තය සමග එක්ව 1941 ජුනි මස අග දී සෝවියට් සංගමය ආක්‍රමණය කළේය. විශාල තුවාලකරුවන් සංඛ්‍යාවක් සහිත ව දෙසැම්බර් මස වන විට ඔවුහු මොස්කව් නගරයට සමීපව සිටි අතර, යටත් කර ගැනීමට ඉතිරිව තිබුණේ ලෙනින්ග්රෑඞ් හා සේවාස්ටෝපල් යන නගර පමණි. ශීත සමය තුළ ඔවුහු සිය ප්‍රහාරය මඳකට නතර කළ අතර, සේවියට් සංගමය ජපානයේ මන්චුකු ඕ අසල සිටි අමතර භට පිරිස් කැඳවා ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය.
මෙම ප්‍රහාරයෙන් පසුව එක්සත් රාජධානිය යළි සන්ධානගත වන්නට විය. ජූලි මසදී එක්සත් රාජධානිය හා සෝවියට් සංගමය එක්ව ‘ජර්මනියට එරෙහි හමුදා සහයෝගීතාව’ පිහිටුවා ගත් අතර, ඉන් ටික කලකට පසුව, පර්සියානු සැපයුම් මාර්ගය හා ඉරාන තෙල් නිධි ආරක්ෂා කර ගැනිම සඳහා ඉරානය ආක්‍රමණය කළහ.
අගෝස්තු මාසයේ දී එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය එක්ව පශ්චාත් යුද ලෝකය තුළ ජනතාවට සිය පාලන ක්‍රමය තෝරා ගැනීමට ඇති අයිතිය පිළිබඳව සඳහන් කරමින් ‘අත්ලන්තික ප්රඥප්තිය’ නිකුත් කළහ. නොවැම්බර් මස දී ජර්මනිය හා ඉතාලියට එරෙහිව පොදු රාජ්‍ය රටවල්වල හමුදාව කාන්තාරය තුළ ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ.
මේ අතර ආසියාව තුළ ජපානය යුද්ධයට සූදානම් වෙමින් පැවතුණි. අධිරාජ්‍ය ජනරාල් මූලස්ථානය සැලසුම් කලේ ගිනිකොණ ආසියාවේ සම්පත් භාවිත කරමින් ආරක්ෂක සටනකට සූදානම් වීම සඳහා සිය භුමි ප්‍රමාණය මධ්‍යම පැසිපික් කලාපය තුළ පුළුල් කර ගැනීමට ය. එමගින් එක්සත් ජනපද පැසිපික් බලමුළු මුලින්ම බල රහිත කරමින් සිය භූමිය ආරක්ෂා කර ගැනීමට ද ඔවුන්ට අවශ්‍ය විය. මේ සඳහා ජපානය 1941 දී දකුණු ඉන්දු- චීනය තුළ හමුදා බලය ලබා ගත්තේය. මේ නිසා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුලූ අනෙකුත් බටහිර ආණ්ඩු තමා සතු සියලූ ජපන් දේපළ සන්තකයට ගන්නා ලදී. දෙසැම්බර් 7 වන දින ජපානය බි්රතාන්ය, ලන්දේසි හා ඇමරිකානු භූමි වෙත ප්‍රහාර එල්ල කළ අතර, එම විටම ගිනිකොණ දිග ආසියානු හා මධ්‍යම පැසිපික් ප්‍රති ප්‍රහාර සහ පර්ල් හාර්බර් හි ඇමරිකානු නාවික මූලස්ථානයට එල්ල කළ ප්‍රහාරයද දියත් කළේය.
මේ හේතුවෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය සහ අනෙකුත් බටහිර බලමුළු ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කළහ. ඉතාලිය, ජර්මනිය සහ ත්රෛපාක්ෂික සම්මුතියේ අනෙකුත් සාමාජිකයෝ එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කළහ. ජනවාරි මාසයේ දී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සෝවියට් සංගමය හා චීනය තවත් කුඩා පිටස්තර ආණ්ඩු 22ක් සමග එක්ව එක්සත් ජාතීන්ගේ ප්රකාශනය :ෘැජක්ර්එසදබඉහ ඹබසඑැා භ්එසදබි* නිකුත් කළහ. මෙමගින් අත්ලාන්තික් ප්රකාශනය තහවුරු කරන ලද අතර, සිය ඒකරාශී වීම විධිΩමත් ලෙස ඉදිරිපත් කරන ලදී. එහෙත් සෝවියට් සංගමය සම්පූර්ණයෙන්ම මෙයට එකඟ නොවුණි. එය ජපානය සමග ඇතුලූ වී මධ්‍යස්ථභාවයේ ගිවිසුම පවත්වාගෙන ගිය අතර, ස්වයං - තීරණ මූලධර්මයෙන් බැහැර විය.
1942 අපේ‍්‍රල් මස වන විට ඉතා අවම හානියක් කරමින් ගිනිකොණ දිග ආසියාව යටත් කර ගැනීමට ජපානයට හැකිවිය. එහිදී අනෙකුත් පාර්ශවයන් බුරුමයෙන් එලවා දමා, පිලිපීනය, මලයාසියා, ලන්දේසි පෙරග ඉන්දීය හා සිංගප්පූරු සිරකරුවන් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකි විය. එසේම ජපානය, ඕස්ටේ්රලියාවේ ඩාර්වින් හි නාවුක මූලස්ථානයට පහර දුන් අතර, දකුණු චීන මුහුදේ, ජාවා මුහුදේ හා ඉන්දියන් සාගරයේ නැව් විශාල ප්‍රමාණයක් ගිල්වා දමන ලදී. ජපානයට එරෙහිව කරන ලද ප්‍රහාරවලින් සාර්ථක වූයේ චගේෂා ප්‍රහාරය නැවැත්වීම සහ අපේ‍්‍රල් මාසයේදී ටෝකියෝ වෙත එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය මගින් ජපානය මානසිකව බිඳ වැට්ටවීම පමණි.
ඇමරිකාවට සබ්මැරින් යුද සටන් පිළිබඳ ව තිබූ නොහැකියාව ප්‍රයෝජනයට ගනිමින් ජර්මනිය ඇමරිකානු අත්ලන්තික් වෙරළට ආසන්න නැව් ගණනාවක් ගිල්වා දැමීය. ජනවාරි මාසයේ දී ඔවුහු කාන්තාරය තුළ ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹු අතර, පෙබරවාරි මස මුල වන විට ගසාලා තීරය තුළින් බි්රතාන්ය හමුදා ඉවත් කර දැමූහ. සෝවියට් සංගමයේ මාර්තු වන විට ප්‍රහාර නතර වී තිබුණි. කාන්තාරය හා සෝවියට් සංගමය යන දෙකෙහිම බලමුළු ඉදිරි සටන්වලට සූදානම් වීමේ අරමුණින් තාවකාලිකව ජර්මනිය හා සටන් නවත්වා තිබුණි.
දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භය
දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූයේ 1939 සැප්තැම්බර් 01 දින ඇඩොල්ෆ් හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීමෙනි. සැප්තැම්බර් 03 දින වන විට බි්රතාන්ය හා ප්‍රංශය ද යුද ප්‍රකාශ කෙළේ ය. ජර්මනිය හා එක් ව සිටි ඉතාලිය හා ජපානය මුල දී සංග්‍රාමයට එකතු නො වූ නමුත්, පසු ව ඔවුහු ද ඊ එක් වූ හ; බි්රතාන්ය ප්‍රංශ හමුදා සමඟ එක් ව ජර්මන් හමුදාවන්ට මුහුණ දුන් ලුවී මවුන්ට් බැට්න් සාමි ජපානය චීන මුහුදේ හා ඉන්දියන් සාගරයේ යාත්‍රා කළ යුද නැව් කීපයකට බෝම්බ හෙළා විනාශකොට ලංකාවේ ති‍්‍රකුණාමලය සහ කොළඹ වරායට ද බෝම්බ හෙළී ය. මේ බෝම්බ හෙළීම සියැසින් දුටු පිරිස් අදත් ජීවතුන් අතර ඇත. ජපනුන් කළ වැරැද්ද නම් ඇමරිකානු එක්සත් ජනපදයටත් බෝම්බ හෙළීම ය.
ධන බලයෙන්, පිරිස් බලයෙන් හා යුද බලයෙන් ද පරිපූර්ණ ව සිටි ඇමරිකානු එක්සත් ජනපදය, බි්රතාන්යයට ද අවශ්‍ය අහස් යානා, නැව් සහ යුද අවි සපයා දී මේ සංග්‍රාමයට එක සේ මුහුණ දුන්නේ ය.
මේ වන විට බි්රතාන්ය අගමැති ව සිටි වින්ස්ටන් චර්චිල් මේ යුදය ජයග්‍රහණය කරා මෙහෙයවනු මිස, අතර මඟ සාමදානයකට නොයන ලෙස මතවාදයක් රටපුරා ගොඩනැංවී ය. බි්රතාන්ය රටවැසි සියලුදෙන එකහෙළා ඒ මතයට සහාය දැක්වූ හ. ඉංගී්රසින් කිසි ම විටෙක ජර්මන්වරුන්ට යටත් නොවිය යුතු ය යන මතයෙහි මුළු රට ම විය.
1944 වන විට බුරුමයේ රැඳී සිටි ජපන් හමුදාවෝ ඉන්දියාව ද ආක්‍රමණය කිරීම ඇරැඹී ය. බි්රතාන්ය හා ඉන්දීය හමුදාවන් එක් ව බුරුම රට ජපන් ආක්‍රමණයෙන් ගලවා ගැනීමට සමත් විය. මේ සංග්‍රාමය බි්රතාන්යයට ජයගැනීමට හැකි වූ තීරණාත්මක සාධකය වූයේ අග්නිදිග ආසියාවේ යුද මෙහෙයුම් බළඇණි මූලස්ථානය SEAC දුම්බර බිමෙහි පිහිටුවීමට ගත් තීරණය යි.
එදා බි්රතාන්යයේ අගමැති වූ වින්ස්ටන් චර්චිල් විසින් 1941 ඔක්තෝබර් 27 වන දා නැඟෙනහිර ආසියා බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී වශයෙන් ලුවී මවුන්ට් බැට්න් නාවික හමුදා ජෙනරාල්වරයා පත් කරන ලදී
මවුන්ට් බැට්න් යනු ඔස්ටි්රයාවේ වියානා නුවර උපන්, මුල දී බැට්න්බර්ග් නමින් හැඳින් වූ වික්ටෝරියා මහ රැජින ගේ මුණුබුරකු මෙන් ම පස්වන ජෝර්ජ් රජු ගේ දෙවැනි ඥාති සොහොයුරු රාජකීයයෙකි.
යුදය ජයගත් පසු 1947 දී ඔහු එවකට සිටි බි්රතාන්ය අගමැති ක්ලෙම්න්ට් ඇට්ලී විසින් ඉන්දියාවේ වයිස්රෝයිවරයා වශයෙන් පත්කරන ලදී. අද පවතින පකිස්තානය වශයෙන් ඉන්දියාව දෙකඩ කිරීම ද ඔහු ගේ අධීක්ෂණය යටතේ 1947 අගෝස්තු මස 14, 15 දිනවල සිදුවුණු
ලුවී මවුන්ට් බැට්න් සාමි යුවළ ගාන්ධිතුමා සමඟ පකිස්තානය බෙදා වෙන් කිරීමේ දී බෙදා වෙන්කර පාලනය කිරීමේ සූක්ෂ්ම න්‍යායයේ ප්රතිඵලයකි. විශ්‍රාමික ජීවිතයක් ගතකරන අවස්ථාවක 1979 අගෝස්තු 27 දින අයර්ලන්ත ගරිල්ලා හමුදාව විසින් ස්ලීගෝ මුහුදු වෙරලෙහි දී ඔහු මරා දැමිණි. එදා SEAC නමින් හැඳින්වූ දුම්බර පිහිටි ආසියාවේ මේ යුද මූලස්ථානය භාර ව සිටියේ ලුවී මවුන්ට් බැට්න් යුද සෙනෙවියා ය.
ඔහු දුම්බර බිමේ මෙකී මූලස්ථානයේ සිට ජයග්‍රහණය දක්වා ම යුද මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙළේ ය. ජපානයේ හිරෝෂිමා නාගසාකි වැනි දූපත්වලට හෙළන ලද පරමාණු බෝම්බය වැනි බෝම්බයක් අප රටට ද හෙළුවේ නම් මේ කතාන්දරය ලියැවෙන්නේ නැත. අදත් හිරෝෂිමා හා නාගසාකිවල පරමාණු බෝම්බයෙන් දැවී ඇළුවුණු මිනී ඇටකටු නෂ්ටාවශේෂ දැකගත හැකි ය.
මෙතැන් සිට දුම්බර ජයබිමට ආසියාවේ හමුදා අණදෙන මූලස්ථානය ආවේ කෙසේ දැයි මතු පරම්පරාවේ දැනගැනීම සඳහා මෙසේ සටහන් තබමි.

Last edited: