Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවන ලෝක සංග්‍රාමයේ හුදකලා යුද පෙරමුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන ලෝක සංග්‍රාමයේ හුදකලා යුද පෙරමුණ

සිදුවූ ජීවිත හානිය සහ තර්ජනයේ ප්‍රමාණය සුළු කොට තැකීම මත දෙවන ලෝක යුද්ධයේ අනෙකුත් යුද පෙරමුණු සටන්වලට වඩා අලියුෂන් දූපත් මුදාගැනීමේ ව්‍යාපාරයට හිමිවූයේ ඉතා පහළ මට්ටමේ අවදානයකි.එය එදාට මෙන්ම අදත් එසේමය.බොහෝදෙනා මේ සම්බන්ධව අසා හෝ නැතිව ඇති.ඒ තරමටම මෙම යුද පෙරමුණ හුදකලා වූවකි.

අලියුෂන් දූපත් යනු ඇලස්කාව සහ සයිබීරියාව යා කරමින් පැසිෆික් සාගරය ඔස්සේ විහිදී යන කඳු සහිත දූපත් පෙලකි.මෙම දූපත් ජපානයට ආසන්නයේ පිහිටා තිබෙන අතර අට්ටු සිට ටෝකියෝ නගරයට ඇති දුර සැතපුම් 1,750කි. 1942 ජූනි මස ජපානය විසින් මෙම දූපත් යටත් කරගනියි.එහිදී ඔවුන් ක්‍රිස්කා සහ අට්ටු යන දූපත්වල බලය තහවුරු කරගනියි.ජපනුන්ගේ මෙම ආක්‍රමණය එක්සත් ජනපදය සතු ඇලස්කාවට ස්ථීර තර්ජනයක් බවට පත්විය.1943 අගෝස්තු මාසයේදී කැනඩා සහ ඇමෙරිකානු හමුදා එක්ව මෙම දුපත්වලින් ජපාන හමුදා එළවා දමයි.අනාගතයේ එවැනි ආක්‍රමණයකට ඉඩ නොදීම සඳහා මෙම දූපත්වල එදා පටන් දහස්ගණනක් ඇමෙරිකානුවන් පදිංචි වී සිටියි.නමුත් මෙම දූපත් මිනිස් වාසයට නුසුදුසුය.එහි සතුන් සහ විශාල ප්‍රමාණයේ ශාක නැති තරම්ය.ශීත කාලයේදී ඉතාම පහල උෂ්ණත්වයක්ද ග්‍රීෂ්ම කාලයට දරාගත නොහැකි උෂ්ණතවයක්ද පවතින මෙහි වසරේ දවස් 250ක් පමණ වර්ෂාවට වෙන්ව තිබේ.නමුත් පැහැදිලි අහසක් සහිත දින තිබෙන්නේ 8 පමණි.

පහත දැක්වෙන්නේ දෙවන ලෝක යුද සමයේ අලියුෂන් දූපත්වල ඇමෙරිකානු හමුදා දිවිගෙවූ ආකාරයයි

සොහොන් බිමක් 1943

අට්ටු දූපතේ කඳු මුදුන් 1943

අලියුෂන් දූපත්වලට ඉහළින් පියාසර කරන Lockheed P-38 Lightning වර්ගයේ ගුවන් යානයක් 1943

Dutch වරාය 1943

අලියුෂන් දුපත්වලට පැමිණි ඇමෙරිකානු සෙබලුන් 1943

සෙබලුන් නැවතී සිටි කූඩාරම්.

Dutch වරාය 1943

වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු හමුදා.ඇලස්කාව 1943

කිස්කා දූපතේ සිටින සෙබලුන් සුන්බුන් අසල ගිනි අව්ලුවා තම ආහාර පිසින අයුරු.ඇලස්කාව 1943

ජපන් සෙබලෙක්ගේ මල සිරුරක් 1943

සුසාන භූමියක්.අට්ටු දූපත.1943

අට්ටු දූපත.1943

කිස්කා දූපත 1943

කිස්කා දූපතේ ජපාන මූලස්ථානයේ බිත්තියක් අසල සිටින ඇමෙරිකන් සෙබලෙක් 1943

බැරැක්කයක සිටින සෙබලුන් 1943

ලිපියක් යතුරු ලියනයේ යෙදෙන සෙබලෙක් 1943

තැපැල් පෙට්ටි ප්‍රවාහනය කරන නැවක් 1943

බැරැක්කයක් තුල 1943

රෙදි අපුල්ලන තැනක් 1943

බැරැක්කයක් තුල 1943

දෙකට පැලූ තෙල් බැරල් තුල නාන සෙබලුන්,ඇම්චිකා දූපත 1943

නාන කාමරයක් 1943

නර්තනයක යෙදෙන නිලධාරීන් දෙදෙනෙක් 1943

Dutch වරායේ බීම හලේ සිටින නිලධාරීන් 1943

අඩැක් දූපතේ සෙබලුන් 1943

අඩැක් දූපතේ චෙස් ක්‍රීඩා කරන හමුදා සාමාජිකයින් 1943

අඩැක් දූවේ සිටින සෙබලුන් 1943

ඇමෙරිකානු හෙදියක් 1943

හෙදියන්ට වෙන් කල බැරැක්කයක් 1943

Dutch වරායේ මාලු බාන හෙදියන් 1943

තේ හැන්දකින් වගා බිමක් පහුරු ගාන නිලධාරියෙක් 1943

අට්ටු දූපතේ පිටත සිට ආහාර ගන්නා සෙබලුන් 1943

දුරකතන රැහැන් අදින සෙබලෙක් ,අඩැක් දූපත 1943

අට්ටු දූවේ සෙබලුන් ප්‍රවාහනය කරන අයුරු 1943

නාවික හමුදාවේ වඩුවන් ඉදිකිරීම් කටයුතුවල යෙදෙමින් 1943

හමුදා ඉන්ජිනේරුවන් ගසක් කෘත්රීමව සිටුවා තිබෙන අයුරු,අට්ටු දූපත 1943

භූමියේ තිබී හමුවූ ගල් සහ අස්ථි අධ්‍යනය කරන සෙබලුන් දෙදෙනෙක් 1943

මාධ්‍ය ශාලාව ,අඩැක් දූපත 1943

මාධ්‍ය ශාලාව ඇතුලත ,අඩැක් දූපත 1943

Source:Time.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19368694, member: 547562"] [b]දෙවන ලෝක සංග්‍රාමයේ හුදකලා යුද පෙරමුණ[/b] [CENTER][IMG]http://i.imgur.com/tPFgPFc.jpg[/IMG][/CENTER] [SIZE="3"]සිදුවූ ජීවිත හානිය සහ තර්ජනයේ ප්‍රමාණය සුළු කොට තැකීම මත දෙවන ලෝක යුද්ධයේ අනෙකුත් යුද පෙරමුණු සටන්වලට වඩා අලියුෂන් දූපත් මුදාගැනීමේ ව්‍යාපාරයට හිමිවූයේ ඉතා පහළ මට්ටමේ අවදානයකි.එය එදාට මෙන්ම අදත් එසේමය.බොහෝදෙනා මේ සම්බන්ධව අසා හෝ නැතිව ඇති.ඒ තරමටම මෙම යුද පෙරමුණ හුදකලා වූවකි.[/SIZE] [SIZE="3"]අලියුෂන් දූපත් යනු ඇලස්කාව සහ සයිබීරියාව යා කරමින් පැසිෆික් සාගරය ඔස්සේ විහිදී යන කඳු සහිත දූපත් පෙලකි.මෙම දූපත් ජපානයට ආසන්නයේ පිහිටා තිබෙන අතර අට්ටු සිට ටෝකියෝ නගරයට ඇති දුර සැතපුම් 1,750කි. 1942 ජූනි මස ජපානය විසින් මෙම දූපත් යටත් කරගනියි.එහිදී ඔවුන් ක්‍රිස්කා සහ අට්ටු යන දූපත්වල බලය තහවුරු කරගනියි.ජපනුන්ගේ මෙම ආක්‍රමණය එක්සත් ජනපදය සතු ඇලස්කාවට ස්ථීර තර්ජනයක් බවට පත්විය.1943 අගෝස්තු මාසයේදී කැනඩා සහ ඇමෙරිකානු හමුදා එක්ව මෙම දුපත්වලින් ජපාන හමුදා එළවා දමයි.අනාගතයේ එවැනි ආක්‍රමණයකට ඉඩ නොදීම සඳහා මෙම දූපත්වල එදා පටන් දහස්ගණනක් ඇමෙරිකානුවන් පදිංචි වී සිටියි.නමුත් මෙම දූපත් මිනිස් වාසයට නුසුදුසුය.එහි සතුන් සහ විශාල ප්‍රමාණයේ ශාක නැති තරම්ය.ශීත කාලයේදී ඉතාම පහල උෂ්ණත්වයක්ද ග්‍රීෂ්ම කාලයට දරාගත නොහැකි උෂ්ණතවයක්ද පවතින මෙහි වසරේ දවස් 250ක් පමණ වර්ෂාවට වෙන්ව තිබේ.නමුත් පැහැදිලි අහසක් සහිත දින තිබෙන්නේ 8 පමණි.[/SIZE] [CENTER][B][SIZE="4"]පහත දැක්වෙන්නේ දෙවන ලෝක යුද සමයේ අලියුෂන් දූපත්වල ඇමෙරිකානු හමුදා දිවිගෙවූ ආකාරයයි[/SIZE][/B] [IMG]http://i.imgur.com/pWAbyMu.jpg[/IMG][/CENTER] [B][CENTER]සොහොන් බිමක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/ucizsUq.jpg[/IMG] [B]අට්ටු දූපතේ කඳු මුදුන් 1943[/B] [IMG]http://i.imgur.com/VICJQsN.jpg[/IMG][/CENTER] [B][CENTER]අලියුෂන් දූපත්වලට ඉහළින් පියාසර කරන Lockheed P-38 Lightning වර්ගයේ ගුවන් යානයක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/J8slE1Q.jpg[/IMG][/CENTER] [B][CENTER]Dutch වරාය 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/977sLBa.jpg[/IMG][/CENTER] [B][CENTER]අලියුෂන් දුපත්වලට පැමිණි ඇමෙරිකානු සෙබලුන් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/0N3a58V.jpg[/IMG][/CENTER] [B][CENTER]සෙබලුන් නැවතී සිටි කූඩාරම්.[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/NDnxYqp.jpg[/IMG][/CENTER] [B][CENTER]Dutch වරාය 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/XPJgkvc.jpg[/IMG] [B]වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු හමුදා.ඇලස්කාව 1943[/B] [IMG]http://i.imgur.com/0fnMOIV.jpg[/IMG] [B]කිස්කා දූපතේ සිටින සෙබලුන් සුන්බුන් අසල ගිනි අව්ලුවා තම ආහාර පිසින අයුරු.ඇලස්කාව 1943[/B] [IMG]http://i.imgur.com/GhkZwdb.jpg[/IMG][/CENTER] [B][CENTER]ජපන් සෙබලෙක්ගේ මල සිරුරක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/Pf3z4Ej.jpg[/IMG] [IMG]http://i.imgur.com/EUN9eIE.jpg[/IMG] [B]සුසාන භූමියක්.අට්ටු දූපත.1943[/B] [IMG]http://i.imgur.com/WSaL3G2.jpg[/IMG] [B]අට්ටු දූපත.1943[/B] [IMG]http://i.imgur.com/wOBnrfI.jpg[/IMG] [B]කිස්කා දූපත 1943[/B] [IMG]http://i.imgur.com/7pBtxaD.jpg[/IMG][/CENTER] [B][CENTER]කිස්කා දූපතේ ජපාන මූලස්ථානයේ බිත්තියක් අසල සිටින ඇමෙරිකන් සෙබලෙක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/RX6TtiA.jpg[/IMG][/CENTER] [B][CENTER]බැරැක්කයක සිටින සෙබලුන් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/HevJeG6.jpg[/IMG][/CENTER] [B][CENTER]ලිපියක් යතුරු ලියනයේ යෙදෙන සෙබලෙක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/rw9lDUY.jpg[/IMG][/CENTER] [B][CENTER]තැපැල් පෙට්ටි ප්‍රවාහනය කරන නැවක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/VisVjKH.jpg[/IMG][/CENTER] [B][CENTER]බැරැක්කයක් තුල 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/sYrHEyZ.jpg[/IMG] [B]රෙදි අපුල්ලන තැනක් 1943[/B] [IMG]http://i.imgur.com/KXJvZyn.jpg[/IMG] [IMG]http://i.imgur.com/NJxnQrE.jpg[/IMG][/CENTER] [B][CENTER]බැරැක්කයක් තුල 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/5mFOIik.jpg[/IMG][/CENTER] [B][CENTER]දෙකට පැලූ තෙල් බැරල් තුල නාන සෙබලුන්,ඇම්චිකා දූපත 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/MzCOllb.jpg[/IMG][/CENTER] [B][CENTER]නාන කාමරයක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/pao3XXX.jpg[/IMG][/CENTER] [B][CENTER]නර්තනයක යෙදෙන නිලධාරීන් දෙදෙනෙක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/3l2sV3Q.jpg[/IMG][/CENTER] [B][CENTER]Dutch වරායේ බීම හලේ සිටින නිලධාරීන් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/T8qGM6c.jpg[/IMG] [B]අඩැක් දූපතේ සෙබලුන් 1943[/B] [IMG]http://i.imgur.com/k6GWoBv.jpg[/IMG] [B]අඩැක් දූපතේ චෙස් ක්‍රීඩා කරන හමුදා සාමාජිකයින් 1943[/B] [IMG]http://i.imgur.com/MqSjXWq.jpg[/IMG][/CENTER] [B][CENTER]අඩැක් දූවේ සිටින සෙබලුන් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/mI7DlVz.jpg[/IMG][/CENTER] [B][CENTER]ඇමෙරිකානු හෙදියක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/2exlI5H.jpg[/IMG][/CENTER] [B][CENTER]හෙදියන්ට වෙන් කල බැරැක්කයක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/vk9pLDI.jpg[/IMG][/CENTER] [B][CENTER]Dutch වරායේ මාලු බාන හෙදියන් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/M9FaPL7.jpg[/IMG][/CENTER] [B][CENTER]තේ හැන්දකින් වගා බිමක් පහුරු ගාන නිලධාරියෙක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/NGFRt3q.jpg[/IMG][/CENTER] [B][CENTER]අට්ටු දූපතේ පිටත සිට ආහාර ගන්නා සෙබලුන් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/XHy8c3a.jpg[/IMG][/CENTER] [B][CENTER]දුරකතන රැහැන් අදින සෙබලෙක් ,අඩැක් දූපත 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/CW8YjtS.jpg[/IMG][/CENTER] [B][CENTER]අට්ටු දූවේ සෙබලුන් ප්‍රවාහනය කරන අයුරු 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/yGvsMKX.jpg[/IMG][/CENTER] [B][CENTER]නාවික හමුදාවේ වඩුවන් ඉදිකිරීම් කටයුතුවල යෙදෙමින් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/mmQitXI.jpg[/IMG][/CENTER] [B][CENTER]හමුදා ඉන්ජිනේරුවන් ගසක් කෘත්රීමව සිටුවා තිබෙන අයුරු,අට්ටු දූපත 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/e6FOGx2.jpg[/IMG][/CENTER] [B][CENTER]භූමියේ තිබී හමුවූ ගල් සහ අස්ථි අධ්‍යනය කරන සෙබලුන් දෙදෙනෙක් 1943[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/7VXiGjb.jpg[/IMG] [B]මාධ්‍ය ශාලාව ,අඩැක් දූපත 1943[/B] [IMG]http://i.imgur.com/xzGjVpq.jpg[/IMG][/CENTER] [B][CENTER]මාධ්‍ය ශාලාව ඇතුලත ,අඩැක් දූපත 1943[/CENTER][/B] Source:[URL="http://time.com/"]Time.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom