දෙවන ලෝක සංග්‍රාමයේ හුදකලා යුද පෙරමුණ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක සංග්‍රාමයේ හුදකලා යුද පෙරමුණ

    tPFgPFc.jpg

    සිදුවූ ජීවිත හානිය සහ තර්ජනයේ ප්‍රමාණය සුළු කොට තැකීම මත දෙවන ලෝක යුද්ධයේ අනෙකුත් යුද පෙරමුණු සටන්වලට වඩා අලියුෂන් දූපත් මුදාගැනීමේ ව්‍යාපාරයට හිමිවූයේ ඉතා පහළ මට්ටමේ අවදානයකි.එය එදාට මෙන්ම අදත් එසේමය.බොහෝදෙනා මේ සම්බන්ධව අසා හෝ නැතිව ඇති.ඒ තරමටම මෙම යුද පෙරමුණ හුදකලා වූවකි.


    අලියුෂන් දූපත් යනු ඇලස්කාව සහ සයිබීරියාව යා කරමින් පැසිෆික් සාගරය ඔස්සේ විහිදී යන කඳු සහිත දූපත් පෙලකි.මෙම දූපත් ජපානයට ආසන්නයේ පිහිටා තිබෙන අතර අට්ටු සිට ටෝකියෝ නගරයට ඇති දුර සැතපුම් 1,750කි. 1942 ජූනි මස ජපානය විසින් මෙම දූපත් යටත් කරගනියි.එහිදී ඔවුන් ක්‍රිස්කා සහ අට්ටු යන දූපත්වල බලය තහවුරු කරගනියි.ජපනුන්ගේ මෙම ආක්‍රමණය එක්සත් ජනපදය සතු ඇලස්කාවට ස්ථීර තර්ජනයක් බවට පත්විය.1943 අගෝස්තු මාසයේදී කැනඩා සහ ඇමෙරිකානු හමුදා එක්ව මෙම දුපත්වලින් ජපාන හමුදා එළවා දමයි.අනාගතයේ එවැනි ආක්‍රමණයකට ඉඩ නොදීම සඳහා මෙම දූපත්වල එදා පටන් දහස්ගණනක් ඇමෙරිකානුවන් පදිංචි වී සිටියි.නමුත් මෙම දූපත් මිනිස් වාසයට නුසුදුසුය.එහි සතුන් සහ විශාල ප්‍රමාණයේ ශාක නැති තරම්ය.ශීත කාලයේදී ඉතාම පහල උෂ්ණත්වයක්ද ග්‍රීෂ්ම කාලයට දරාගත නොහැකි උෂ්ණතවයක්ද පවතින මෙහි වසරේ දවස් 250ක් පමණ වර්ෂාවට වෙන්ව තිබේ.නමුත් පැහැදිලි අහසක් සහිත දින තිබෙන්නේ 8 පමණි.


    පහත දැක්වෙන්නේ දෙවන ලෝක යුද සමයේ අලියුෂන් දූපත්වල ඇමෙරිකානු හමුදා දිවිගෙවූ ආකාරයයි



    pWAbyMu.jpg
    සොහොන් බිමක් 1943​




    ucizsUq.jpg

    අට්ටු දූපතේ කඳු මුදුන් 1943




    VICJQsN.jpg
    අලියුෂන් දූපත්වලට ඉහළින් පියාසර කරන Lockheed P-38 Lightning වර්ගයේ ගුවන් යානයක් 1943​




    J8slE1Q.jpg
    Dutch වරාය 1943​




    977sLBa.jpg
    අලියුෂන් දුපත්වලට පැමිණි ඇමෙරිකානු සෙබලුන් 1943​




    0N3a58V.jpg
    සෙබලුන් නැවතී සිටි කූඩාරම්.​




    NDnxYqp.jpg
    Dutch වරාය 1943​




    XPJgkvc.jpg

    වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු හමුදා.ඇලස්කාව 1943




    0fnMOIV.jpg

    කිස්කා දූපතේ සිටින සෙබලුන් සුන්බුන් අසල ගිනි අව්ලුවා තම ආහාර පිසින අයුරු.ඇලස්කාව 1943




    GhkZwdb.jpg
    ජපන් සෙබලෙක්ගේ මල සිරුරක් 1943​




    Pf3z4Ej.jpg





    EUN9eIE.jpg

    සුසාන භූමියක්.අට්ටු දූපත.1943




    WSaL3G2.jpg

    අට්ටු දූපත.1943




    wOBnrfI.jpg

    කිස්කා දූපත 1943




    7pBtxaD.jpg
    කිස්කා දූපතේ ජපාන මූලස්ථානයේ බිත්තියක් අසල සිටින ඇමෙරිකන් සෙබලෙක් 1943​




    RX6TtiA.jpg
    බැරැක්කයක සිටින සෙබලුන් 1943​




    HevJeG6.jpg
    ලිපියක් යතුරු ලියනයේ යෙදෙන සෙබලෙක් 1943​




    rw9lDUY.jpg
    තැපැල් පෙට්ටි ප්‍රවාහනය කරන නැවක් 1943​




    VisVjKH.jpg
    බැරැක්කයක් තුල 1943​




    sYrHEyZ.jpg

    රෙදි අපුල්ලන තැනක් 1943




    KXJvZyn.jpg





    NJxnQrE.jpg
    බැරැක්කයක් තුල 1943​




    5mFOIik.jpg
    දෙකට පැලූ තෙල් බැරල් තුල නාන සෙබලුන්,ඇම්චිකා දූපත 1943​




    MzCOllb.jpg
    නාන කාමරයක් 1943​




    pao3XXX.jpg
    නර්තනයක යෙදෙන නිලධාරීන් දෙදෙනෙක් 1943​




    3l2sV3Q.jpg
    Dutch වරායේ බීම හලේ සිටින නිලධාරීන් 1943​




    T8qGM6c.jpg

    අඩැක් දූපතේ සෙබලුන් 1943




    k6GWoBv.jpg

    අඩැක් දූපතේ චෙස් ක්‍රීඩා කරන හමුදා සාමාජිකයින් 1943




    MqSjXWq.jpg
    අඩැක් දූවේ සිටින සෙබලුන් 1943​




    mI7DlVz.jpg
    ඇමෙරිකානු හෙදියක් 1943​




    2exlI5H.jpg
    හෙදියන්ට වෙන් කල බැරැක්කයක් 1943​


    vk9pLDI.jpg
    Dutch වරායේ මාලු බාන හෙදියන් 1943​




    M9FaPL7.jpg
    තේ හැන්දකින් වගා බිමක් පහුරු ගාන නිලධාරියෙක් 1943​




    NGFRt3q.jpg
    අට්ටු දූපතේ පිටත සිට ආහාර ගන්නා සෙබලුන් 1943​




    XHy8c3a.jpg
    දුරකතන රැහැන් අදින සෙබලෙක් ,අඩැක් දූපත 1943​




    CW8YjtS.jpg
    අට්ටු දූවේ සෙබලුන් ප්‍රවාහනය කරන අයුරු 1943​




    yGvsMKX.jpg
    නාවික හමුදාවේ වඩුවන් ඉදිකිරීම් කටයුතුවල යෙදෙමින් 1943​




    mmQitXI.jpg
    හමුදා ඉන්ජිනේරුවන් ගසක් කෘත්‍රීමව සිටුවා තිබෙන අයුරු,අට්ටු දූපත 1943​




    e6FOGx2.jpg
    භූමියේ තිබී හමුවූ ගල් සහ අස්ථි අධ්‍යනය කරන සෙබලුන් දෙදෙනෙක් 1943​




    7VXiGjb.jpg

    මාධ්‍ය ශාලාව ,අඩැක් දූපත 1943



    xzGjVpq.jpg
    මාධ්‍ය ශාලාව ඇතුලත ,අඩැක් දූපත 1943​





    Source:Time.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: El_Camino

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටයි මචෝ.. උඹ දාපු ත්‍රේඩ් එකක් නෑරම මං කියවල ඇති.. ඒ තරම් පට්ට..:love:

    උඹගෙ පරණ ත්‍රේඩ් ලිස්ට් එක අලුත දාන හැම ත්‍රේඩ් එකකම යටින් දාපන්.. උඹගෙ ටැග් එකක් හදාගනිං.. :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    පට්ටයි මචෝ.. උඹ දාපු ත්‍රේඩ් එකක් නෑරම මං කියවල ඇති.. ඒ තරම් පට්ට..:love:

    උඹගෙ පරණ ත්‍රේඩ් ලිස්ට් එක අලුත දාන හැම ත්‍රේඩ් එකකම යටින් දාපන්.. උඹගෙ ටැග් එකක් හදාගනිං.. :yes:


    සිරවටම පට්ටම thread මුගේ.. ඔක්කොම බලන්න ඕන මමත්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරවටම පට්ටම thread මුගේ.. ඔක්කොම බලන්න ඕන මමත්..
    :yes::yes::yes:
    අනිවා බලපං.. ත්‍රේඩ් ඔක්කොම වගේ පට්ට..
    එකක් දෙකක් මිස් වෙන්න ඇති මටත්..
    නිවාඩු වෙලාවක ආයෙම බලන්න ඕනි..

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පට්ටයි මචෝ.. උඹ දාපු ත්‍රේඩ් එකක් නෑරම මං කියවල ඇති.. ඒ තරම් පට්ට..:love:

    උඹගෙ පරණ ත්‍රේඩ් ලිස්ට් එක අලුත දාන හැම ත්‍රේඩ් එකකම යටින් දාපන්.. උඹගෙ ටැග් එකක් හදාගනිං.. :yes:

    කම්මැලි බන් ඕවා කරන්න.:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ටයි මචෝ.. උඹ දාපු ත්‍රේඩ් එකක් නෑරම මං කියවල ඇති.. ඒ තරම් පට්ට..:love:

    උඹගෙ පරණ ත්‍රේඩ් ලිස්ට් එක අලුත දාන හැම ත්‍රේඩ් එකකම යටින් දාපන්.. උඹගෙ ටැග් එකක් හදාගනිං.. :yes:

    සිරවටම පට්ටම thread මුගේ.. ඔක්කොම බලන්න ඕන මමත්..
    කාලෙකින් කිරියට වසන්තය ආව වගේ තේරෙන්න ගත්තා මේ හාදය ගේ ත්‍රෙඩ් දකිද්දී.......
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    පට්ට ත්‍රෙඩ් ටික බන්.. මමත් හැම එකම කියෙවුවා.. දිගටම දපන්