දෙවරක් හිතන්න අපි දිනකට කෙතරම් ආහාර ප්රමාණයක් අපතේ හරිනවාද? නමුත් කෑමට යමක් නොමැති කමින් මේ ලොව කී දෙනෙක් බඩගින්නේ සිටිනවාද? සිතන්න. මෙම ඡායාරූප පෙළ නැරඹූ පසු ඔබ කෙදිනකවත් ආහාර අපතේ නොහරීවි.