Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
දෙව්රංගි ට...............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙව්රංගි ට............

කවිකම් කියා දෙන කිවිවරිය....

හදවතේ රිදුම් දෙන කෙළවර ම

සොයා ගොස් එහි රැදී කොනිත්තන,

කිවි වදන් ලියන පෑන් තුඩ අගින්

ජීවිතයෙ මග-නොමග කියා දෙන

හදවතේ ඉම රැදෙන යතිවරිය....

චමත්කාර යයි දකින දේ යට

රැදි කදුළ පෙන්වනා මුනිවරිය,

ඇස අගට කදුළු ගෙන,

ඒ කදුළු පිස දමන සුරවමිය...

දැවෙන ගිනි හද රැදෙන

කවි වදන් මත ගෙනෙන කින්නරිය,

ජීවිතය මෙය යයි කියා දෙන,

කවි ලියා-හද රැදෙන සොහොවුරිය......

සුන් වූ පැතුම් හද දවන සද,

දැවෙන හද සනසනා

කවි වදන් තෙපලනා

අස්වැසිල්ලක් ලෙසට උනනා කදුළු කැට

නෙත අගට ගෙන එනා කිවිවරිය...

කදුළු ගග නිසා වත්,

සෝදා යන්නට නොදී මනුසත් දම්,

මනුදුල්-මිහිදුල් පද ලියන,

තැවුල් හද සනසනා

කිවිවරිය........

අන්තර්ජාලයේ දී දුටු නෙත අගට කදුළු ගෙනන කවි බොහොමයක කතර්ෘවරිය වූ,

ජීවිතය ගැන යළි යළිත් විමසා මනුසත්කම් හදෙහි වඩවන්නට දිරි දෙන,

ආත්මරසායන කවි වල රචිකාව වූ,

එළකිරියෙහි මට වීරවරියක් වූ,

ආත්මය දවාලන තරම් කටුක කදුළ තුලින් වුව ද

ජීවිතයේ මග-නොමග දක්වන කවි වදන් ගෙන එන,

දෙව්රංගී සොයුරිය වෙත,

ශිර්ෂ ප්රණාමක ස්තූතිය සමග......................

[QUOTE="dath kimbula, post: 19394457, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]දෙව්රංගි ට............ [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=RoyalBlue]කවිකම් කියා දෙන කිවිවරිය.... හදවතේ රිදුම් දෙන කෙළවර ම සොයා ගොස් එහි රැදී කොනිත්තන, කිවි වදන් ලියන පෑන් තුඩ අගින් ජීවිතයෙ මග-නොමග කියා දෙන හදවතේ ඉම රැදෙන යතිවරිය.... චමත්කාර යයි දකින දේ යට රැදි කදුළ පෙන්වනා මුනිවරිය, ඇස අගට කදුළු ගෙන, ඒ කදුළු පිස දමන සුරවමිය... දැවෙන ගිනි හද රැදෙන කවි වදන් මත ගෙනෙන කින්නරිය, ජීවිතය මෙය යයි කියා දෙන, කවි ලියා-හද රැදෙන සොහොවුරිය...... සුන් වූ පැතුම් හද දවන සද, දැවෙන හද සනසනා කවි වදන් තෙපලනා අස්වැසිල්ලක් ලෙසට උනනා කදුළු කැට නෙත අගට ගෙන එනා කිවිවරිය... කදුළු ගග නිසා වත්, සෝදා යන්නට නොදී මනුසත් දම්, මනුදුල්-මිහිදුල් පද ලියන, තැවුල් හද සනසනා කිවිවරිය........ [/COLOR][/SIZE][/INDENT][SIZE=3][COLOR=RoyalBlue][COLOR=Blue]අන්තර්ජාලයේ දී දුටු නෙත අගට කදුළු ගෙනන කවි බොහොමයක කතර්ෘවරිය වූ, ජීවිතය ගැන යළි යළිත් විමසා මනුසත්කම් හදෙහි වඩවන්නට දිරි දෙන, ආත්මරසායන කවි වල රචිකාව වූ, එළකිරියෙහි මට වීරවරියක් වූ, ආත්මය දවාලන තරම් කටුක කදුළ තුලින් වුව ද ජීවිතයේ මග-නොමග දක්වන කවි වදන් ගෙන එන, දෙව්රංගී සොයුරිය වෙත, ශිර්ෂ ප්රණාමක ස්තූතිය සමග...................[/COLOR]...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom