දෙව්රංගි ට...............

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙව්රංගි ට............
    කවිකම් කියා දෙන කිවිවරිය....
    හදවතේ රිදුම් දෙන කෙළවර ම
    සොයා ගොස් එහි රැදී කොනිත්තන,
    කිවි වදන් ලියන පෑන් තුඩ අගින්
    ජීවිතයෙ මග-නොමග කියා දෙන
    හදවතේ ඉම රැදෙන යතිවරිය....

    චමත්කාර යයි දකින දේ යට
    රැදි කදුළ පෙන්වනා මුනිවරිය,
    ඇස අගට කදුළු ගෙන,
    ඒ කදුළු පිස දමන සුරවමිය...
    දැවෙන ගිනි හද රැදෙන
    කවි වදන් මත ගෙනෙන කින්නරිය,
    ජීවිතය මෙය යයි කියා දෙන,
    කවි ලියා-හද රැදෙන සොහොවුරිය......

    සුන් වූ පැතුම් හද දවන සද,
    දැවෙන හද සනසනා
    කවි වදන් තෙපලනා
    අස්වැසිල්ලක් ලෙසට උනනා කදුළු කැට
    නෙත අගට ගෙන එනා කිවිවරිය...
    කදුළු ගග නිසා වත්,
    සෝදා යන්නට නොදී මනුසත් දම්,
    මනුදුල්-මිහිදුල් පද ලියන,
    තැවුල් හද සනසනා
    කිවිවරිය........

    අන්තර්ජාලයේ දී දුටු නෙත අගට කදුළු ගෙනන කවි බොහොමයක කතර්‍ෘවරිය වූ,
    ජීවිතය ගැන යළි යළිත් විමසා මනුසත්කම් හදෙහි වඩවන්නට දිරි දෙන,
    ආත්මරසායන කවි වල රචිකාව වූ,
    එළකිරියෙහි මට වීරවරියක් වූ,
    ආත්මය දවාලන තරම් කටුක කදුළ තුලින් වුව ද
    ජීවිතයේ මග-නොමග දක්වන කවි වදන් ගෙන එන,
    දෙව්රංගී සොයුරිය වෙත,
    ශිර්ෂ ප්‍රණාමක ස්තූතිය සමග...................
    ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පැටියා;19394473 said:

    කුප්ප සීන් එපා!
    අවංකව ම කියන්නේ.....
    මේකේ මම අදහන මට්ටමේ කෙනෙක් ඉන්නව නං ඒ දෙව්රංගි....
    සේකර ගෙන්, මොනිකා රුවන් පතිරණ ගෙන්,සෙනරත් ගොන්සල්කෝරාල ගෙන් පස්සේ මම කවියක් කියවල ඇඩුව නං, ඒ කවි වල හිමිකාරිය ඈ
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දෙව්රන්ගි අක්කගේ කවි නම් ලස්සනයි තමයි
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    6izi52.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool::cool::cool:ලස්සනයි මාමේ.. වැඩිය කවිනම් කියවන්නෙ නෑ හැබැයි..:dull:
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    කුප්ප සීන් එපා!
    අවංකව ම කියන්නේ.....
    මේකේ මම අදහන මට්ටමේ කෙනෙක් ඉන්නව නං ඒ දෙව්රංගි....
    සේකර ගෙන්, මොනිකා රුවන් පතිරණ ගෙන්,සෙනරත් ගොන්සල්කෝරාල ගෙන් පස්සේ මම කවියක් කියවල ඇඩුව නං, ඒ කවි වල හිමිකාරිය ඈ

    Ko saho man me akkkage kawi ahala na..link ekk , fb name ekk ewanna.. Math kawi walata asai