Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දෙව් ලොවට පහසු මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙව් ලොවට පහසු මග

දෙව් ලොවට පහසු මග

දිවයිනටම සාම විනිසුරු,

විශ්රාමික ගුරු උපදේශක,

අතාවුද සෝමරත්න

ක්රෝධ බහුල අයට සතුරන් වැඩි ය. හදිසි අනතුරු ඇති වෙයි. හමේ පැහැය නරක් වෙයි. පී්රතිය නැති වෙයි. හොඳ නරක නොවැටහෙයි. පසුතැවීමට හේතු වෙයි. කීර්තිය නැති වෙයි. මරණයෙන් පසු නිරයෙහි, යක්ෂ, ප්රේත, සර්ප වැනි යෝනිවල උපදියි. එම නිසා, වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට කැමැති අය, පහසුවෙන් දෙව්ලොව යාමට කැමැති අය, සදාකාලික නිදහස වන නිවන කැමැති අය, ක්රෝධ නොකළ යුතු ය.

ලෝකයේ පහළ වී ඇති විවිධ ආගම් අදහන විවිධ ආගමික පිළිවෙත් පුරන වැඩි දෙනාගේ පැතුම් වලින් එකක් වන්නේ, මරණින් පසු දෙව්ලොව යෑම ය. ඒ අනුව කතෝලික බැතිමතුන්ගේ ප්රාර්ථනාව වන්නේ මරණයෙන් පසුස් වර්ගයේ ඉපදීම ය. මුස්ලිම් ආගමිකයන්ගේ බලාපොරොත්තුව ද ස්වර්ගයට යෑමයි. හින්දු බැතිමතුන්ගේ උත්සාහ බ්රහ්ම පදාර්ථය හා එක්වීමයි. එම නිසා, මේ බොහෝ ආගමිකයන්ගේ පැතුම වන දෙව්ලොව යෑම සාර්ථක කර ගැනීමට පහසු මඟක් පෙන්වා දෙන්නට අදහස් කරමි.

ලෝකයේ සෑම ආගමකින්ම අගය කැරෙන පිළිවෙතකි සත්ය වචන ප්රකාශ කිරීම. යමෙක් සත්ය වචනය ආරක්ෂා කරන්නේ නම්, එපමණකින්ම ඔහුට දිව්ය ලෝකයට යා හැකි බව ආගමික ග්රන්ථවල සඳහන් වෙයි. බුදු දහමේ සඳහන් වන පහත දැක්වෙන කතාවෙන් ඒ බව වැඩිදුරටත් පැහැදිලි වෙයි. දිනක් දෙව්ලොව වැඩම කළ මුගලන් මහරහතන් වහන්සේ මහානුභාව සම්පන්න දිව්ය කාන්තාවකගේ විමානයක් ඉදිරියට වැඩම කර මෙසේ විසූහ.

දෙව්දුව! නුඹගේ සම්පත් ඉතා විශාල ය. කුමන කුසල කර්මයකින් මේ සම්පත් ලබන ලද්දේද? එහෙත් ඇය තමන් කළ කුසල කර්මය ඉතා කුඩා බැවින් එය ප්රකාශ කිරීමට ලැජ්ජාවෙන් ස්වාමීනී! එය මගෙන් අසන්නට එපා යැයි කීවා ය. නැත, එය මට කියව‘යි කී නිසා ස්වාමීනී! කිසි දිනක මම දනක් නුදුන්නෙමි. පූජාවක් නොකෙළෙමි. ධර්මයක් නො ඇසුවෙමි. සත්ය වචනය පමණක් ආරක්ෂා කෙළෙමි. කිසි දිනක කවටකමකටවත් බොරුවක් නොකීවෙමි. ඒ හේතුවෙන් මෙම දිව්ය ලෝකයේ ඉපිද මේ මහා සම්පත් විඳිමියි උත්තර දුන්නා ය.

ඉන් පසු මුගලන් මහ රහතන් වහන්සේ තවත් දිව්ය විමානයක් ළඟට ගොස් එහි දෙව්දුවගෙන් ද ඇය කළ කුසල කර්මය කුමක්දැයි ඇසූහ. එවිට එම දෙවඟන ද පළමු දෙවඟන මෙන් තමාගේ කර්මය කීමට අසතුටු වූ නමුත් රහතන් වහන්සේගේ ඉල්ලීම නිසා ඇය පසුව මෙසේ කීවා ය.

ස්වාමීනී! මම දන් දීම, බණ ඇසීම, ආදී කිසිම පිනක් නොකෙළෙමි. නමුත්, කාශ්යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දාසියක් වීමි. මාගේ ස්වාමි පුරුෂයා ඉතා චණ්ඩය, පරුෂය, නිතර මට නොයෙක් කරදර කරන්නේ ය. නමුත් මම ඒ කිසිවකට කෝප නොවී, මගේ යුතුකම් සියල්ල කලට වේලාවට හරියාකාරව ඉටු කෙළෙමි. ඒ නො කිපීමේ හේතුවෙන් මේ විශාල සම්පත් ලද බව කීවා ය. තවත් දිව්යාංගනාවන් කිහිප දෙනකුගෙන් ද එසේ ඇසූ විට ඔවුහු ද ස්වාමීනි, අපි මහා කුසල් නො කෙළෙමි. මම එක් භික්ෂූන් වහන්සේ නමකට උක් පුරුක් පූජා කෙළෙමි. මම එක් භික්ෂූන් වහන්සේ නමකට කැකිරි ගෙඩියක් පූජා කෙළෙමි. මම එක් භික්ෂූන් වහන්සේ නමකට උගුරැස්ස ගෙඩියක් පූජා කෙළෙමි. ආදී වශයෙන් එක් එක් අය විසින් දෙන ලද ඉතා ස්වල්ප දාන ගැන විස්තර කරන්නට වූහ.

මෙයින් පැහැදිලි වන්නේ සත්ය වචනය පමණක් කීම, නොකිපීම, දිය යුතු දෙයක් නම්, දිය යුතු පුද්ගලයාට ඉතා ස්වල්පයක් හෝ සැදැහැසිතින් දීම යන කරුණු, ඉතා පහසුවෙන් දිව්ය ලෝකයෙහි යාමට උපකාරී වන බව යි.

මෙහි දක්වන ලද සත්ය වචනය කතා කිරීම දෙව්ලොව යෑමට පහසු මාර්ගයක් වනවා පමණක් නොව, මහජනයා ගේ විශ්වාසය දිනා ගැනීමට ද මාර්ගයකි. කවර අවස්ථාවක දී වූව ද බොරු නොකියා සැබෑ වචනයම කියන්නට පුරුදු වූ තැනැත්තාගේ වචනය මැණිකක් මෙන් මහජනයා අතර බබළයි. සත්යවාදී තැනැත්තා, තමන්ට මිල මුදල් වලින් හිඟ අවස්ථාවක් ඇති වූ විට උගස් කරන්නට වටිනා භාණ්ඩයක් ළඟ තබාගෙන සිටින කෙනකු වැනි ය. බොරු කියන අයගේ ලියැවිල්ලකින් වූ පොරොන්දුවට වඩා සත්යවාදියාගේ වචනයට ඉහළ පිළිගැනීමක් ඇත.

විශ්වාසයක් ඇත. යමෙක් සත්ය වචනය රකී නම්, ඔහු ළඟ ගුණධර්ම රැසක් ඒ අනුව ජනිතවෙයි. එම නිසා අප සැම දෙන සත්යවාදී මිනිසුන්ම වනවා නම් මනුලොව දෙව්ලොවක් හා සමවනු ඇත. මේ ලෝකයේ ඇති ලොකුම අපරාධවලින් එකක් නම්, ක්රෝධය යි. මිනී මැරීම, වෙඩි තැබීම, පිහියෙන් ඇනීම, ගෙවල් ගිනි තැබීම, පවුල් විනාශ කිරීම ආදී නොයෙක් දරුණු අපරාධ සිදු වන්නේ, ක්රෝධය නිසා ය.

ඉතා කුඩා කරුණක් මුල් කරගෙන ඇති වන සුළු අමනාපය අත් නොහැර තබා ගත් විට, පසුව එය බලවත් ක්රෝධයක් බවට පත් වෙයි. ශරීරයේ හටගත් සුළු තුවාලයට බෙහෙත් නොකර වැඩි වන්නට ඉඩ හැරීමෙන්, පසුව එය විශාල වී මරණයට පත් වීම වැනි ය.

ක්රෝධ බහුල අයට සතුරන් වැඩි ය. හදිසි අනතුරු ඇති වෙයි. හමේ පැහැය නරක් වෙයි. පී්රතිය නැති වෙයි. හොඳ නරක නොවැටහෙයි. පසුතැවීමට හේතු වෙයි. කීර්තිය නැති වෙයි. මරණයෙන් පසු නිරයෙහි, යක්ෂ, ප්රේත, සර්ප වැනි යෝනිවල උපදියි. එම නිසා, වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට කැමැති අය, පහසුවෙන් දෙව්ලොව යාමට කැමැති අය, සදාකාලික නිදහස වන නිවන කැමැති අය, ක්රෝධ නොකළ යුතු ය. ඉවසීම පුරුදු කරගත යුතු ය.

දිනපතා අනුන්ගේ යහපත සඳහා ඉතා ස්වල්පයක්වත් දීමට පුරුදු වීම, සමාජය තුළ සමගිය හා සතුට ඇතිවීමට හේතුවෙයි. බොහෝ වස්තු ඇති කල්හි දීමට වඩා, ඉතා ස්වල්පයක් පමණක් ඇති කල්හිදීම උතුම් වෙයි. ප්රසිද්ධිය සඳහා දීමට වඩා ලබන්නාගේ අවශ්යතාව සලකා දීම උතුම් වෙයි. එම නිසා දෙව් ලොව යෑමට කැමැති අය, දෙලොව සතුටින් විසීමට කැමැති අය, ඉතා ස්වල්පයක් ඇති කල්හිත් එයිනුත් ස්වල්පයක් හෝ තව කෙනකුගේ අවශ්යතාව වෙනුවෙන් දීමට පුරුදු විය යුතු ය.

http://www.lakehouse.lk/budusarana/2010/03/07/tmp.asp?ID=vision03

[QUOTE="dewage55, post: 6937235, member: 70940"] [b]දෙව් ලොවට පහසු මග[/b] [B] [SIZE=4]දෙව් ලොවට පහසු මග[/SIZE][/B] [LEFT][COLOR=#000000][FONT=Malithi Web] [SIZE=4][B]දිවයිනටම සාම විනිසුරු, [/B] විශ්රාමික ගුරු උපදේශක, [B]අතාවුද සෝමරත්න[/B][/SIZE][/FONT][/COLOR][/LEFT] [SIZE=4][COLOR=#cc0000]ක්රෝධ බහුල අයට සතුරන් වැඩි ය. හදිසි අනතුරු ඇති වෙයි. හමේ පැහැය නරක් වෙයි. පී්රතිය නැති වෙයි. හොඳ නරක නොවැටහෙයි. පසුතැවීමට හේතු වෙයි. කීර්තිය නැති වෙයි. මරණයෙන් පසු නිරයෙහි, යක්ෂ, ප්රේත, සර්ප වැනි යෝනිවල උපදියි. එම නිසා, වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට කැමැති අය, පහසුවෙන් දෙව්ලොව යාමට කැමැති අය, සදාකාලික නිදහස වන නිවන කැමැති අය, ක්රෝධ නොකළ යුතු ය.[/COLOR][/SIZE] [SIZE=4]ලෝකයේ පහළ වී ඇති විවිධ ආගම් අදහන විවිධ ආගමික පිළිවෙත් පුරන වැඩි දෙනාගේ පැතුම් වලින් එකක් වන්නේ, මරණින් පසු දෙව්ලොව යෑම ය. ඒ අනුව කතෝලික බැතිමතුන්ගේ ප්රාර්ථනාව වන්නේ මරණයෙන් පසුස් වර්ගයේ ඉපදීම ය. මුස්ලිම් ආගමිකයන්ගේ බලාපොරොත්තුව ද ස්වර්ගයට යෑමයි. හින්දු බැතිමතුන්ගේ උත්සාහ බ්රහ්ම පදාර්ථය හා එක්වීමයි. එම නිසා, මේ බොහෝ ආගමිකයන්ගේ පැතුම වන දෙව්ලොව යෑම සාර්ථක කර ගැනීමට පහසු මඟක් පෙන්වා දෙන්නට අදහස් කරමි.[/SIZE] [SIZE=4]ලෝකයේ සෑම ආගමකින්ම අගය කැරෙන පිළිවෙතකි සත්ය වචන ප්රකාශ කිරීම. යමෙක් සත්ය වචනය ආරක්ෂා කරන්නේ නම්, එපමණකින්ම ඔහුට දිව්ය ලෝකයට යා හැකි බව ආගමික ග්රන්ථවල සඳහන් වෙයි. බුදු දහමේ සඳහන් වන පහත දැක්වෙන කතාවෙන් ඒ බව වැඩිදුරටත් පැහැදිලි වෙයි. දිනක් දෙව්ලොව වැඩම කළ මුගලන් මහරහතන් වහන්සේ මහානුභාව සම්පන්න දිව්ය කාන්තාවකගේ විමානයක් ඉදිරියට වැඩම කර මෙසේ විසූහ.[/SIZE] [SIZE=4]දෙව්දුව! නුඹගේ සම්පත් ඉතා විශාල ය. කුමන කුසල කර්මයකින් මේ සම්පත් ලබන ලද්දේද? එහෙත් ඇය තමන් කළ කුසල කර්මය ඉතා කුඩා බැවින් එය ප්රකාශ කිරීමට ලැජ්ජාවෙන් ස්වාමීනී! එය මගෙන් අසන්නට එපා යැයි කීවා ය. නැත, එය මට කියව‘යි කී නිසා ස්වාමීනී! කිසි දිනක මම දනක් නුදුන්නෙමි. පූජාවක් නොකෙළෙමි. ධර්මයක් නො ඇසුවෙමි. සත්ය වචනය පමණක් ආරක්ෂා කෙළෙමි. කිසි දිනක කවටකමකටවත් බොරුවක් නොකීවෙමි. ඒ හේතුවෙන් මෙම දිව්ය ලෝකයේ ඉපිද මේ මහා සම්පත් විඳිමියි උත්තර දුන්නා ය.[/SIZE] [SIZE=4]ඉන් පසු මුගලන් මහ රහතන් වහන්සේ තවත් දිව්ය විමානයක් ළඟට ගොස් එහි දෙව්දුවගෙන් ද ඇය කළ කුසල කර්මය කුමක්දැයි ඇසූහ. එවිට එම දෙවඟන ද පළමු දෙවඟන මෙන් තමාගේ කර්මය කීමට අසතුටු වූ නමුත් රහතන් වහන්සේගේ ඉල්ලීම නිසා ඇය පසුව මෙසේ කීවා ය.[/SIZE] [SIZE=4]ස්වාමීනී! මම දන් දීම, බණ ඇසීම, ආදී කිසිම පිනක් නොකෙළෙමි. නමුත්, කාශ්යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දාසියක් වීමි. මාගේ ස්වාමි පුරුෂයා ඉතා චණ්ඩය, පරුෂය, නිතර මට නොයෙක් කරදර කරන්නේ ය. නමුත් මම ඒ කිසිවකට කෝප නොවී, මගේ යුතුකම් සියල්ල කලට වේලාවට හරියාකාරව ඉටු කෙළෙමි. ඒ නො කිපීමේ හේතුවෙන් මේ විශාල සම්පත් ලද බව කීවා ය. තවත් දිව්යාංගනාවන් කිහිප දෙනකුගෙන් ද එසේ ඇසූ විට ඔවුහු ද ස්වාමීනි, අපි මහා කුසල් නො කෙළෙමි. මම එක් භික්ෂූන් වහන්සේ නමකට උක් පුරුක් පූජා කෙළෙමි. මම එක් භික්ෂූන් වහන්සේ නමකට කැකිරි ගෙඩියක් පූජා කෙළෙමි. මම එක් භික්ෂූන් වහන්සේ නමකට උගුරැස්ස ගෙඩියක් පූජා කෙළෙමි. ආදී වශයෙන් එක් එක් අය විසින් දෙන ලද ඉතා ස්වල්ප දාන ගැන විස්තර කරන්නට වූහ.[/SIZE] [SIZE=4]මෙයින් පැහැදිලි වන්නේ සත්ය වචනය පමණක් කීම, නොකිපීම, දිය යුතු දෙයක් නම්, දිය යුතු පුද්ගලයාට ඉතා ස්වල්පයක් හෝ සැදැහැසිතින් දීම යන කරුණු, ඉතා පහසුවෙන් දිව්ය ලෝකයෙහි යාමට උපකාරී වන බව යි.[/SIZE] [SIZE=4]මෙහි දක්වන ලද සත්ය වචනය කතා කිරීම දෙව්ලොව යෑමට පහසු මාර්ගයක් වනවා පමණක් නොව, මහජනයා ගේ විශ්වාසය දිනා ගැනීමට ද මාර්ගයකි. කවර අවස්ථාවක දී වූව ද බොරු නොකියා සැබෑ වචනයම කියන්නට පුරුදු වූ තැනැත්තාගේ වචනය මැණිකක් මෙන් මහජනයා අතර බබළයි. සත්යවාදී තැනැත්තා, තමන්ට මිල මුදල් වලින් හිඟ අවස්ථාවක් ඇති වූ විට උගස් කරන්නට වටිනා භාණ්ඩයක් ළඟ තබාගෙන සිටින කෙනකු වැනි ය. බොරු කියන අයගේ ලියැවිල්ලකින් වූ පොරොන්දුවට වඩා සත්යවාදියාගේ වචනයට ඉහළ පිළිගැනීමක් ඇත.[/SIZE] [SIZE=4]විශ්වාසයක් ඇත. යමෙක් සත්ය වචනය රකී නම්, ඔහු ළඟ ගුණධර්ම රැසක් ඒ අනුව ජනිතවෙයි. එම නිසා අප සැම දෙන සත්යවාදී මිනිසුන්ම වනවා නම් මනුලොව දෙව්ලොවක් හා සමවනු ඇත. මේ ලෝකයේ ඇති ලොකුම අපරාධවලින් එකක් නම්, ක්රෝධය යි. මිනී මැරීම, වෙඩි තැබීම, පිහියෙන් ඇනීම, ගෙවල් ගිනි තැබීම, පවුල් විනාශ කිරීම ආදී නොයෙක් දරුණු අපරාධ සිදු වන්නේ, ක්රෝධය නිසා ය.[/SIZE] [SIZE=4]ඉතා කුඩා කරුණක් මුල් කරගෙන ඇති වන සුළු අමනාපය අත් නොහැර තබා ගත් විට, පසුව එය බලවත් ක්රෝධයක් බවට පත් වෙයි. ශරීරයේ හටගත් සුළු තුවාලයට බෙහෙත් නොකර වැඩි වන්නට ඉඩ හැරීමෙන්, පසුව එය විශාල වී මරණයට පත් වීම වැනි ය.[/SIZE] [SIZE=4]ක්රෝධ බහුල අයට සතුරන් වැඩි ය. හදිසි අනතුරු ඇති වෙයි. හමේ පැහැය නරක් වෙයි. පී්රතිය නැති වෙයි. හොඳ නරක නොවැටහෙයි. පසුතැවීමට හේතු වෙයි. කීර්තිය නැති වෙයි. මරණයෙන් පසු නිරයෙහි, යක්ෂ, ප්රේත, සර්ප වැනි යෝනිවල උපදියි. එම නිසා, වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට කැමැති අය, පහසුවෙන් දෙව්ලොව යාමට කැමැති අය, සදාකාලික නිදහස වන නිවන කැමැති අය, ක්රෝධ නොකළ යුතු ය. ඉවසීම පුරුදු කරගත යුතු ය.[/SIZE] [SIZE=4]දිනපතා අනුන්ගේ යහපත සඳහා ඉතා ස්වල්පයක්වත් දීමට පුරුදු වීම, සමාජය තුළ සමගිය හා සතුට ඇතිවීමට හේතුවෙයි. බොහෝ වස්තු ඇති කල්හි දීමට වඩා, ඉතා ස්වල්පයක් පමණක් ඇති කල්හිදීම උතුම් වෙයි. ප්රසිද්ධිය සඳහා දීමට වඩා ලබන්නාගේ අවශ්යතාව සලකා දීම උතුම් වෙයි. එම නිසා දෙව් ලොව යෑමට කැමැති අය, දෙලොව සතුටින් විසීමට කැමැති අය, ඉතා ස්වල්පයක් ඇති කල්හිත් එයිනුත් ස්වල්පයක් හෝ තව කෙනකුගේ අවශ්යතාව වෙනුවෙන් දීමට පුරුදු විය යුතු ය.[/SIZE] [CENTER] [/CENTER] [URL]http://www.lakehouse.lk/budusarana/2010/03/07/tmp.asp?ID=vision03[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom