දෙවැනි අම්මා නොවෙයි පලවෙනිම අම්මෙක්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අත්තම්මලා විතරක් නෙවෙයි.අත්තලත් ඔහොම තමයි.පව්.තරුණ කාලෙම දරුවො වෙනුවෙන් නැහිලා විවේකෙන් ඉන්න ඕන මහලු කාලෙ දරුවන්ගෙ දරුවො වෙනුවෙන් නැහෙනවා.