Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.::[දෙවැනි ලෝක යුද්දයේ හැරවීම - Stalingrad සටන]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]82009[/ATTACH]

දෙවැනි ලෝක යුද්දේ ගැන කතා කරද්දී Stalingrad සටන ගැන කතා නොකරම බෑ, 1942 ජුලි 17 සිට 1943 පෙබරවාරි 2, අතර කාලයේදී පැවතුන මේ සටනේදී සෝවියට් රුසියාවේ රතු හමුදාව එකල Stalingrad (අද Volgograd ) නගරය ජර්මානු නාසි හමුදාවන්ට එරෙහිව ආරක්ෂා කිරීම යුද ඉතිහාසයේ සිදුව දරුණුතම සහ දෙවැනි ලෝක යුද්දය අවසාන වීමට පාදක වූ සටනක් ලෙසට හැදින්වෙනවා.

මෙහිදී මිලියන දෙකක් පමණ සොල්දාදුවන් ජිවිතක්ෂයට පත් වී හෝ අබාද වලට පත් වෙලා තියනවා.

ජෝශප් ස්ටාලින් ගේ නායකත්වය සහිතව රුසියානු රතු හමුදාව 1941-1942 ශීත සෘතුවේදී බටහිර රුසියාව නාසි හමුදාවෙන් බේරා ගැනීම සදහා දැඩි කැප කිරීමක් කල බව කියවේ එහිදී රුසියානු සොල්දාදුවන් හා අවි ආයුද විශාල ප්‍රමාණයක් ඔවුන්ට අහිමි වී ඇත. එම නිසා ස්ටාලින් සහ ඔහුගේ ජෙනරාල්වරුන් නැවතත් මොස්කව් නගරයට නාසි හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල වෙයි කියා බලාපොරොත්තුවෙන් සිටියත් හිට්ලර් සහ Wehrmacht හමුදා කණ්ඩය තිබුයේ වෙනත් අදහසක්,.ඒ රුසියාවේ ප්‍රධාන කාර්මික මර්මස්ථානය වන Stalingrad නගරයට ප්‍රහාරයක් සැලසුම් කිරීමයි, මෙහි විශේෂත්වය වන්නේ රුසියානු හමුදාවට සියලුම අවි ආයුද මෙහිදී නිපදවෙන අතර රුසියාවේ Volga ගංගාව මේ නගරය අසලින් ගලා බසින අතර එය මගින් බටහිර රුසියාව වෙන පහසුවෙන් භාණ්ඩ ප්‍රවාහනයට ඇති පහසුවයි.

[ATTACH=full]82010[/ATTACH]

මේ අතර හිට්ලර් Stalingrad නගරයට පහර දෙන බව නිවේදනය කරන අතර එහිදී හිට්ලර් දැනුම් දෙන්නේ Stalingrad නගරය අත්පත් කරගැනීමෙන් පසුව එහි වෙසෙන සියලුම පිරිමින් ඝාතනය කරන බවත් සියලුම කාන්තාවන් පිටුවහල් කරන බවත්ය.

එයින් පසුව ජෝශප් ස්ටාලින් අණ කරනවා රයිෆල් එකක් අල්ලගන්න පුළුවන සියලුම දෙනා Stalingrad නගරය ආරක්ෂා කිරීමට පැමිණෙන ලෙස.

නාසි හමුදාවේ Wehrmacht පාබල හමුදාවේ 6වන සේනාංකය මේ සටන සදහා අගෝස්තු 23, 1942 පිටත්ව යනවා.

[ATTACH=full]82011[/ATTACH]

(Wehrmacht පාබල හමුදාව චිත්‍ර නිර්මාණයක් ලෙසින් )

දරුණු ගැටුම් මාලාවකින් අනතුරුව රුසියානු හමුදාව නාසි හමුදාවේ Wehrmacht පාබල හමුදාව යම් පාලනයක් සිදු කරනවා නමුත් ඒ වන විටත් රුසියානු හමුදාවේ සොල්දාදුවන් ලක්ෂ දෙකක් පමණ දිවිපුදා අවසන්.

හිට්ලර්ගේ උපක්‍රම කලින්ම අද්‍යනය කරපු රුසියානුවන් Stalingrad නගරයේ තිබු ධාන්‍ය සහ එළහරකුන් නගරයෙන් පිටතට ප්‍රවාහනය කර තිබුනා නමුත් ලක්ෂ 4 වූ නගර වාසින් නගරයෙන් ඉවත් කිරීමක් කලේ නෑ එමගින් රුසියානු නායකයින් බලාපොරොත්තු උනේ රුසියානු හමුදාවේ චිත්ත ශක්තිය ඉහල නැංවීමට මෙය උපකාරයක් වෙයි කියල.

ප්‍රහාරයෙන් දින කීපයකට පසුව නාසි හමුදාවේ Luftwaffe ගුවන් හමුදාව තම ප්රහාරයන් දියත් කලේ Volga ගංගාවේ තිබු රුසියානු වාණිජ නැව් කීපයක් විනාශ කිරීමත් සමගය එයින් පසුව Stalingrad නගරට ප්‍රහාර මාලාවක් දියත් කරන අතර එහිදී සිවිල් වැසියන් කොපමණ ප්‍රමාණයක් මියගියද යන්න නිසි ලෙස තක්සේරු කරගනිමටවත් නොහැකි තරමට එම ප්‍රහාර දරුණු විය.

[ATTACH=full]82013[/ATTACH]

[ATTACH=full]82014[/ATTACH]

මෙහිදී සිවිල් වැසියන් දස දහස් දෙනා ජර්මානු හමුදාවේ කඳවුර වෙතට වහල් සේවය සදහා ගෙනගොස් ඇත.

සැප්තැම්බර් මාසය වෙන විට නාසි හමුදාවේ Luftwaffe ගුවන් හමුදාව Stalingrad නගරයේ මුළු අහසේම තම අදිපත්‍ය පතුරවන ලදී, 1942 වසර අවසානයට පැමිණෙන විට රුසියානුවන් දැඩි ලෙස පරාජයට පත් විය.

නමුත් දරුණු කඩාවැටීම් හමුවේද රුසියානු හමුදාවට ජෝශප් ස්ටාලින් අණ දුන්නේ අඩියක්වත් පස්සට නොගන්නා ලෙසටය, යුද ඉතිහාසයේ ඉතාමත් ප්‍රචලිත නියෝගයක් ලෙස මෙය දැක්වේ No. 227: “Not a step back!”

[ATTACH=full]82019[/ATTACH]

(Not a step back! වාක්‍ය ඛණ්ඩය යොදපු සෝවියට් දේශයේ මුද්දරයක්)

කෙසේ වෙතත් ඒ වෙනවිට රුසියානු සොල්දාදුවන් 20,000ක් සහ යුද ටැංකි 100ක් පමණක් ඉතිරිව ඔවුන් නැවතත් ප්‍රතිප්‍රහාර දියත් කළහ, ස්නයිපර්වරුන් ගරා වැටි තිබු ගොඩනැගිලි වල ස්ථාපිත කළහ.

[ATTACH=full]82021[/ATTACH]

[ATTACH=full]82020[/ATTACH]

(Maxim Passar නාසි සෙබළුන් 230 මරා දම ඇති බව වාර්තා වෙයි )

රුසියානු හමුදාවේ ජෙනරාල් වරු දෙදෙනකු වූ Georgy Zhukov සහ Aleksandr Vasilevsky යුද උපක්‍රමයක් ලෙස නගරයට උතුරු දෙසින් සහ බටහිරින් තිබු කඳු පන්ති උපයෝගී කරගනිමින් ක්ෂණික පහරදීම් කළහැකි හමුදා අනුකණ්ඩ එහි ස්ථාපිත කිරීමෙන් යුද ඉතිහාසයේ ප්‍රචලිත Uranus නම් වූ මෙහෙයුමක් කිරීමට ඔවුන්ට හැකි විය.

මේ මගින් රුසියානු හමුදාව 1942 නොවැම්බර් වනවිට ජර්මානු 6වන සේනාංකයේ සොල්දාදුවන් ලක්ෂ 3ක් වට කරගනිමින් නගරය වටා ඉදිරිපෙළ ආරක්ෂක වළල්ලක් පිහිටවාගැනීමට සමත් විය. මින්පසු රුසියානු හමුදාව ක්‍රමයෙන් නාසි හමුදාවේ සියලුම සැපයුම් මාර්ග අවහිර කිරීමට කටයුතු කරන ලදී.

[ATTACH=full]82022[/ATTACH]

එහිදී රුසියානුවන් දැනගෙන සිටිය ඊලග මාසේ රුසියානු හමුදාවට පමණක් බේරී සිටිය හැකි දරුණුම ශීත සෘතුව පැමිණෙන බව . මේ සංග්‍රාමයට පෙර නගරයේ තිබු සියලුම ධාන්‍ය සහ එළහරකුන් නගරයෙන් පිට කිරීම නිසාත් සැපයුම් මාර්ග අවහිර කිරීම නිසාත් ජර්මානු 6වන සේනාංකය දැඩි ආහාර හිගයකට මුහුණ දීමට සිදුවිය නමුත් හිට්ලර් තම හමුදාවට නියෝග කලේ යටත් නොවන ලෙසටය. ක්‍රමයෙන් ආහාර සහ පතොරම් හිග වීම නිසා 1943 පෙබරවාරි මාසයේ රුසියානු හමුදාව නැවතත් Stalingrad නගරය අත්පත් කරගත්තේ ලක්ෂයකට ආසන්න ජර්මානු සොල්දාදුවන් ජීවග්රහයෙන් අල්ලාගැනීමත් සමගය එම අල්ලාගත් බොහෝ යුද සිරකරුවන් රුසියානු සිර ගෙවල් වලදී ආහාර නොලැබීමෙන් හෝ විවිදාකාරයේ බෝවෙන ලෙඩරෝග මගින් මිය ගිය බවට වාර්තා වේ.

[ATTACH=full]82023[/ATTACH]

මෙය හිට්ලර්ගේ ප්‍රථම යුද පරාජය බව සදහන් වේ, ඉතිහාසඥයන් පවසන ආකාරයට මේ දරුණු පරාජයෙන් පසුව ජර්මානු හමුදා දැඩි පසුබෑමකට ලක්වූ බව සහ මෙහිදී රුසියානු හමුදාව ලබාගත් විශ්වාසය නිසා දෙවැනි ලෝක යුද්දය නිමකිරීමට Stalingrad සටන හැරවුම් ලක්ෂයක් වූ බව කියවේ.

මෙහි සියලුම පින්තුර පසුව වර්ණ යොදා ඇති බව සලකන්න

Sources : www.history.com, rferl.org, Independent.co.uk, BBC.co.uk

[QUOTE="Executer, post: 25454514, member: 457531"] [CENTER][ATTACH type="full" width="913px" alt="43747EE100000578-4812286-image-a-62_1503399633030.jpg"]82009[/ATTACH] [B]දෙවැනි ලෝක යුද්දේ ගැන කතා කරද්දී Stalingrad සටන ගැන කතා නොකරම බෑ, 1942 [B]ජුලි 17 සිට 1943 [/B]පෙබරවාරි 2, අතර කාලයේදී පැවතුන මේ සටනේදී සෝවියට් රුසියාවේ රතු හමුදාව එකල Stalingrad (අද [URL='https://en.wikipedia.org/wiki/Volgograd']Volgograd[/URL] ) [B]නගරය [/B]ජර්මානු නාසි හමුදාවන්ට එරෙහිව ආරක්ෂා කිරීම යුද ඉතිහාසයේ සිදුව දරුණුතම සහ දෙවැනි ලෝක යුද්දය අවසාන වීමට පාදක වූ සටනක් ලෙසට හැදින්වෙනවා. මෙහිදී මිලියන දෙකක් පමණ සොල්දාදුවන් ජිවිතක්ෂයට පත් වී හෝ අබාද වලට පත් වෙලා තියනවා.:-( ජෝශප් ස්ටාලින් ගේ නායකත්වය සහිතව රුසියානු රතු හමුදාව 1941-1942 ශීත සෘතුවේදී බටහිර රුසියාව නාසි හමුදාවෙන් බේරා ගැනීම සදහා දැඩි කැප කිරීමක් කල බව කියවේ එහිදී රුසියානු සොල්දාදුවන් හා අවි ආයුද විශාල ප්‍රමාණයක් ඔවුන්ට අහිමි වී ඇත. එම නිසා ස්ටාලින් සහ ඔහුගේ ජෙනරාල්වරුන් නැවතත් මොස්කව් නගරයට නාසි හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල වෙයි කියා බලාපොරොත්තුවෙන් සිටියත් හිට්ලර් සහ Wehrmacht හමුදා කණ්ඩය තිබුයේ වෙනත් අදහසක්,.ඒ රුසියාවේ ප්‍රධාන කාර්මික මර්මස්ථානය වන Stalingrad නගරයට ප්‍රහාරයක් සැලසුම් කිරීමයි, මෙහි විශේෂත්වය වන්නේ රුසියානු හමුදාවට සියලුම අවි ආයුද මෙහිදී නිපදවෙන අතර රුසියාවේ Volga ගංගාව මේ නගරය අසලින් ගලා බසින අතර එය මගින් බටහිර රුසියාව වෙන පහසුවෙන් භාණ්ඩ ප්‍රවාහනයට ඇති පහසුවයි. [ATTACH type="full" alt="map.png"]82010[/ATTACH] මේ අතර හිට්ලර් Stalingrad නගරයට පහර දෙන බව නිවේදනය කරන අතර එහිදී හිට්ලර් දැනුම් දෙන්නේ Stalingrad නගරය අත්පත් කරගැනීමෙන් පසුව එහි වෙසෙන සියලුම පිරිමින් ඝාතනය කරන බවත් සියලුම කාන්තාවන් පිටුවහල් කරන බවත්ය. එයින් පසුව ජෝශප් ස්ටාලින් අණ කරනවා රයිෆල් එකක් අල්ලගන්න පුළුවන සියලුම දෙනා Stalingrad නගරය ආරක්ෂා කිරීමට පැමිණෙන ලෙස. නාසි හමුදාවේ Wehrmacht පාබල හමුදාවේ 6වන සේනාංකය මේ සටන සදහා අගෝස්තු 23, 1942 පිටත්ව යනවා. [ATTACH type="full" width="961px" alt="wp2605579.jpg"]82011[/ATTACH] [B](Wehrmacht පාබල හමුදාව චිත්‍ර නිර්මාණයක් ලෙසින් )[/B] දරුණු ගැටුම් මාලාවකින් අනතුරුව රුසියානු හමුදාව නාසි හමුදාවේ Wehrmacht පාබල හමුදාව යම් පාලනයක් සිදු කරනවා නමුත් ඒ වන විටත් රුසියානු හමුදාවේ සොල්දාදුවන් ලක්ෂ දෙකක් පමණ දිවිපුදා අවසන්. හිට්ලර්ගේ උපක්‍රම කලින්ම අද්‍යනය කරපු රුසියානුවන් Stalingrad නගරයේ තිබු ධාන්‍ය සහ එළහරකුන් නගරයෙන් පිටතට ප්‍රවාහනය කර තිබුනා නමුත් ලක්ෂ 4 වූ නගර වාසින් නගරයෙන් ඉවත් කිරීමක් කලේ නෑ එමගින් රුසියානු නායකයින් බලාපොරොත්තු උනේ රුසියානු හමුදාවේ චිත්ත ශක්තිය ඉහල නැංවීමට මෙය උපකාරයක් වෙයි කියල. ප්‍රහාරයෙන් දින කීපයකට පසුව නාසි හමුදාවේ Luftwaffe ගුවන් හමුදාව තම ප්රහාරයන් දියත් කලේ Volga ගංගාවේ තිබු රුසියානු වාණිජ නැව් කීපයක් විනාශ කිරීමත් සමගය එයින් පසුව Stalingrad නගරට ප්‍රහාර මාලාවක් දියත් කරන අතර එහිදී සිවිල් වැසියන් කොපමණ ප්‍රමාණයක් මියගියද යන්න නිසි ලෙස තක්සේරු කරගනිමටවත් නොහැකි තරමට එම ප්‍රහාර දරුණු විය. [ATTACH type="full" alt="43747F0600000578-0-image-a-37_1503394979141.jpg"]82013[/ATTACH] [ATTACH type="full" width="961px" alt="1489692776_stalingrad.jpg"]82014[/ATTACH] මෙහිදී සිවිල් වැසියන් දස දහස් දෙනා ජර්මානු හමුදාවේ කඳවුර වෙතට වහල් සේවය සදහා ගෙනගොස් ඇත. සැප්තැම්බර් මාසය වෙන විට නාසි හමුදාවේ Luftwaffe ගුවන් හමුදාව Stalingrad නගරයේ මුළු අහසේම තම අදිපත්‍ය පතුරවන ලදී, 1942 වසර අවසානයට පැමිණෙන විට රුසියානුවන් දැඩි ලෙස පරාජයට පත් විය. නමුත් දරුණු කඩාවැටීම් හමුවේද රුසියානු හමුදාවට ජෝශප් ස්ටාලින් අණ දුන්නේ අඩියක්වත් පස්සට නොගන්නා ලෙසටය, යුද ඉතිහාසයේ ඉතාමත් ප්‍රචලිත නියෝගයක් ලෙස මෙය දැක්වේ No. 227: “[/B][URL='https://en.wikipedia.org/wiki/Order_No._227'][B]Not a step back![/B][/URL][B]” [ATTACH type="full" width="506px" alt="800px-Voennaia_marka_Ni_shagu_nazad!.jpg"]82019[/ATTACH] ([B][URL='https://en.wikipedia.org/wiki/Order_No._227']Not a step back![/URL] වාක්‍ය ඛණ්ඩය යොදපු [B]සෝවියට් දේශයේ මුද්දරයක්)[/B][/B] කෙසේ වෙතත් ඒ වෙනවිට රුසියානු සොල්දාදුවන් 20,000ක් සහ යුද ටැංකි 100ක් පමණක් ඉතිරිව ඔවුන් නැවතත් ප්‍රතිප්‍රහාර දියත් කළහ, ස්නයිපර්වරුන් ගරා වැටි තිබු ගොඩනැගිලි වල ස්ථාපිත කළහ. [ATTACH type="full" width="873px" alt="43747FCD00000578-4812286-image-a-66_1503399940366.jpg"]82021[/ATTACH] [ATTACH type="full" width="338px" alt="4374802F00000578-0-image-m-48_1503395589579.jpg"]82020[/ATTACH] (Maxim Passar නාසි සෙබළුන් 230 මරා දම ඇති බව වාර්තා වෙයි ) රුසියානු හමුදාවේ ජෙනරාල් වරු දෙදෙනකු වූ Georgy Zhukov සහ Aleksandr Vasilevsky යුද උපක්‍රමයක් ලෙස නගරයට උතුරු දෙසින් සහ බටහිරින් තිබු කඳු පන්ති උපයෝගී කරගනිමින් ක්ෂණික පහරදීම් කළහැකි හමුදා අනුකණ්ඩ එහි ස්ථාපිත කිරීමෙන් යුද ඉතිහාසයේ ප්‍රචලිත [/B][URL='https://en.wikipedia.org/wiki/Operation_Uranus'][B]Uranus [/B][/URL][B]නම් වූ මෙහෙයුමක් කිරීමට ඔවුන්ට හැකි විය. මේ මගින් රුසියානු හමුදාව 1942 නොවැම්බර් වනවිට ජර්මානු 6වන සේනාංකයේ සොල්දාදුවන් ලක්ෂ 3ක් වට කරගනිමින් නගරය වටා ඉදිරිපෙළ ආරක්ෂක වළල්ලක් පිහිටවාගැනීමට සමත් විය. මින්පසු රුසියානු හමුදාව ක්‍රමයෙන් නාසි හමුදාවේ සියලුම සැපයුම් මාර්ග අවහිර කිරීමට කටයුතු කරන ලදී. [ATTACH type="full" width="831px" alt="4374806E00000578-0-image-a-33_1503394955666.jpg"]82022[/ATTACH] එහිදී රුසියානුවන් දැනගෙන සිටිය ඊලග මාසේ රුසියානු හමුදාවට පමණක් බේරී සිටිය හැකි දරුණුම ශීත සෘතුව පැමිණෙන බව . මේ සංග්‍රාමයට පෙර නගරයේ තිබු සියලුම ධාන්‍ය සහ එළහරකුන් නගරයෙන් පිට කිරීම නිසාත් සැපයුම් මාර්ග අවහිර කිරීම නිසාත් ජර්මානු 6වන සේනාංකය දැඩි ආහාර හිගයකට මුහුණ දීමට සිදුවිය නමුත් හිට්ලර් තම හමුදාවට නියෝග කලේ යටත් නොවන ලෙසටය. ක්‍රමයෙන් ආහාර සහ පතොරම් හිග වීම නිසා 1943 පෙබරවාරි මාසයේ රුසියානු හමුදාව නැවතත් Stalingrad නගරය අත්පත් කරගත්තේ ලක්ෂයකට ආසන්න ජර්මානු සොල්දාදුවන් ජීවග්රහයෙන් අල්ලාගැනීමත් සමගය එම අල්ලාගත් බොහෝ යුද සිරකරුවන් රුසියානු සිර ගෙවල් වලදී ආහාර නොලැබීමෙන් හෝ විවිදාකාරයේ බෝවෙන ලෙඩරෝග මගින් මිය ගිය බවට වාර්තා වේ. [ATTACH type="full" width="875px" alt="4374805900000578-4812286-image-m-72_1503400322385.jpg"]82023[/ATTACH] මෙය හිට්ලර්ගේ ප්‍රථම යුද පරාජය බව සදහන් වේ, ඉතිහාසඥයන් පවසන ආකාරයට මේ දරුණු පරාජයෙන් පසුව ජර්මානු හමුදා දැඩි පසුබෑමකට ලක්වූ බව සහ මෙහිදී රුසියානු හමුදාව ලබාගත් විශ්වාසය නිසා දෙවැනි ලෝක යුද්දය නිමකිරීමට Stalingrad සටන හැරවුම් ලක්ෂයක් වූ බව කියවේ.[/B] මෙහි සියලුම පින්තුර පසුව වර්ණ යොදා ඇති බව සලකන්න [B]Sources : [URL='http://www.history.com']www.history.com[/URL], [URL='https://www.rferl.org/a/stalingrad-photo-gallery/24691866.html']rferl.org[/URL], [URL='https://www.independent.co.uk/news/world/europe/stalingrad-battle-75-years-anniversary-russia-ww2-world-war-two-what-is-a8192836.html']Independent.co.uk[/URL], [URL='https://www.bbc.co.uk/programmes/p013nk85']BBC.co.uk[/URL] [/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom