Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.::[දෙවැනි ලෝක යුද්දයේ හැරවීම - Stalingrad සටන]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිට්ලර් මෝඩ කමට රුසියාව අල්ලන්න try කරා නෙවෙයි. ඇත්තටම උන්ට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.

දෙවෙනි ලෝක යුද්දේ පාර්ශව දෙක දිහා බැලුවම තියන ලොකුම වෙනස තමයි resources. UK උන්ට හෙන empire එකක් තිබ්බ, ඇමරිකාව industrial giant කෙනෙක් රුසියාව ස්වභාවික සම්පත් වලින් පිරිලා. axis පැත්ත බැලුවොත් ජපානේ දූපතක්, ඉතාලියේ industry එක බල්ලෝ බත් කන්නේ නෑ, ටිකක් හරි industrial nation එකක් ඉන්නේ germany උන්ටත් ස්වභාවික සම්පත් නෑ.

ඉතින් ස්ටාලින් සප්ලයි නැවැත්තුව නම් germany හොම්බෙන් යන බව හිට්ලර් දනන් හිටිය. ඒකයි ඌ රුසියාව අල්ලන්න හැදුවේ. අනික මිනිහා හිතුව රුසියන් උන් ස්ටාලින් ගේ purges වලින් පස්සේ අනාත වෙලා ඉන්නේ කියල (කතාව වැරදිමත් නෑ මුල් හරියේ රතු හමුදාවට දෙන්නේ දුවන්න)

නමුත් රුසියාව කියන්නේ හෙන විසාල rural රටක්. ජර්මන් හමුදාවට බැරි උනා මේ හරි හමන් පාරක්වත් නැති deep russian areas හරහා supply හරියට තියා ගන්න. winter එද්දී ජර්මන් සෙබළුන්ට සීතලට අඳින ඇඳුම් වත් හරියට ලැබිලා තිබුනේ නෑ කියනවා.

Operation sealion උනත් සාර්ථක වෙන්න තිබ්බ ඉඩ ගොඩක් අඩුයි. ජර්මන් බුවාලාට RAF සමතලා කරන්න බැරි උනා. එහෙම කරත් Royal Navy එක Kriegsmarine එකට වඩා ගොඩක් ශක්තිමත්. සෑහෙන ජර්මන් සෙට් එකකට English channel එක පතුලේ නවතින්න පොටක් තමයි ඒ.

ඔය දෙවෙනි ලෝක යුද්දේ ගොඩක් වැඩ කරේ US උන්ද Russia ද කියන එක නම් invalid argument එකක්. ඔය දෙගොල්ලොම ලොකු දායකත්වයක් දුන්න. කතාවට කියන්නේ යුද්දේ material cost එක (යුද්දේ කාලේ US උන් හැමෝටම supplies යැව්වා. රුසියාවට පවා) දැරුවේ ඇමරිකාව, human cost එක (රතු හමුදාවේ සෙබළු සහ රුසියන් මිනිස්සු සැහෙන්න මැරුණා) දැරුවේ රුසියාව කියල.

කොහොමත් යුද්දේ පටන් ගද්දිම ජර්මන් උන්ට ඕනේ උනේ ඔය two front war එක වලක්වා ගන්න. අන්තිමට උනෙත් ඒකම තමයි.

[QUOTE="Edward Kenway, post: 25457389, member: 522682"] හිට්ලර් මෝඩ කමට රුසියාව අල්ලන්න try කරා නෙවෙයි. ඇත්තටම උන්ට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. දෙවෙනි ලෝක යුද්දේ පාර්ශව දෙක දිහා බැලුවම තියන ලොකුම වෙනස තමයි resources. UK උන්ට හෙන empire එකක් තිබ්බ, ඇමරිකාව industrial giant කෙනෙක් රුසියාව ස්වභාවික සම්පත් වලින් පිරිලා. axis පැත්ත බැලුවොත් ජපානේ දූපතක්, ඉතාලියේ industry එක බල්ලෝ බත් කන්නේ නෑ, ටිකක් හරි industrial nation එකක් ඉන්නේ germany උන්ටත් ස්වභාවික සම්පත් නෑ. ඉතින් ස්ටාලින් සප්ලයි නැවැත්තුව නම් germany හොම්බෙන් යන බව හිට්ලර් දනන් හිටිය. ඒකයි ඌ රුසියාව අල්ලන්න හැදුවේ. අනික මිනිහා හිතුව රුසියන් උන් ස්ටාලින් ගේ purges වලින් පස්සේ අනාත වෙලා ඉන්නේ කියල (කතාව වැරදිමත් නෑ මුල් හරියේ රතු හමුදාවට දෙන්නේ දුවන්න) නමුත් රුසියාව කියන්නේ හෙන විසාල rural රටක්. ජර්මන් හමුදාවට බැරි උනා මේ හරි හමන් පාරක්වත් නැති deep russian areas හරහා supply හරියට තියා ගන්න. winter එද්දී ජර්මන් සෙබළුන්ට සීතලට අඳින ඇඳුම් වත් හරියට ලැබිලා තිබුනේ නෑ කියනවා. Operation sealion උනත් සාර්ථක වෙන්න තිබ්බ ඉඩ ගොඩක් අඩුයි. ජර්මන් බුවාලාට RAF සමතලා කරන්න බැරි උනා. එහෙම කරත් Royal Navy එක Kriegsmarine එකට වඩා ගොඩක් ශක්තිමත්. සෑහෙන ජර්මන් සෙට් එකකට English channel එක පතුලේ නවතින්න පොටක් තමයි ඒ. ඔය දෙවෙනි ලෝක යුද්දේ ගොඩක් වැඩ කරේ US උන්ද Russia ද කියන එක නම් invalid argument එකක්. ඔය දෙගොල්ලොම ලොකු දායකත්වයක් දුන්න. කතාවට කියන්නේ යුද්දේ material cost එක (යුද්දේ කාලේ US උන් හැමෝටම supplies යැව්වා. රුසියාවට පවා) දැරුවේ ඇමරිකාව, human cost එක (රතු හමුදාවේ සෙබළු සහ රුසියන් මිනිස්සු සැහෙන්න මැරුණා) දැරුවේ රුසියාව කියල. කොහොමත් යුද්දේ පටන් ගද්දිම ජර්මන් උන්ට ඕනේ උනේ ඔය two front war එක වලක්වා ගන්න. අන්තිමට උනෙත් ඒකම තමයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom