රක්ත රුධිරය
තරුණියක කෙලෙසුව...
සුදු පිරුවට ඔතා
පෙන්වයි පුතා...
නිදි වැරූ කෙරුවාව
තවත් ගැහැනියක් වූ මවට...
තරුණියක කෙලෙසුව...
සුදු පිරුවට ඔතා
පෙන්වයි පුතා...
නිදි වැරූ කෙරුවාව
තවත් ගැහැනියක් වූ මවට...
maleemsg said:අම්මටසිරි ඉසුරු නංගියෝ..!
උපරිමයි....
ඔයාද ලිව්වේ කියලා හිතා ගන්නවත් බෑ වගේ!
නියමයි
දිගටම ලියන්න..!
gayandilanga said:sara wadi wagei ban wadinawa bokkatama
aravindalj said:haffaaaaaaaaaa kanata gehuwa wage
hanamiti adahas walata redenawa ethi gooooooodak
nice work
isurusenanayake said:hehe......thnx thnx .................
mokada kanata gahuwa wage kiyanne............
aravindalj said:samahara minissu ehema lokuwata mee gena hithanawa unta kanata gehuwa wage thamai
isurusenanayake said:ehema wadina eka hondai.............balagena ridenna wadii honde...........hehe

isurusenanayake said:moko katata mokada une..............
jayanthah said:Elama Thamai................Oya nangiyek kiyala dena gaththa eken tikak ekey gathiya adu una (Mata)
Maru kaviya......Short & Sweet
Keep it up sisi

gayandilanga said:ay Sakadooooooooooooooooooooo?

urajdrlk said:අම්මෝ.............![]()
![]()