Welala, koppara karawa. Ita passe Thel hidinawa.ඇත්තටම මේවට මොකද බං කරන්නේ ? විසි කරන්නේ නෑ නේ.![]()

Welala, koppara karawa. Ita passe Thel hidinawa.
Owa ekathu karanna wenama porawal innawa.![]()
මම හිතුව දෙයියන්ට ගහපුවා හින්ද මිනිස් පරිභෝජනයට නුසුදුසුයි කියල විසිකරනවද කියල 
එහෙනං අවුලක් නෑ.මම හිතුව දෙයියන්ට ගහපුවා හින්ද මිනිස් පරිභෝජනයට නුසුදුසුයි කියල විසිකරනවද කියල
![]()
එක හොඳයි මචන්. ඇයි අර දේවාලවල තියන පලතුරු වට්ටි එහෙමත් ආය අපිටම කන්න දෙන සීන් එකක් තියෙනව නේ. ඒ අතින් නං වැඩේ නරක නෑova thel karanava machan ahaka yanne na okoma gannava vada valata

