දෙවියන්ට කියලා බැලුවොත් මොකද? 😆

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දෙයියන්ට හම්බෙන සල්ලිවලින් ගත්ත ඒවා තමයි කිරියෙ "තොපිට කොයින් ද මෙව්වා" ත්‍රෙඩ් සීරීස් එක හරහා දාන්නෙ. එහෙම හම්බවෙද්දිත් දෙයියන්ට සල්ලි නෑ කියලා එනවා මෙතන පච හලන්න. :frown: :frown: :frown:

    200w.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කපුවන්ට මැජික් උනාට, අපිට සාමාන්‍යයයි.

    නිලධාරීන්ට හම්බකරපු පඩියම බාරදෙන එකට අපි නම් කියන්නේ ටැක්ස් කියලා 😄
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    othanin pare yana 99% wahana walin salli dnawa. kotu ganan adayam ena thanak sure ekata, amathiyek ge un tikak ringala atho gotu allla job gaththa.
     
    • Like
    Reactions: Stimulus mind