Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (2) 🪐😈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]201165[/ATTACH]

සෙනසුරු ගේ ඒරාෂ්ටක යනු කුමක්ද? ඒරාෂ්ටක වර්ග මොනවාද? ඒරාෂ්ටක යෙදෙන්නේ කෙසේද? වැනි ප්‍රශ්න ආවරණය කරමින් ලියු පෙර ලිපියේ දෙවැනි දිගුව යි මේ. මුල් ලිපියේ සබැඳුම පහතින් දැක්වෙයි.

දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (1)

ඒරාෂ්ටක වර්ග හතර අතුරෙන් වඩාත්ම බලවත් වන්නේ "ජම්ම ඒරාෂ්ටකය" බව මින් පෙර කියා ඇත. උපතේදී චන්ද්‍රයා ලග්නයේ සිටීමෙන් "ලග්න ඒරාෂ්ටකය" සහ "ජම්ම ඒරාෂ්ටකය" යන දෙකම එකවිට යෙදීම සිදුවෙයි. මේ ඒරාෂ්ටක දෙකේ සමගාමී යෙදුම ඒරාෂ්ටකයක් තනිව යෙදුනාට වඩා බලවත් වෙයි. තවද රාශි චක්‍රයේ සෙනසුරු ට වඩා නරක රාශිය වන්නේ 'කටකය' යි. ජල ග්‍රහයා වූ චන්ද්‍රයාට අයත් ජල රාශියේ දී රුක්ශ කර්කශ සෙනසුරු පරළ වේ. සෙනසුරු කටක රාශියේ හැසිරෙන කාලය පොදුවේ මුළු ලොවට ම බොහෝ නරක කාලයක් බව කිවයුතුය. එහෙයින් ලග්නය කටකය වී චන්ද්‍රයා එහි සිටයදී යෙදෙන සමගාමී ඒරාෂ්ටක, ලග්නය වෙනත් රාශියක් ව යෙදෙන ඒරාෂ්ටක වලට වඩා දරුණුය. තවද උපතේදී සෙනසුරු චන්ද්‍රයා ට පූර්ණ දෘෂ්ටි දෙමින් අශුභයේ සිටියදී ලග්නයේ සිටි චන්ද්‍රයා ට ගුරු වැනි ශුභයෙකුගේ දෘෂ්ටි නොවැටී සෙනසුරු ගේ දෘෂ්ටිය පමණක් වැටුණේ නම් ද, චන්ද්‍රයා සිටි අංශකය සෙනසුරු ගේ නම් ද, සෙනසුරු ද ආගම අවස්ථාවේ සිට වර්ගෝත්තමාදී වශයෙන් බලවත් නම් ද, ඒරාෂ්ටක යෙදෙන කාලය ත් චන්ද්‍රයා ගේ මහදශාව නම් ද, එසේ යෙදෙන ඒරාෂ්ටකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "සෙනසුරු ගේ ජම්ම-ලග්න ඒරාෂ්ටකය" වන්නේය. එවැනි ඒරාෂ්ටකය යෙදුනේ නම්;

[ATTACH=full]201189[/ATTACH]

1. සෙසු සියලු ග්‍රහ ඵල, යෝග ඵල, දශා ඵල සුනු විසුනු කරමින් ඒරාෂ්ටක ඵල පමණක් දෙයි.

2. ඒරාෂ්ටක ලැබූ නුදුරේ ම ජන්මියාගේ වම් පාදය ආබාධිත වෙයි. සුළු ප්‍රමාණයේ තුවාලයක් වුව කොතෙකුත් සත්කාර කළද කාලයත් සමඟ ඔඩු දුවමින් වණවෙයි. අසීමිත වේදනා දෙමින් ඔත්පළ කරයි.

3. සිහිය විකල් වෙයි.

4. ගෙවෙන වයසට අනුව සිදුවිය හැකි සියලු විපත් සිදුවෙයි.

5. වයසට හෝ තත්වයට නොනිසි අනේක අපවාද ලබයි. පවුලේ සමීපතමයන් පවා පිළිකුල් කරයි. තැතිගත් සැකමුසු අප්‍රකට වාසය වේ. බොහෝ විට ඇවිද ගන්නට හැකිනම් ගෙදරින් හොරාට පැන ගොස් දුර පළාත්වල සැඟවෙමින් සිඟමින් අවු වැසි මදුරු ආදී සියලු පීඩා ලබමින් කකුල් වලින් රුධිර වගුරමින් සැතපුම් ගණන් පයින් ඇවිදියි. සා පිපාසා දෙකෙන් මිරිකෙමින් දුක් විඳියි. කිසි කලෙකත් පානය සඳහා පිරිසිදු ජලය නොලැබී යයි. මාස ගණන් ඇඳි වත හෝ නොසෝදා ස්නානය නොකර සිට දුගඳ පතුරන ඕජස ගලන වණ තුවාල වලින් ගහණ මෙලොව ප්‍රේතයෙක් බවට පත්වෙයි.

6. ඒරාෂ්ටකයේ මැද චන්ද්‍රයා සිටි නවාංශකයේ සෙනසුරු සරන අතරේ මහ මඟ දී හෝ ප්‍රාණය නිරුද්ධ වේ.

මතු සම්බන්ධයි.

[QUOTE="Lovtus, post: 28733546, member: 532745"] [CENTER][ATTACH type="full" width="230px"]201165[/ATTACH] --[/CENTER] සෙනසුරු ගේ ඒරාෂ්ටක යනු කුමක්ද? ඒරාෂ්ටක වර්ග මොනවාද? ඒරාෂ්ටක යෙදෙන්නේ කෙසේද? වැනි ප්‍රශ්න ආවරණය කරමින් ලියු පෙර ලිපියේ දෙවැනි දිගුව යි මේ. මුල් ලිපියේ සබැඳුම පහතින් දැක්වෙයි. [HEADING=2][URL='https://elakiri.com/threads/%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%B1-%E0%B6%9A%E0%B6%A8%E0%B7%92%E0%B6%B1-%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A-1-%F0%9F%AA%90%F0%9F%98%88.2098792/']දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (1) 🪐😈[/URL] [/HEADING] -- ඒරාෂ්ටක වර්ග හතර අතුරෙන් වඩාත්ම බලවත් වන්නේ "ජම්ම ඒරාෂ්ටකය" බව මින් පෙර කියා ඇත. උපතේදී චන්ද්‍රයා ලග්නයේ සිටීමෙන් "ලග්න ඒරාෂ්ටකය" සහ "ජම්ම ඒරාෂ්ටකය" යන දෙකම එකවිට යෙදීම සිදුවෙයි. මේ ඒරාෂ්ටක දෙකේ සමගාමී යෙදුම ඒරාෂ්ටකයක් තනිව යෙදුනාට වඩා බලවත් වෙයි. තවද රාශි චක්‍රයේ සෙනසුරු ට වඩා නරක රාශිය වන්නේ 'කටකය' යි. ජල ග්‍රහයා වූ චන්ද්‍රයාට අයත් ජල රාශියේ දී රුක්ශ කර්කශ සෙනසුරු පරළ වේ. සෙනසුරු කටක රාශියේ හැසිරෙන කාලය පොදුවේ මුළු ලොවට ම බොහෝ නරක කාලයක් බව කිවයුතුය. එහෙයින් ලග්නය කටකය වී චන්ද්‍රයා එහි සිටයදී යෙදෙන සමගාමී ඒරාෂ්ටක, ලග්නය වෙනත් රාශියක් ව යෙදෙන ඒරාෂ්ටක වලට වඩා දරුණුය. තවද උපතේදී සෙනසුරු චන්ද්‍රයා ට පූර්ණ දෘෂ්ටි දෙමින් අශුභයේ සිටියදී ලග්නයේ සිටි චන්ද්‍රයා ට ගුරු වැනි ශුභයෙකුගේ දෘෂ්ටි නොවැටී සෙනසුරු ගේ දෘෂ්ටිය පමණක් වැටුණේ නම් ද, චන්ද්‍රයා සිටි අංශකය සෙනසුරු ගේ නම් ද, සෙනසුරු ද ආගම අවස්ථාවේ සිට වර්ගෝත්තමාදී වශයෙන් බලවත් නම් ද, ඒරාෂ්ටක යෙදෙන කාලය ත් චන්ද්‍රයා ගේ මහදශාව නම් ද, එසේ යෙදෙන ඒරාෂ්ටකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "සෙනසුරු ගේ ජම්ම-ලග්න ඒරාෂ්ටකය" වන්නේය. එවැනි ඒරාෂ්ටකය යෙදුනේ නම්; [ATTACH type="full" width="307px"]201189[/ATTACH] 1. සෙසු සියලු ග්‍රහ ඵල, යෝග ඵල, දශා ඵල සුනු විසුනු කරමින් ඒරාෂ්ටක ඵල පමණක් දෙයි. 2. ඒරාෂ්ටක ලැබූ නුදුරේ ම ජන්මියාගේ වම් පාදය ආබාධිත වෙයි. සුළු ප්‍රමාණයේ තුවාලයක් වුව කොතෙකුත් සත්කාර කළද කාලයත් සමඟ ඔඩු දුවමින් වණවෙයි. අසීමිත වේදනා දෙමින් ඔත්පළ කරයි. 3. සිහිය විකල් වෙයි. 4. ගෙවෙන වයසට අනුව සිදුවිය හැකි සියලු විපත් සිදුවෙයි. 5. වයසට හෝ තත්වයට නොනිසි අනේක අපවාද ලබයි. පවුලේ සමීපතමයන් පවා පිළිකුල් කරයි. තැතිගත් සැකමුසු අප්‍රකට වාසය වේ. බොහෝ විට ඇවිද ගන්නට හැකිනම් ගෙදරින් හොරාට පැන ගොස් දුර පළාත්වල සැඟවෙමින් සිඟමින් අවු වැසි මදුරු ආදී සියලු පීඩා ලබමින් කකුල් වලින් රුධිර වගුරමින් සැතපුම් ගණන් පයින් ඇවිදියි. සා පිපාසා දෙකෙන් මිරිකෙමින් දුක් විඳියි. කිසි කලෙකත් පානය සඳහා පිරිසිදු ජලය නොලැබී යයි. මාස ගණන් ඇඳි වත හෝ නොසෝදා ස්නානය නොකර සිට දුගඳ පතුරන ඕජස ගලන වණ තුවාල වලින් ගහණ මෙලොව ප්‍රේතයෙක් බවට පත්වෙයි. 6. ඒරාෂ්ටකයේ මැද චන්ද්‍රයා සිටි නවාංශකයේ සෙනසුරු සරන අතරේ මහ මඟ දී හෝ ප්‍රාණය නිරුද්ධ වේ. -- මතු සම්බන්ධයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom