ඔය වම්පැත්තෙ ඉන්න කෙනා ඕගොල්ලො දන්නවානෙ
ඔය දකුණෙ ඉන්නෙ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක. අදටත් සමහර රටවල් වසංගත වේදය පිළිබඳ දැණුම ගන්නෙ මොහුගෙන්..
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ,
පහුගිය දශක තුනේ ලංකාවෙන් බිහිකල දක්ශතම වසංගත වේදියා.. සුනාමියෙ දි වසංගතයකින් තොරව ලංකාව බේරගන්න කලමනාකාරණය කරපු, ලංකාවෙ එන්නත් කරනය ජාත්‍යන්තරය තලයට ගෙනියන්න ඩෙංගු අවම කරන්න දායක වුනු නායකයා
පහුගිය චන්දෙන් කළුතරින් මාලිමාව ලකුනින් ඉදිරිපත් උනා චන්ද 20000ක් වත් ගන්න බැරිවුනා.. ඔබල ඒ වගේ මිනිසුන් ව ප්‍රතික්ශේප කලා...
කොවිඩ් ආපු කාලේ ඉදන් ස්වෙච්ඡාවෙන් දෑත දිගුකලා මගේ දෙශපාලනය පැත්තක දාල එන්නම් මේ ව්‍යවසනයෙන් මේ රට බේරගන්න කියල... එහෙම කරන්න රටේ නායකත්වය පරිණත නෑ...
දුක තෝර ගත්තහම සැප කියන්නෙ විහිලුවක්.. දෙවියන් ට බාරයි උඹලා සියල්ලම...
Copied