දෙවියන් වහන්සේ දුන්නයි කියන ගැලවීම මොකක්ද

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මුලින් කියපු උදාහරණ කතාවයි පස්සේ ටිකෙයි කිසි ගැලපීමක් නෑ නේ.

    ගැලවීම ගැන කතාවෙ කලින් විස්තර කරන්න අති මේ කපපු කැල්ලේ ඒ ටික නෑ ෆුල් එක හොයන් බලපං
     
    • Like
    Reactions: asanka+++

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ගැලවීමක් තියනවා.අවිහිංසාවෙන් හිටියොත්,හැමෝටම ප්‍රේම කලොත්,ලද දෙයින් සතුටු උනොත් මෙලොවත් සතුටින් ඉඳල නොදැක්ක ස්වර්ගයකට යන්න පුළුවන්.
     
    • Like
    Reactions: asanka+++

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,043
    113
    දිව්‍ය ලෝකේ යන එක තමයි. එත් ඉතිං සදාකාලික ගැලවීමක් නම් නෑ