දෙවියන් වෙනුවෙන් කන්‍යාභාවය පුදදෙන්නැය&
තමන්ගේ පූජනීය තනතුරට ඇති ගෞරවය අයථා පරිදි භාවිත කරමින් දෙවියන් වෙනුවෙන් කන්‍යා භාවය පුජා කළ යුතු යැයි පවසා අවුරුදු 15 හා 13 දැරියන් දෙදෙනෙකු දූෂණය කළ හලාවත ප්‍රදේශයේ දේවගැතිවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
31 හැවිරිදි විවාහකයෙකු වන මෙම දේවගැතිවරයා කාලයක් තිස්සේ කාන්තාවන් රැසකට හිරිහැර කර ඇතත් මෙම සිද්ධි ආගම මුවාවෙන් වසන් කරගෙන සිටින්නට හැකියාව ලැබී ඇත. මෙම අතවරයන් දෙකම වසර ගණනාවක් තිස්සේ රහසක් වශයෙන් තබාගෙන සිටි දැරියන් ඒ ගැන හෙළිකර ඇත්තේද මෑතකය.
බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකුව දේවස්ථානයක් තුළදී දුෂණය කළ බවට ලැබුණු ආරංචි ඔස්සේදේවගැතිවරයාව අල්ලන්නට පොලිසිය ගිය අවස්ථාවේ ඔහු වස පානය කර දිවිනසාගන්නට උත්සාහ කර ඇති අතර දේවගාතිවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - පම්බල ප්‍රදේශයේ දේවස්ථානයක් පවත්වා ගෙන ගිය දේවගැතිවරයෙකි.ඔහු මාදම්පේ - ඉරට්ටකුලම පදිංචිකරුවෙකි.
අතවරයට පත්ව ඇති එක් දැරිවියක් මේ වන විට 19 වැනි වියේ පසුවේ. නාත්තන්ඩිය - වීරහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15 දී බව කියයි.දෙවියන් වෙනුවෙන් කන්‍යා භාවය පුජා කළ යුතු යැයි පවසා සැකකාර දේවගැතිවරයා දේවස්ථානය තුළදී තමන්ව මුල් වරට දුෂණය කළ බවත්,ඉන් පසුව අවස්ථා කීපයදීම ඔහු තමන්ට අතවර කළ බවත් ඇය පොලීසියට කර ඇති පැමි‚ල්ලේ සදහන් වේ.
මහවැව ප්‍රදේශයේ පදිංචිවී සිටින තවත් දැරිවියක් සැකකරු විසින් දුෂණය කර ඇත.දැනට 15 වැනි වියේ පසුවන ඇය දුෂණයට ලක්ව ඇත්තේ මීට වසර 02 කට පෙරදීය.
අතවරයට පත්ව ඇති දැරිවියන් දෙදෙනා තමන්ට සිදුවී ඇති අපරාධයන් සම්බන්ධයෙන් හලාවත පොලීසියට පැමිණ පැමි‚ලි කර ඇත.එම පැමි‚ල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පොලීසිය සැකකරු රැදී සිටින බව කියන දේවස්ථානයට ගොස් ඇත.එහිදී දැක ඇත්තේ සැකකාර දේවගැතිවරයා කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බවය.ඒ අනුව වහාම ඔහුව හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.තමන් විසින් කරන ලද අපරාධ හෙලි වීමෙන් පසුව සැකකරු කිසියම් විෂ වර්ගයක් පානය කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.
මෙම සැකකරු විසින් තවත් දැරිවියන් කීප දෙනෙකු හා දේවස්ථානයට පැමිනෙන කාන්තාවන් කීප දෙනෙකු දුෂණය කර ඇති බවට තොරතුරු ලැබී ඇතත් ඒ සම්බන්ධ පැමි‚ලි නොමැති බව පොලීසිය කියයි.
සැකකරු හලාවත රෝහලේ 04 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර අතවරයට පත්වූ බව කියන දැරිවියන් දෙදෙනා එම රෝහලේදීම 09 වන වාට්ටුවේ පරීක්ෂණ සඳහා පෙනී සිට ඇත.
හලාවත පොලීසියේ අපරාධ විමර්ශශ අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

gossip eken issuwe