Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන්

විෂ්ණූ කතරගම ආදී දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ පිහිට සෙවීමෙන් සරණ ශීලය බිඳී බෞද්ධත්වය නැති වේ ද?

ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනය යි. සරණ ගමන දෙකක් ඇත්තේය. ලෝකෝත්තර සරණගමනය ඇත්තේ චතුරාර්යසත්යය ප්රත්යක්ෂ කළ සෝවාන් සකෘදාගාමී ආනාගාමී අර්හත් යන ආර්ය පුද්ගලයන්ට ය. එය කවදාවත් කිළිටි වන්නේත් නැත. බිඳෙන්නේත් නැත. එය මරණින් ඔබ්බෙහි ද නො වෙනස් ව පවතින්නේ ය. ආර්ය පුද්ගලයෙකු කාලක්‍රියා කොට අන් භවයක උපන් කල්හි ද ඔහු ගේ සරණ ගමනය එසේම ඇත්තේය. පෘථක්ජන පුද්ගලයන් ගේ සරණ ගමනය ලෞකික ය. එහි කිළිටිවීමත් බිඳීමත් ඇත්තේ ය.

”ලෞකික සරණ ගමනං තීසු වත්ථුසු අඤ්ඤණ සංසය මිච්ඡුාඤණාදිහි සංකිලිස්සතී ” යි ලෞකික සරණගමනය බුද්ධාදි රත්නත්‍රය කෙරෙහි නො දැනීම ය. සැකය , වැරදි දැනුමය යනාදි කරුණුවලින් කිලිටි වන බව භයභේරව සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. බුදුන් සරණ යෙමි යනාදීන් කීවත් බොහෝ දෙනාගේ සරණ ගමනය කිලිටි වන්නේ බුදුන් වහන්සේ සව_ඥ ද? නැත් ද? අසවල් කරුණ බුදුනට නොපෙනුනේ මන් ද? රත්නත්රයෙන් පිහිටක් ඇත් ද? නැත් ද? යනාදීන් පහළ වන සැකවලිනි.

ආගම් ඇදහීමෙන් වැඩක් නැත කියා රත්නත්‍රය අතහැර දැමීමෙන් ද දේව බ්‍රහ්මාදි අනිකකු තමා ගේ ගැලවුම්කාරයා ලෙස පිළිගැනීමෙන් ද මරණයෙන් ද ලෞකික සරණගමනය බිඳේ. එය ලෝකෝත්තර සරණගමනය සේ භවාන්තරයට නොයන්නේ ය. රත්නත්‍රය සරණ ගිය තැනැත්තා විසින් එයින් බලාපොරොත්තු විය යුත්තේ බුදුරජාණන් වමන්සේ ගේ ධම_ය අනුව පිළිපැද අපායෙන් මිදීමත් සගමොක් සැප ලැබීමත් ය. වෙනත් පිළිවෙලකට කියතහොත් ජාති ජරා මරණාදි දුක් කෙළවර කිරීමයි.

ආහාර පාන සපයා ගැනීම

ඇඳුම් පැළදුම් සපයා ගැනීම

ගෙවල් දොරවල් යාන වාහන සපයා ගැනීම

පුරුෂයන්ට භාර්යාවන් සොයා ගැනීම

ස්ත්රීන්ට ස්වාමිපුරුෂයන් සොයා ගැනීම

දරුවන් නැති අයට දරුවන් ලබා ගැනීම

නැති වූ අය සොයා ගැනීම

නැති වූ බඩු සොයා ගැනීම

රෝග සුවකර ගැනීම

ග්‍රහ අපල දුරු කර ගැනීම

රෝග සුවකර ගැනීම

ග්රහඅපල දුරුකර ගැනීම

සතුරු උවදුරු නැතිකර ගැනීම

අමනුෂ්‍ය භය, ඇස්වහ කටවහ දෝෂ නැතිකර ගැනීම

සූනියම් දෝෂ නැතිකර ගැනීම

විභාගවලින් සමත්වීම

යනාදි මනුෂ්‍යයන් විසින් බලාපොරොත්තු වන නොයෙක් කරුණු රත්නත්රයෙන් සිදු කරගත නොහැකි ය. එ්්වාට අන් පිහිටවල් සොයා ගත යුතුය. එ් උවමනා ඉටුකර ගැනීමට දෙවියකුගෙන් හෝ මිනිසෙකුගෙන් හෝ යකෙකුගෙන් හෝ තිරිසනකුගෙන් හෝ කාගෙන් හෝ පිහිට ලැබිය හැකි නම් ලබා ගත්තාට සරණගමනය කිලිටි වීමක් හෝ බිඳීමක් නොවන්නේ ය. ආහාරපාන සොයා ගැනීමී ආදී සෑම කරුණකට ම රත්නත්‍රයේ පිහිට සොයන්න යාම අනුවණ කමකි.

බෞද්ධයන් විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේත් රෝග සුවකර ගැනීම, අපල දුරුකර ගැනීම්, නඩුහබවලින් නිදහස් වීම් ආදි කරුණුය.

එ් දෙවිවරුන්ට පුද පූජා පවත්වා ඔවුන්ගෙන් එ්වාට උපකාර ලබා ගැනීම වෙදමහතෙකුට, නීතිඥයෙකුට, වෛඥයෙකුට, ආණ්ඩුවේ නිලධාරියකුට තෑගි බෝග පිරිනමා යම් කිසි උපකාරයක් ලැබීම වැනි කරුණකි.

දෙවියන් සතුටුකොට දෙවියන්ගෙන් එබඳු උපකාරයක් ලැබීම වරදක් නම් රත්නත්‍රයේ පිහිට ම නොසොයා මිනිසකුගෙන් උපකාරයක් ලැබීමත් වරදක් විය යුතුය. දේව පූජාවට විරුද්ධ දෙවියන්ගෙන් පිහිට හෙවත් උපකාර ඉල්ලීමට විරුද්ධ අය මිනිසුන් ගේ පිහිට හෙවත් උපකාර සොයනවාට විරුද්ධ නොවෙති.

බෞද්ධයා විසින් සෑමදෙයට ම රත්නත්‍රයේ පිහිට ම සෙවිය යුතුනම් වෙදමහතුන්ගේ, නැකැත්කරුවන්ගේ, නීතිඥයන්ගේ පිහිට සෙවීම, පොලීසියේ පිහිට සෙවීම නොකළ යුතු වන්නේ ය.

රෝග බිය, අමුනුෂ්‍ය බිය ආදිය දුරුකර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් පිරිත් දේශනය කර ඇත්තේය. එහෙත් බෞද්ධයන් විසින් පිරිතෙන් ම එ්වා කරගත යුතුය කියා උන්වහන්සේ ගේ නියමයක නැත්තේ ය.

භික්ෂූන් වහන්සේට විනයෙහි බෙහෙත් අනුදැන වදාරා ඇත්තේ පිරිතෙන් ම රෝග සුවකර ගත යුතුය කියා නියමයක් නැති නිසා ය.

අමනුෂ්‍ය බිය දුරුකර ගැනීමත් පිරිතෙන්ම කළ යුතුය කියා තථාගතයන් වහන්සේ ගේ නියමයක් නැත.

තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී එක් භික්ෂුවකට අමනුෂ්යබාධායක් හටගත්තේ ය. ආචාෙර්යා්පාධ්යායයන්ට එ් භික්ෂුව ගේ රෝගය සුවකළ නොහැකි විය. එ් භික්ෂුව තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමු ඌරුමස් කා ඌරු ලේ බීවේ ය. රෝගය එයින් සුව විය. එ් කාරණය භික්ෂූහු සර්වඥයන්වහන්සේට සැළ කළහ. එකල්හි උන් වහන්සේ ”මහණෙනි, අමනුෂ්‍ය උවදුරු දුරු කර ගැනීමට මා විසින් වදාළ පිරිත් ඇත්තේ ය. තෙපි එ්වායින් අමනුෂ්‍ය උපද්‍රවයන් දුරුකර ගනිව්ය” යි නො වදාළ සේක. ”අනුජානාමි භික්ඛවේ අමනුස්සිකාබාධෙ ආමක මංසං ආමක ලොභිතං” යි වදාරා එ් භික්ෂුව කළ දෙය ම ස්ථීර කළ සේක.

”පුන ච පරං මහානාම කුලපුත්තෝ උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි මහාබලපරිචතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ෙධිහි යාවතා බලිපටිග්ගාහිකා දෙවතා සක්කරොත් ගරු කරොති මානෙති පූජෙති තමෙනං බලිපටිග්ගාහිතා දෙවතා සක්කතා ගරු කතා මානිතා පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති චිරං ජීව දීඝ මායුං දෙවතානුකම්පතස්ස මහානාම කුලපුතත්තස්ස වුද්ධි යෙව පාටිකංඛා නො පරිහානි” යනුවෙන් ”මහානාමය, තුලපුත‍්‍ර තෙමේ දෑතේ විර්යයෙන් දහඩිය වගුරුවා මහන්සියෙන් සපයා ගත් වස්තුවෙන් පූජා පිළිගන්නා දේවතාවන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, සිතින් ආදරය කෙරේද, පූජා කෙරේද, එසේ පූජා සත්කාර කරන ලද්දා වූ ගරු කරන ලද්දා වූ එ් දේවතාවෝ එ් කුලපුත්‍රයා හට යහපත් සිතින් චිර කාලයක් ජීවත් වේවා යි අනුකම්පා කරන්නා හ. මහානාමය, දේවතානුකම්පාව ලබන්නා වූ කුලපුත්‍රයා හට දියුණුවක්ම වන්නේය. පිරිහීමක් නොවන්නේය” යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. මේ දේශනාවෙන් දෙවියන් පිදීම තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති බව පෙනේ. ඉදින් දෙවියන් පිදීම වරදක් නම්, බෞද්ධයන් විසින් නොකළ යුත්තක් නම්, තථාගතයන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ .

[QUOTE="sgrdk1, post: 19355600, member: 540900"] [b]දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන්[/b] [SIZE="6"][COLOR="DarkGreen"]විෂ්ණූ කතරගම ආදී දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ පිහිට සෙවීමෙන් සරණ ශීලය බිඳී බෞද්ධත්වය නැති වේ ද?[/COLOR][/SIZE] [SIZE="5"]ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනය යි. සරණ ගමන දෙකක් ඇත්තේය. ලෝකෝත්තර සරණගමනය ඇත්තේ චතුරාර්යසත්යය ප්රත්යක්ෂ කළ සෝවාන් සකෘදාගාමී ආනාගාමී අර්හත් යන ආර්ය පුද්ගලයන්ට ය. එය කවදාවත් කිළිටි වන්නේත් නැත. බිඳෙන්නේත් නැත. එය මරණින් ඔබ්බෙහි ද නො වෙනස් ව පවතින්නේ ය. ආර්ය පුද්ගලයෙකු කාලක්‍රියා කොට අන් භවයක උපන් කල්හි ද ඔහු ගේ සරණ ගමනය එසේම ඇත්තේය. පෘථක්ජන පුද්ගලයන් ගේ සරණ ගමනය ලෞකික ය. එහි කිළිටිවීමත් බිඳීමත් ඇත්තේ ය. ”ලෞකික සරණ ගමනං තීසු වත්ථුසු අඤ්ඤණ සංසය මිච්ඡුාඤණාදිහි සංකිලිස්සතී ” යි ලෞකික සරණගමනය බුද්ධාදි රත්නත්‍රය කෙරෙහි නො දැනීම ය. සැකය , වැරදි දැනුමය යනාදි කරුණුවලින් කිලිටි වන බව භයභේරව සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. බුදුන් සරණ යෙමි යනාදීන් කීවත් බොහෝ දෙනාගේ සරණ ගමනය කිලිටි වන්නේ බුදුන් වහන්සේ සව_ඥ ද? නැත් ද? අසවල් කරුණ බුදුනට නොපෙනුනේ මන් ද? රත්නත්රයෙන් පිහිටක් ඇත් ද? නැත් ද? යනාදීන් පහළ වන සැකවලිනි. ආගම් ඇදහීමෙන් වැඩක් නැත කියා රත්නත්‍රය අතහැර දැමීමෙන් ද දේව බ්‍රහ්මාදි අනිකකු තමා ගේ ගැලවුම්කාරයා ලෙස පිළිගැනීමෙන් ද මරණයෙන් ද ලෞකික සරණගමනය බිඳේ. එය ලෝකෝත්තර සරණගමනය සේ භවාන්තරයට නොයන්නේ ය. රත්නත්‍රය සරණ ගිය තැනැත්තා විසින් එයින් බලාපොරොත්තු විය යුත්තේ බුදුරජාණන් වමන්සේ ගේ ධම_ය අනුව පිළිපැද අපායෙන් මිදීමත් සගමොක් සැප ලැබීමත් ය. වෙනත් පිළිවෙලකට කියතහොත් ජාති ජරා මරණාදි දුක් කෙළවර කිරීමයි. ආහාර පාන සපයා ගැනීම ඇඳුම් පැළදුම් සපයා ගැනීම ගෙවල් දොරවල් යාන වාහන සපයා ගැනීම පුරුෂයන්ට භාර්යාවන් සොයා ගැනීම ස්ත්රීන්ට ස්වාමිපුරුෂයන් සොයා ගැනීම දරුවන් නැති අයට දරුවන් ලබා ගැනීම නැති වූ අය සොයා ගැනීම නැති වූ බඩු සොයා ගැනීම රෝග සුවකර ගැනීම ග්‍රහ අපල දුරු කර ගැනීම රෝග සුවකර ගැනීම ග්රහඅපල දුරුකර ගැනීම සතුරු උවදුරු නැතිකර ගැනීම අමනුෂ්‍ය භය, ඇස්වහ කටවහ දෝෂ නැතිකර ගැනීම සූනියම් දෝෂ නැතිකර ගැනීම විභාගවලින් සමත්වීම යනාදි මනුෂ්‍යයන් විසින් බලාපොරොත්තු වන නොයෙක් කරුණු රත්නත්රයෙන් සිදු කරගත නොහැකි ය. එ්්වාට අන් පිහිටවල් සොයා ගත යුතුය. එ් උවමනා ඉටුකර ගැනීමට දෙවියකුගෙන් හෝ මිනිසෙකුගෙන් හෝ යකෙකුගෙන් හෝ තිරිසනකුගෙන් හෝ කාගෙන් හෝ පිහිට ලැබිය හැකි නම් ලබා ගත්තාට සරණගමනය කිලිටි වීමක් හෝ බිඳීමක් නොවන්නේ ය. ආහාරපාන සොයා ගැනීමී ආදී සෑම කරුණකට ම රත්නත්‍රයේ පිහිට සොයන්න යාම අනුවණ කමකි. බෞද්ධයන් විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේත් රෝග සුවකර ගැනීම, අපල දුරුකර ගැනීම්, නඩුහබවලින් නිදහස් වීම් ආදි කරුණුය. එ් දෙවිවරුන්ට පුද පූජා පවත්වා ඔවුන්ගෙන් එ්වාට උපකාර ලබා ගැනීම වෙදමහතෙකුට, නීතිඥයෙකුට, වෛඥයෙකුට, ආණ්ඩුවේ නිලධාරියකුට තෑගි බෝග පිරිනමා යම් කිසි උපකාරයක් ලැබීම වැනි කරුණකි. දෙවියන් සතුටුකොට දෙවියන්ගෙන් එබඳු උපකාරයක් ලැබීම වරදක් නම් රත්නත්‍රයේ පිහිට ම නොසොයා මිනිසකුගෙන් උපකාරයක් ලැබීමත් වරදක් විය යුතුය. දේව පූජාවට විරුද්ධ දෙවියන්ගෙන් පිහිට හෙවත් උපකාර ඉල්ලීමට විරුද්ධ අය මිනිසුන් ගේ පිහිට හෙවත් උපකාර සොයනවාට විරුද්ධ නොවෙති. බෞද්ධයා විසින් සෑමදෙයට ම රත්නත්‍රයේ පිහිට ම සෙවිය යුතුනම් වෙදමහතුන්ගේ, නැකැත්කරුවන්ගේ, නීතිඥයන්ගේ පිහිට සෙවීම, පොලීසියේ පිහිට සෙවීම නොකළ යුතු වන්නේ ය. රෝග බිය, අමුනුෂ්‍ය බිය ආදිය දුරුකර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් පිරිත් දේශනය කර ඇත්තේය. එහෙත් බෞද්ධයන් විසින් පිරිතෙන් ම එ්වා කරගත යුතුය කියා උන්වහන්සේ ගේ නියමයක නැත්තේ ය. භික්ෂූන් වහන්සේට විනයෙහි බෙහෙත් අනුදැන වදාරා ඇත්තේ පිරිතෙන් ම රෝග සුවකර ගත යුතුය කියා නියමයක් නැති නිසා ය. අමනුෂ්‍ය බිය දුරුකර ගැනීමත් පිරිතෙන්ම කළ යුතුය කියා තථාගතයන් වහන්සේ ගේ නියමයක් නැත. තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී එක් භික්ෂුවකට අමනුෂ්යබාධායක් හටගත්තේ ය. ආචාෙර්යා්පාධ්යායයන්ට එ් භික්ෂුව ගේ රෝගය සුවකළ නොහැකි විය. එ් භික්ෂුව තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමු ඌරුමස් කා ඌරු ලේ බීවේ ය. රෝගය එයින් සුව විය. එ් කාරණය භික්ෂූහු සර්වඥයන්වහන්සේට සැළ කළහ. එකල්හි උන් වහන්සේ ”මහණෙනි, අමනුෂ්‍ය උවදුරු දුරු කර ගැනීමට මා විසින් වදාළ පිරිත් ඇත්තේ ය. තෙපි එ්වායින් අමනුෂ්‍ය උපද්‍රවයන් දුරුකර ගනිව්ය” යි නො වදාළ සේක. ”අනුජානාමි භික්ඛවේ අමනුස්සිකාබාධෙ ආමක මංසං ආමක ලොභිතං” යි වදාරා එ් භික්ෂුව කළ දෙය ම ස්ථීර කළ සේක. ”පුන ච පරං මහානාම කුලපුත්තෝ උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි මහාබලපරිචතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ෙධිහි යාවතා බලිපටිග්ගාහිකා දෙවතා සක්කරොත් ගරු කරොති මානෙති පූජෙති තමෙනං බලිපටිග්ගාහිතා දෙවතා සක්කතා ගරු කතා මානිතා පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති චිරං ජීව දීඝ මායුං දෙවතානුකම්පතස්ස මහානාම කුලපුතත්තස්ස වුද්ධි යෙව පාටිකංඛා නො පරිහානි” යනුවෙන් ”මහානාමය, තුලපුත‍්‍ර තෙමේ දෑතේ විර්යයෙන් දහඩිය වගුරුවා මහන්සියෙන් සපයා ගත් වස්තුවෙන් පූජා පිළිගන්නා දේවතාවන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, සිතින් ආදරය කෙරේද, පූජා කෙරේද, එසේ පූජා සත්කාර කරන ලද්දා වූ ගරු කරන ලද්දා වූ එ් දේවතාවෝ එ් කුලපුත්‍රයා හට යහපත් සිතින් චිර කාලයක් ජීවත් වේවා යි අනුකම්පා කරන්නා හ. මහානාමය, දේවතානුකම්පාව ලබන්නා වූ කුලපුත්‍රයා හට දියුණුවක්ම වන්නේය. පිරිහීමක් නොවන්නේය” යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. මේ දේශනාවෙන් දෙවියන් පිදීම තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති බව පෙනේ. ඉදින් දෙවියන් පිදීම වරදක් නම්, බෞද්ධයන් විසින් නොකළ යුත්තක් නම්, තථාගතයන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom