දෙවෙනි ගමන/ ආදර හසුන

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දෙවෙනි ගමන තිබ්බ හොයාගන්න නැ බන් කොහේ දාලද දන්නේ නැ..

    මචන් ගැමුනු විජේසූරියගේ රේඩියෝ වැඩසටහන් හම්බුනොත් ඔයාගෙ චැනල් එකට දාන්න. ඉස්සර සිරස එෆ් එම් එකේ ගියා ගැමුණු විජේසූරියගේ ක්ලබ් සෝඩා සමග ක්ලබ් කතා කියලා වැඩසටහනක්. මේ වගෙ කතා තිබුනේ

     
    • Like
    Reactions: Solo Rider