senkadagala raja

Active member
  • Nov 1, 2025
    292
    161
    43
    මචන්ලා මගේ අම්මට දැන් 60යි.අම්මා කවදාවත් full body checkup කරලා නෑ මට දැන් ඒකක් කරන්න ඔනි.අම්මා ඇස්මා තියෙනවා උපන්දා සිට ඒකට දැන් අවුරුදු ගානක් තිස්සේ porocot බොනවා.ඒ වගේම කැන්සර් තියෙනවද කියලත් චෙක් කරන්න ඔනි,වකුගඩු බලන්නත් ඔනි.කොහොමද බන් මේ වැඩේ කරන්න පටන් ගන්නේ.නුවර අවට හොද doctor කෙනෙක් කියන්න.මම දැක්කා පැකේජ් තියෙනවා සමහර අය ඒවා බොරු කියලා දාලා තියෙනවා කියලා
     
    • Like
    Reactions: niroshanab

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,691
    98,701
    113
    Physician කෙනෙක් channel කරලා test ටික ලියාගෙන ඔය ලොකු hospital එකකට ගිහිං බැලුව නන් හරි ඒ ටික cover වෙන package මොනවද කියලා.