දෙවෙනි පාරටත් Boot එකක් කෑවා සැරටම යාලු🥲....

Tharusha_Peiriss

Well-known member
  • මීට අවුරුදු තුනකට හතර කට කලිනුත් පලවෙනි පාරට boot කෑවා (ඒකත් මං දැම්මා ද කොහෙද මේකෙ😁) , ආයෙත් පාරක් සැරටම බූට් කෑවා🥲 යාලු Help

    මේක පටන් ගන්නෙ ගිය අවුරුද්දේ පෙබරවාරි වල වගේ එයාට කොල්ලෙක් හිටියා මාත් එක්කත් relationships එක අවුරුද්දක් විතර තිබුනා අරුත් ඉද්දී ඌ දුර නිසා වැඩිය එන්නෙ යන්නෙ නැහැ ඒ නිසා මම ටිකක් ලං උනා love එක හොදටම ගියා

    ඌ ගෙදර proposal එකක් දැන් එයා ඌව බදින්න යන්නෙ යාලූ මට මාරම දුකයී දැන් හෙට අනිද්දා මහ හිගන වෙඩිමක් අරන් බන්දන්න යන්නෙ

    මට එයාවනං ඕනෙ නෑ එයාව අමතක කරන්න විදියක් කියන්නකො හරි වේදනයී මට වැඩක් වත් කරන්න හිතෙන්නෙ නෑ ඔහේ ඉන්නවා පොටෝ බල බල🥲

    #helpme🙁

    කලින් පාර වචනෙකින් හරි උදව් කරපු කොල්ලව අමතක නෑ @dilann
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ප්‍රභාකරන් තියරිය මිත්‍රය කරන්න තියෙන්නේ "සති 2 ඉවසන්න ඔක්කොම හරි යයි " වෙන මුකුත් කරන්න ඕනේ නෑ
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ම්ම් උඹට ඕක මැරෙනකම් මතක් වෙනවා. කලින් එක වගේම තමයි. ඔන්න ඕකයි ඇත්ත. 🍑🥠
     
    • Sad
    Reactions: Tharusha_Peiriss

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    මේක පටන් ගන්නෙ ගිය අවුරුද්දේ පෙබරවාරි වල වගේ එයාට කොල්ලෙක් හිටියා මාත් එක්කත් relationships එක අවුරුද්දක් විතර තිබුනා අරුත් ඉද්දී ඌ දුර නිසා වැඩිය එන්නෙ යන්නෙ නැහැ ඒ නිසා මම ටිකක් ලං උනා love එක හොදටම ගියා

    ඌ ගෙදර proposal එකක් දැන් එයා ඌව බදින්න යන්නෙ යාලූ මට මාරම දුකයී දැන් හෙට අනිද්දා මහ හිගන වෙඩිමක් අරන් බන්දන්න යන්නෙ

    මට එයාවනං ඕනෙ නෑ එයාව අමතක කරන්න විදියක් කියන්නකො හරි වේදනයී මට වැඩක් වත් කරන්න හිතෙන්නෙ නෑ ඔහේ ඉන්නවා පොටෝ බල බල🥲

    #helpme🙁
    හුත්තෝ තෝ දඩ මරාලෙකින් බේරිලා තියෙන්නෙ. පිං දීපන් දෙයියන්ට. කොල්ලෙක් ඉදලත් ඌ දුර වැඩි හින්දා එන යන එක අඩු හින්දා. ඒක තියනකොටම උබ එක්ක සෙට් වෙලා ඉදලා පස්සෙ ආයෙම අරූව බදිනවා කියන්නෙ ඕක දඩාර අඩුකුලේ මුඩුක්කු බඩුවක්නෙහ්? වැදගත් ජෙනුවින් කෙල්ලෙක් එහෙම කරනවද ජීවිතේට? එහෙම loyal නැති ගොන් බඩුවකට සිරා ලව් කරන්න තොට පිස්සුද? ඕක බැදලා උබත් දුරකට ගියොත් ඒත් ඔච්චරනෙ වෙන්නෙ උබටත්? ඒ වගේ බඩ්ඩක් උබේ ලමයින්ගෙ අම්මා වෙනවට කැමතිද තෝ? ඔය වගේ බඩු ඉන්නෙ සිරා කරන්න නෙවෙයි ඇනලා පයින්න. මේ වෙනකන් වැඩක් කරගත්තෙ නැත්තං දැන් හරි කියපන් "හරි ඔයා එයාව බදින්න කමක් නෑ. ඒත් අන්තිමපාරට එකපාරක් හම්බෙන්න ඕන ඔයාව" කියලා හම්බුනාට පස්සෙ ඉතිං කරගන්න දෙයක් කරගෙන දැන් තෝ හැමනියන් පට්ට බැල්ලි කියලා වෙන හොද කෙල්ලෙක්ව දාගනින්.

    ප.ලි:- ඒත් එක්කම ඒකිව බදින්න යන කොල්ලා ඇත්තටම අහිංසක හොද එකෙක් නං anonymous හරි ඌට මේකිගෙ හැටි ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න සලස්වපන්. ඒකෙම කියලා යවපන් " බ්‍රෝ උබ හොද කොල්ලෙක් කියලා දන්න හින්දා කොල්ලෙක් වෙනුවෙන් කරන්න ඕන යුතුකමක් විදිහට මේටික උබට කියන්න ඕන කියලා හිතුනා. ගන්න තීරණයක් උබ ගනින් කියලා. හැබැයි ඌත් මෙලෝ රහක් නැති බඩුකාර ඩයල් එකක්නම් හරි නැත්තං කෙල්ලගෙ සල්ලි වලට බදින එකෙක් වගේ නං හරි ඕව කියන්න යන්න එපා ඌටම ටොපිය සෙට් වෙන්න දීපන්
     
    Last edited:
    ඔයත් වැරදියි එයාට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගෙනනෙ ඕක පටන්ගෙන තියෙන්නෙ. ඔයාට වඩා එයා වැරදියි තමන්ට කොල්ලෙක් ඉදලත් වෙන කට්ටිය එක්ක relationship හදාගන්න. මුලින්ම අවංක වෙන්න. එතකොට හිත්රිදීම් අඩුයි. :)
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,481
    113
    හඳට කිට්ටුව
    තෝ මහ අමු ගල් මූසලයෙක්නේ..

    ඒකිට එකෙක් ඉන්නවා කියලා දැන දැනනේ ලව් කරලා තියෙන්නේ..

    පටන් ගන්නකොටම හොදට මතක තබා ගත යුතුයි අවසානයේ කෙලවෙනවා කියන එක..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,558
    9,047
    113
    හුත්තෝ තෝ දඩ මරාලෙකින් බේරිලා තියෙන්නෙ. පිං දීපන් දෙයියන්ට. කොල්ලෙක් ඉදලත් ඌ දුර වැඩි හින්දා එන යන එක අඩු හින්දා. ඒක තියනකොටම උබ එක්ක සෙට් වෙලා ඉදලා පස්සෙ ආයෙම අරූව බදිනවා කියන්නෙ ඕක දඩාර අඩුකුලේ මුඩුක්කු බඩුවක්නෙහ්? වැදගත් ජෙනුවින් කෙල්ලෙක් එහෙම කරනවද ජීවිතේට? එහෙම loyal නැති ගොන් බඩුවකට සිරා ලව් කරන්න තොට පිස්සුද? ඕක බැදලා උබත් දුරකට ගියොත් ඒත් ඔච්චරනෙ වෙන්නෙ උබටත්? ඒ වගේ බඩ්ඩක් උබේ ලමයින්ගෙ අම්මා වෙනවට කැමතිද තෝ? ඔය වගේ බඩු ඉන්නෙ සිරා කරන්න නෙවෙයි ඇනලා පයින්න. මේ වෙනකන් වැඩක් කරගත්තෙ නැත්තං දැන් හරි කියපන් "හරි ඔයා එයාව බදින්න කමක් නෑ. ඒත් අන්තිමපාරට එකපාරක් හම්බෙන්න ඕන ඔයාව" කියලා හම්බුනාට පස්සෙ ඉතිං කරගන්න දෙයක් කරගෙන දැන් තෝ හැමනියන් පට්ට බැල්ලි කියලා වෙන හොද කෙල්ලෙක්ව දාගනින්.

    ප.ලි:- ඒත් එක්කම ඒකිව බදින්න යන කොල්ලා ඇත්තටම අහිංසක හොද එකෙක් නං anonymous හරි ඌට මේකිගෙ හැටි ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න සලස්වපන්. ඒකෙම කියලා යවපන් " බ්‍රෝ උබ හොද කොල්ලෙක් කියලා දන්න හින්දා කොල්ලෙක් වෙනුවෙන් කරන්න ඕන යුතුකමක් විදිහට මේටික උබට කියන්න ඕන කියලා හිතුනා. ගන්න තීරණයක් උබ ගනින් කියලා. හැබැයි ඌත් මෙලෝ රහක් නැති බඩුකාර ඩයල් එකක්නම් හරි නැත්තං කෙල්ලගෙ සල්ලි වලට බදින එකෙක් වගේ නං හරි ඕව කියන්න යන්න එපා ඌටම ටොපිය සෙට් වෙන්න දීපන්
    ekige no nadd?
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මීට අවුරුදු තුනකට හතර කට කලිනුත් පලවෙනි පාරට boot කෑවා (ඒකත් මං දැම්මා ද කොහෙද මේකෙ😁) , ආයෙත් පාරක් සැරටම බූට් කෑවා🥲 යාලු Help

    මේක පටන් ගන්නෙ ගිය අවුරුද්දේ පෙබරවාරි වල වගේ එයාට කොල්ලෙක් හිටියා මාත් එක්කත් relationships එක අවුරුද්දක් විතර තිබුනා අරුත් ඉද්දී ඌ දුර නිසා වැඩිය එන්නෙ යන්නෙ නැහැ ඒ නිසා මම ටිකක් ලං උනා love එක හොදටම ගියා

    ඌ ගෙදර proposal එකක් දැන් එයා ඌව බදින්න යන්නෙ යාලූ මට මාරම දුකයී දැන් හෙට අනිද්දා මහ හිගන වෙඩිමක් අරන් බන්දන්න යන්නෙ

    මට එයාවනං ඕනෙ නෑ එයාව අමතක කරන්න විදියක් කියන්නකො හරි වේදනයී මට වැඩක් වත් කරන්න හිතෙන්නෙ නෑ ඔහේ ඉන්නවා පොටෝ බල බල🥲

    #helpme🙁

    කලින් පාර වචනෙකින් හරි උදව් කරපු කොල්ලව අමතක නෑ @dilann

    karana ona dewal karada uba????
     
    Tharusha_Peiriss

    Well-known member
  • uba nemei badinna yana ekai duk wenna ona.. ohoma ekak badinna wena ekata

    හුත්තෝ තෝ දඩ මරාලෙකින් බේරිලා තියෙන්නෙ. පිං දීපන් දෙයියන්ට. කොල්ලෙක් ඉදලත් ඌ දුර වැඩි හින්දා එන යන එක අඩු හින්දා. ඒක තියනකොටම උබ එක්ක සෙට් වෙලා ඉදලා පස්සෙ ආයෙම අරූව බදිනවා කියන්නෙ ඕක දඩාර අඩුකුලේ මුඩුක්කු බඩුවක්නෙහ්? වැදගත් ජෙනුවින් කෙල්ලෙක් එහෙම කරනවද ජීවිතේට? එහෙම loyal නැති ගොන් බඩුවකට සිරා ලව් කරන්න තොට පිස්සුද? ඕක බැදලා උබත් දුරකට ගියොත් ඒත් ඔච්චරනෙ වෙන්නෙ උබටත්? ඒ වගේ බඩ්ඩක් උබේ ලමයින්ගෙ අම්මා වෙනවට කැමතිද තෝ? ඔය වගේ බඩු ඉන්නෙ සිරා කරන්න නෙවෙයි ඇනලා පයින්න. මේ වෙනකන් වැඩක් කරගත්තෙ නැත්තං දැන් හරි කියපන් "හරි ඔයා එයාව බදින්න කමක් නෑ. ඒත් අන්තිමපාරට එකපාරක් හම්බෙන්න ඕන ඔයාව" කියලා හම්බුනාට පස්සෙ ඉතිං කරගන්න දෙයක් කරගෙන දැන් තෝ හැමනියන් පට්ට බැල්ලි කියලා වෙන හොද කෙල්ලෙක්ව දාගනින්.

    ප.ලි:- ඒත් එක්කම ඒකිව බදින්න යන කොල්ලා ඇත්තටම අහිංසක හොද එකෙක් නං anonymous හරි ඌට මේකිගෙ හැටි ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න සලස්වපන්. ඒකෙම කියලා යවපන් " බ්‍රෝ උබ හොද කොල්ලෙක් කියලා දන්න හින්දා කොල්ලෙක් වෙනුවෙන් කරන්න ඕන යුතුකමක් විදිහට මේටික උබට කියන්න ඕන කියලා හිතුනා. ගන්න තීරණයක් උබ ගනින් කියලා. හැබැයි ඌත් මෙලෝ රහක් නැති බඩුකාර ඩයල් එකක්නම් හරි නැත්තං කෙල්ලගෙ සල්ලි වලට බදින එකෙක් වගේ නං හරි ඕව කියන්න යන්න එපා ඌටම ටොපිය සෙට් වෙන්න දීපන්
    ඒකත් සිරා කතාව හැබැයී නේ...😪

    ඔයත් වැරදියි එයාට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගෙනනෙ ඕක පටන්ගෙන තියෙන්නෙ. ඔයාට වඩා එයා වැරදියි තමන්ට කොල්ලෙක් ඉදලත් වෙන කට්ටිය එක්ක relationship හදාගන්න. මුලින්ම අවංක වෙන්න. එතකොට හිත්රිදීම් අඩුයි. :)
    ඉතින් බං feeling එනවනෙ එකිත් බෑ කිවෙත් නෑනෙ 🥲 මම ඉතින් serious කලේ😔

    ekige no nadd?
    ඕනෙත🥲 මිනිහාගෙ එක දෙන්නද ඌත් මහ මෝඩයා
     
    • Sad
    Reactions: Geshi95

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පොටෝ එකක් දෙකක් නැතුව උපදෙසක් දෙන්ඩ අමාරුයි.. තෝ ඔය බල බල ඉන්න පොටෝ වලින් එකක් දෙකක් දාපන්.. හිතල මතල දෙන්නම් උපදෙසක්..