එකිවේ වටේ යනවා අපහු ලගටම එනවා වගේ සීන් එකක් ද?what goes around comes around තමා.
ඇ බොල පගයො තො නෙද බොල මෙතන වැරදි කාරය අනුන්ගේ එකෙක්ට ටොක් කරලා තියෙන්නේ එතකොට. එහෙව් හත්තිලව්වක් වෙච්ච ඉලව්වේ තො මොන හත්තිලව්වකටද මෙතන වැලගින්න වගේ පොලවේ පස් කන්නේ.මීට අවුරුදු තුනකට හතර කට කලිනුත් පලවෙනි පාරට boot කෑවා (ඒකත් මං දැම්මා ද කොහෙද මේකෙ) , ආයෙත් පාරක් සැරටම බූට් කෑවා
යාලු Help
මේක පටන් ගන්නෙ ගිය අවුරුද්දේ පෙබරවාරි වල වගේ එයාට කොල්ලෙක් හිටියා මාත් එක්කත් relationships එක අවුරුද්දක් විතර තිබුනා අරුත් ඉද්දී ඌ දුර නිසා වැඩිය එන්නෙ යන්නෙ නැහැ ඒ නිසා මම ටිකක් ලං උනා love එක හොදටම ගියා
ඌ ගෙදර proposal එකක් දැන් එයා ඌව බදින්න යන්නෙ යාලූ මට මාරම දුකයී දැන් හෙට අනිද්දා මහ හිගන වෙඩිමක් අරන් බන්දන්න යන්නෙ
මට එයාවනං ඕනෙ නෑ එයාව අමතක කරන්න විදියක් කියන්නකො හරි වේදනයී මට වැඩක් වත් කරන්න හිතෙන්නෙ නෑ ඔහේ ඉන්නවා පොටෝ බල බල
#helpme
කලින් පාර වචනෙකින් හරි උදව් කරපු කොල්ලව අමතක නෑ @dilann
ගැනු බොක දානවා මතක් කරගනින් අමතක කරන්න අමාරුමනම්. ටියුසන් ගුරෙක් කිඋවේ මෙක දකුනේ.
------ Post added on Jun 5, 2024 at 11:02 AM
Last edited:

