දෙවෙනි පාරටත් Boot එකක් කෑවා සැරටම යාලු🥲....

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,200
    12,000
    113
    මම කාලා තියනවා බූට් - 06 ක්

    තාම සින්ගල්

    මට හිතෙනවා මගේ අතේ තමයි වැරැද්ද
     
    • Wow
    Reactions: Heshan Daminda

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,607
    648
    113
    මම කාලා තියනවා බූට් - 06 ක්

    තාම සින්ගල්

    මට හිතෙනවා මගේ අතේ තමයි වැරැද්ද
    6 weni boot eka kanakota 1st time boot kewa wage feel ekada awe?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒත් අන්තිමපාරට එකපාරක් හම්බෙන්න ඕන ඔයාව" කියලා හම්බුනාට පස්සෙ ඉතිං කරගන්න දෙයක් කරගෙන දැන් තෝ හැමනියන් පට්ට බැල්ලි කියලා වෙන හොද කෙල්ලෙක්ව දාගනින්.
    men of culture, we playin here 👅