දෙවෙනි මනාපෙ කාටද

දෙවෙනි මනාපෙ කාටද

  • අනුරට විතරයි

    Votes: 30 60.0%
  • 1 අනුරට 2 සජිත්ට

    Votes: 1 2.0%
  • 1 අනුරට 2 රනිල්ට

    Votes: 2 4.0%
  • රනිල්ට විතරයි

    Votes: 8 16.0%
  • 1 රනිල්ට 2 අනුරට

    Votes: 1 2.0%
  • 1 රනිල්ට 2 සජිත්ට

    Votes: 4 8.0%
  • සජිත්ට විතරයි

    Votes: 2 4.0%
  • 1 සජිත්ට 2 අනුරට

    Votes: 0 0.0%
  • 1 සජිත්ට 2 රනිල්ට

    Votes: 2 4.0%

  • Total voters
    50

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    2 වෙනි මනාපෙ ගහනව නන් විතරක් වෝට් කරන්ඩ..නැත්තන් පළවෙනි එක විතරක් දාන්ඩ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මහින්ද ජයසිංග, වසන්ත සමරසිංහ හෝ අමාලි කළුපහනට තමයි මගේ දෙවෙනි මනාපය
     
    • Love
    Reactions: Nirpakshika

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මහින්ද ජයසිංග, වසන්ත සමරසිංහ හෝ අමාලි කළුපහනට තමයි මගේ දෙවෙනි මනාපය
    aac4be42-0cef-4546-92b6-b8adb3857a4e.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම දෙන්නේ සජියට... බැරි වෙලා හරි දින්නොත් පාටලී අගමැති වෙනවා... අවුරුදු දෙකක් යද්දී චොර වෙලා අරගලයක් එනවා ගෝ හෝම් බූරු පුතා කියලා... සජිය දවස් දෙකෙන් අකුලගෙන යාල කැලේට යනවා... පාටලී ජනාධිපති වෙනවා... මේක ඉන්න හිතෙන රටක් වෙනවා...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.

    දේශද්‍රොහි රනිල් අත් අඩංගුවට ගනු...​

    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්..

    453720434-411037858635905-7223701519595071627-n.jpg
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    බත්තරමුල්ල සීලේට විතරයි

    මම දෙන්නේ සජියට... බැරි වෙලා හරි දින්නොත් පාටලී අගමැති වෙනවා... අවුරුදු දෙකක් යද්දී චොර වෙලා අරගලයක් එනවා ගෝ හෝම් බූරු පුතා කියලා... සජිය දවස් දෙකෙන් අකුලගෙන යාල කැලේට යනවා... පාටලී ජනාධිපති වෙනවා... මේක ඉන්න හිතෙන රටක් වෙනවා...
    සජිත් දින්නොත් රන්ජිත් මද්දුමබණ්ඩාර අගමැති වෙන්නේ , පාටලී විදුලිබල හෝ ඉස්සර තිබුනා වගේ මහානගර වගේ එකක් දෙන්නේ, හර්ෂ මුදල් ඇමති
     
    • Love
    Reactions: Nirpakshika

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බත්තරමුල්ල සීලේට විතරයි

    සජිත් දින්නොත් රන්ජිත් මද්දුමබණ්ඩාර අගමැති වෙන්නේ , පාටලී විදුලිබල හෝ ඉස්සර තිබුනා වගේ මහානගර වගේ එකක් දෙන්නේ, හර්ෂ මුදල් ඇමති
    එහෙනම් 2026 ජූනි වගේ වෙද්දී රජිත් මද්දුම බණ්ඩාර ජනාධිපති...

    හර්ශට මුදල් ඇමැතිකම දෙන්නේ නෑ... ඕන ඔට්ටුවක්... ආර්ථික ප්‍රවර්ධන, ජාතිය ගොඩනැගීම්, ආයෝජන හා ව්‍යාපාර වර්ධන අරව මේවා කියලා ලොකු නමක් දාලා කිසි වැඩකට නැති එකක් දෙන්නේ... යහපාලන වගේ අවුරුදු පහම දගලලා ඇම්බියුලන්ස් සර්විස් එකක් වගේ දාගන්න පුළුවන් වෙයි...

    මුදල් ඇමැතිකම සජිය තියාගෙන නියෝජ්‍ය දෙනවා නාලක ගොඩහේවට...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    එහෙනම් 2026 ජූනි වගේ වෙද්දී රජිත් මද්දුම බණ්ඩාර ජනාධිපති...

    හර්ශට මුදල් ඇමැතිකම දෙන්නේ නෑ... ඕන ඔට්ටුවක්... ආර්ථික ප්‍රවර්ධන, ජාතිය ගොඩනැගීම්, ආයෝජන හා ව්‍යාපාර වර්ධන අරව මේවා කියලා ලොකු නමක් දාලා කිසි වැඩකට නැති එකක් දෙන්නේ... යහපාලන වගේ අවුරුදු පහම දගලලා ඇම්බියුලන්ස් සර්විස් එකක් වගේ දාගන්න පුළුවන් වෙයි...

    මුදල් ඇමැතිකම සජිය තියාගෙන නියෝජ්‍ය දෙනවා නාලක ගොඩහේවට...
    දින්නට පස්සේ වෙනස් වෙන දේවල් නම් දන්නේ නෑ මචන් , මම කිවුවේ දැනට එයාලා තනතුරු ගැන ඇතිකරගෙන තියෙන එකඟතාවය ගැන
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දින්නට පස්සේ වෙනස් වෙන දේවල් නම් දන්නේ නෑ මචන් , මම කිවුවේ දැනට එයාලා තනතුරු ගැන ඇතිකරගෙන තියෙන එකඟතාවය ගැන
    ඔය ටික ප්‍රසිද්ධියේ කියනවද SJB එක?

    රජිත් අගමැති හර්ෂ මුදල් කියලා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    1 රනිල්ට 2 අනුරට(සජිත් වගේ අඩු කුලයෙක්ට මේ රට යන්න දෙන්න බෑ බොලව්)
     
    • Haha
    Reactions: kasun090354t

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    ඔය ටික ප්‍රසිද්ධියේ කියනවද SJB එක?

    රජිත් අගමැති හර්ෂ මුදල් කියලා...
    දැනට ඉන්න මන්ත්‍රී මට්ටමේ අය කියන්නේ තනතුරු ගැන ඇතිකරගෙන තියෙන එකඟතාවය මේක කියලා තමයි , හැබැයි ඉතින් හැමෝගෙම හිතේ ලොකු ලොකු තනතුරු වලට ආසාවල් තියෙනවා සහ ඒ වෙනුවෙන් යටිකූට්ටු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා