අමතක උනා නේද! මතක් කරගමු ;) මේක දැම්මේ නං පුක්ජෝස් කියපු නිසා
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Sep 30, 2021 #1 අමතක උනා නේද! මතක් කරගමු මේක දැම්මේ නං පුක්ජෝස් AKA @nicjosh83 කියපු නිසා Last edited: Sep 30, 2021 Reactions: hodakolla, jay-shan, ruchira55 and 3 others
shenat Well-known member May 13, 2007 58,447 86,709 113 ආශ්චර්යමත් රටක Sep 30, 2021 #2 ඕයේ.. Reactions: ruchira55 and kasun090354t
kasun090354t Well-known member Aug 21, 2011 24,273 36,374 113 කෑගල්ල Sep 30, 2021 #3 ඔයේ... ඔයේ...කයියනම් මයි පැලේන්න Reactions: ruchira55
EVC Well-known member Sep 15, 2008 28,884 21,128 113 Sep 30, 2021 #4 shit fully corrupted country Reactions: ruchira55
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Sep 30, 2021 #7 වියත්මගේ සජාඩ් මවුසින් සිනි වලින් දීපුගේම Reactions: jay-shan
Kasunrock619 Well-known member May 18, 2009 16,840 1,459 113 Colombo Sep 30, 2021 #8 සැමන් මම.කාලෙකින් කැවෙත් නැ දැක්කෙත් නැ කොහොමද මේ ආන්ඩුව ආවට පස්සේ කලින් ඇහැට දැකපු කැම බිම ගොඩක් හිග උනා Reactions: Anatha sinhalu
සැමන් මම.කාලෙකින් කැවෙත් නැ දැක්කෙත් නැ කොහොමද මේ ආන්ඩුව ආවට පස්සේ කලින් ඇහැට දැකපු කැම බිම ගොඩක් හිග උනා
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Sep 30, 2021 #10 Kasunrock619 said: සැමන් මම.කාලෙකින් කැවෙත් නැ දැක්කෙත් නැ කොහොමද මේ ආන්ඩුව ආවට පස්සේ කලින් ඇහැට දැකපු කැම බිම ගොඩක් හිග උනා Click to expand... මේ පොන්න ආණ්ඩුව එක පාරක් කුණු සැමන් වගයක් ගෙනල්ල. නෝන්ඩි උනාට පස්සේ..ශේප් එකේ...වැලලුවා.. කරුමෙ කියන්නේ සතියක් ගියේ නෑ.. ඒ වලලපු හරියේ තිබ්බ ප්රසිද්ද කෑම කඩේක උන්ට කෑම ටිකක්වත් විකුණගන්න බැරුව ගඳගහන්න අරන් උනුත් පොලිසි ගියා. නිවුස් ගියා ඒක ගැන. නොන්ඩි උනේ නැත්තං ඒකත් උබලට කවලා.
Kasunrock619 said: සැමන් මම.කාලෙකින් කැවෙත් නැ දැක්කෙත් නැ කොහොමද මේ ආන්ඩුව ආවට පස්සේ කලින් ඇහැට දැකපු කැම බිම ගොඩක් හිග උනා Click to expand... මේ පොන්න ආණ්ඩුව එක පාරක් කුණු සැමන් වගයක් ගෙනල්ල. නෝන්ඩි උනාට පස්සේ..ශේප් එකේ...වැලලුවා.. කරුමෙ කියන්නේ සතියක් ගියේ නෑ.. ඒ වලලපු හරියේ තිබ්බ ප්රසිද්ද කෑම කඩේක උන්ට කෑම ටිකක්වත් විකුණගන්න බැරුව ගඳගහන්න අරන් උනුත් පොලිසි ගියා. නිවුස් ගියා ඒක ගැන. නොන්ඩි උනේ නැත්තං ඒකත් උබලට කවලා.