දෙවෙනි වීඩියෝ එක බලන්ඩ
අනුරාධ වගේ කෙනෙක් ඉන්නව - අනුරාධටත් ලොකු ළමයෙක් වෙන්ඩ බැරි වුණානෙ
ADHD වැඩිහිටි ලෙඩ්ඩු ගැනත් ලංකාවෙ හැමෝගෙම ඇස් ඇරේවා.. විශේෂයෙන් මානසික ලෙඩවලට ප්‍රතිකාර කරන ලංකාවෙ ඩොක්ටර්ස්ලගෙ සහ කවුන්සලිං කරන අයගෙ.. මොකද එයාල තාම හිතං ඉන්නෙ මේක පොඩි ළමයින්ට විතරක් තියෙන රෝගයක් කියල
https://adhd-institute.com/burden-of-adhd/aetiology/neurobiology

Last edited: