චොකාට ස' නොමිනේෂන් දෙනවා;
හොඳ නැත්තං ජනතාව ප්‍රතික්ෂේප කරයිනේ
ජනතාව චොකා පාර්ලිමේන්තුවට යවනවා; හොඳ නැත්තං ස' අයින් කරයිනේ
ස' චොකා පාර්ලිමේන්තුවට ගන්නවා ;
ඒ වුනාට ඇමති කමක් දෙන එකක් නෑ නේ
ඊළඟට;
රාජ්‍ය ඇමැති කමක් දෙනවා..
"ඒ උණාට කැබිනට් ඇමති කමක් දුන්නෑනේ. මුල්ලට කරල තියයි..."
ඇමති කමක් දුන්නම:
මොනවා උනත් මහජන මතේ නේ..
ප්‍රචාචන්ත්‍රවාදය කියන්නේ ඕකට තමයි.
වියතුන් මග
(copied)
පක