දෙස් විදෙස් ඇස් මවිත කළ සැබෑ පිටසක්වල මමිය 😮

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ටිකක් මයිනත් වගේ @2osama @N A K A M U R A


    මෙක්සිකන් කොන්ග්‍රස් රැස්වීමකදී අවුරුදු 1000ක් පමණ පැරණි පිටසක්වල ජීවියෙකුගේ (None human intelligent) යැයි සැල වෙන මමියක් ප්‍රදර්ශනය කරයි. මෙම සිදුවීම සජීවිව මාධ්‍ය සහරහා නිකුත් කර ඇති අතර.
    Jaime Maussan නම් මාධය වේදියෙක් සහ මෙක්සිකානු විද්‍යාඥයන් පිරිසක් මෙම කොන්ග්‍රස් රැස්වීමට අදහස් දක්වමින් මෙම තොරතුරු නිරාවරණය කර ඇත.
    මෙම පිරිස අතර Ryan Graves නම් US Navy ගුවන් නියමුවෙක් (Executive Director of Americans for Safe Aerospace) ද සිටි අතර, ඔහුද අදහස් දක්වා ඇත.
    මෙම නිදර්ශක මෑතකදී මෙක්සිකෝවේ ස්වජාතික විශ්ව විද්‍යාලයේදී (UNAM) අධ්‍යයනය කළ බවත්, එහිදී විද්‍යාඥයින් විසින් රේඩියෝ කාබන් කාල නිර්ණය සහ DNA සාක්ෂි විශ්ලේෂණය කළ බවත්ය.
    මේවා පෘථිවියේ ජීවයේ පරිණාමයට අයත් නොවන බවත්... ඒවගේම මේවා UFO සුන්බුන් වලින් හමු වූ ජීවීන් නොවන බවත්. ඒවා diatom (ඇල්ගී) පතල්වල තිබී සොයා ගන්නා ලද අතර පසුව පොසිල කරන ලද බවත් Maussan විසින් මෙම හමුවේ දී පවසා ඇත.
    --copied
    ------ Post added on Sep 13, 2023 at 6:10 PM
     

    nimesh nd

    Junior member
  • Jan 19, 2016
    83
    37
    18
    Sri Lanka,Mirigama
    377506529_326469569892190_6622156234970911193_n.jpg
     
    • Haha
    Reactions: elakiriaddict