දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    උඹලා ගොඩ දෙනෙකුට දෙසැම්බර් 21 වෙනිදා බොහොම සාමාන්‍ය දවසක් විදියට ගෙවිලා යනවා.

    මගෙ අනාවැකිය හරි ගියාම මට රෙප් දියල්ලා :lol::lol:

    කොහොම වුණත් මට නම් දෙසැම්බර් 21 විශේෂ දවසක් :):):) කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් එක එදා ඉවර වෙනවා :love::yes::(:confused::)
    Exam hodata karapan macho...
    Suba pathum..
     
    • Like
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    december 22 oriyata wena de

    3106881-lg.jpg
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,695
    113
    Matara
    ඔරියාගෙ සින් එක මෙකට දාපු නෑති එක ලොකු වරදක්:(,,අපි දෙශිය දෙ අගයන්න ඔනි:),මොනව උනත් ඔරියා වටිනා ප්‍රබන්දයක් ලියලා තියෙනව මෙක ගෑන:lol:

    +6

    :lol:
     

    blue_in_rio

    Well-known member
  • සැබවින්ම එලඹෙන දෙසැම්බර් 21 වනදායින් පසුව සිදුවන්නේ කුමක්ද? සාමාන්‍ය පරිදි දෙසැම්බර් 22 උදාවීම පමණි. :lol::lol::lol::lol::lol: Patta kathawa yako :rofl::rofl::rofl::rofl::rofl:
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    dan edalama patan aragena ewarai.. eka winashayak nemei ban minissunge hadawath walin patan gaththe thawa tika kalekin a hamadema sidda wei minissunge wada nisa..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Kawda ban oriya kiyanne ??
    :lol::lol::lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=1295228

    ඔරියා කියන්නෙ සුපිරි පොරක් බන්..උට කියන්න බෑරි වෑඩක් නෑහෑ,,මෙ ලොකෙ ඔක්කොම පාලනය උට අයිති වෙන්න තව මාසයයි ලු,,,ඉට පස්සෙ උ තමාලු මෙ ලොකෙම පාලනය කරන්නෙ...කොහොමද ??කාටද ආඩම්බර ල0කාවෙ අපෙම එකෙක් ලොකෙටම ලොක්ක උනා කියන්නෙ???එකම කෙස් එකයි තියෙන්නෙ එක තයි "හදුනානොගත් පියාබන වස්තු"(UFO)හොයන්න පරික්ශන කරනවට වඩා අපෙ ඔරියට හෑදිලා තියෙන ලෙඩෙට බෙත් හොයා ගන්න මහන්සි උනා නම් හොදයි වගෙ ඉක්මනටම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය දවස කිට්ටු වෙනකොට ලෝකෙම අමුතු අමුතු සෙල්ලම් බලාගන්න පුළුවන් :lol:

    හොද වාර්තාමය ලිපියක් මචෝ ජය වේවා