lassanai machansensitive creation ekak...
* Djram - ela PS eka machan... Great![]()



man PS kale masa 3i banසංවේදීව අපේ හදවත් පව සොලවලා තියෙනවා
එකවීම් සහ වෙන්වීම් අතර දෝලනය වන ජීවිතයන් අතර සුන්දර නිමාවක් හිමිනොවුන තවත් කතාවක්
අපූරුයි



bt dukai 
lassanai machansensitive creation ekak...
* Djram - ela PS eka machan... Great![]()

Thnxxjeewithey apamana sihina ekathukaragena thamantama loakayak hadhagen anagathey lassna gana heena mawapu aadhara hadhawath dekak nimeshayakin wen unahama dhanene wilaapaya kawiyakin liwwa...සංවේදීව අපේ හදවත් පව සොලවලා තියෙනවා
එකවීම් සහ වෙන්වීම් අතර දෝලනය වන ජීවිතයන් අතර සුන්දර නිමාවක් හිමිනොවුන තවත් කතාවක්
අපූරුයි

onna onna oonathiwada..

english songs request thread eka link denna..![]()

සුනාමි ව්‍යසනය බිලිගත් ජීවිත ගනන කොපමනද??
රුදුරු අතීතාවර්ජනාව අපේ නෙත් අග්ගිස්සට කඳුළු බිඳුවක් එක්කලා කිවොත් එයයි ඇත්ත..
ඔබේ නිර්මානය කියවීමෙන් ඒ එක්වුනු කදූළු බිඳුවට පිටුපසින් තව කඳුලු ගොඩාරියක් ඇවිත් කම්මුල් පිසගත්තා..
ගොඩක් සංවේදීව ලියා තිබෙනවා..
මෙවන්දෑ කාලයේ වැලි තලාවන්ට යටව තිබෙනා හා යට ගසන්නට වෙර දරනා සමාජයක ඔබ වැනි නිර්මාන කරුවන් එය ඉස්මතු කොට එය ජනතාවට ස්මර්ණය කිරීම ගැන මම සිත් පුරා ප්‍රීති වෙමි...
ඔබට ජය...





