දෙසැම් 22,23 සහ 24 යන දින පෘථිවියම අන්ධකාරයෙ.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    දෙසැම් 22,23 සහ 24 යන දින පෘථිවියම අන්ධකාරයෙ.

    මෙම වසරේ (2012) දෙසැම්බර් මස 22,23 සහ 24 යන දින තුන තුළ මුළු මහත් පෘථිවියම අන්ධකාරයෙන් වැසී යනු ඇති බවයි. දින 03ක් පුරා සූර්යාලෝකය පෘථිවිය මත පතිත නොවනු ඇති බවයි.

    විශ්වයේ ඇතිවන කිසියම් විපර්යාසයක් නිසා මෙබඳු සිද්ධියක් සිදුවනු ඇති බවට අනාවැකි පවසා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රකට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් වන නාසා (NASA) ආයතනය බව මෙම විද්‍යුත් ආරංචිය පවසයි.


    :oo::oo::oo::oo::oo::oo:

    68772_4722440424750_601652218_n.jpg



    මෙයින් කියවෙන ආකාරයට 2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම් සුවිශේෂී පිහිටීමක් ඇති වෙයි. එම පිහිටීමෙහි ප්‍රතිඵලයක් ලෙස දින තුනක කාලයකට පෘථිවියට සූර්ය ආලෝකය නොලැබි යයි. මෙහි දී සිදුවන්නේ සූර්යයා සහ සියලුම ග්‍රහලෝක එකම සරල රේඛාවක් දිගේ පිහිටීමයි. ඉතා විරල සිදුවීමක් වන මේ සිද්ධිය නිසා පෘථිවිය මත අවුල් සහගත තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් කරයි. පෘථිවිය වර්තමාන තුන්වැනි මාන තත්ත්වයේ (3rd dimension) සිට ශුන්‍ය මාන තත්ත්වයක් zero dimension තත්ත්වයක් අත්කරගන්නා බවත්, ඉන්පසු සිව්වැනි මාන 4rd dimension තත්ත්වයක් දක්වා පරිවර්තනය වන බවත් එහි දැක්වේ. මෙම කාලය තුළ සමස්ත විශ්වයම විශාල විපර්යාසයකට බඳුන් වන බවද, ඉන්පසු උදාවනු ඇත්තේ අලුත්ම ලෝකයක් බවද වැඩිදුරටත් මෙහි සඳහන් කර තිබේ.
     
    • Like
    Reactions: charly123

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    අපරාදේ බන් මේ වගේ ඒවා අප්‍රේල් වලට කලින් කියපන්. අවුරුදු උත්සවේකට ගිහින් ලොකුම බොරුව තරග වලට කියලා හොද ගානක් හොයාගන්න පුළුවන්..:P:P:P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මෙහෙම දෙයක් NASA එකෙන් කියල නෑ. බොරු දාන්න එපා තම්බපන්නි වගේ බේගල් සයිට් එකක තිබ්බ කියල
     

    Similar threads