දෙහිවල කවුද ඉන්නෙ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    දෙහිවල සුබෝධ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය කොහේද තියෙන්නේ?
    ගූගල් මැප්ස් වල බැලුවට පෙන්නනෙ නෑනෙ
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    • Haha
    Reactions: NRTG and SLK_sri

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයක් මිසක් ගර්ල්ස් එකක් නෙමෙයි නෙ
    ගූගල් එකෙ ඉස්කෝලෙ බෝඩ් එකත් එක්කම වැටෙනව. අනික කණිෂ්ඨ කියන්නෙ පිරිමි ඉස්කෝලද?? මෝඩ යකෙක්.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    දෙහිවල හන්දිය පහු වෙලා ගාල්ල පැත්තට තියන දෙවෙනි පොඩි පාර. සුබෝධාරාම පන්සල ඉස්සරහ තියෙන්නේ. පොඩි පාරක් නිසා පේනවා අඩුයි පාරේ බෝඩ් එක. පාලම ඉවර වෙද්දීම වගේ වහපු පරණ කඩයක් ඇති. (නිල්මිණි හෝටලේ. මුස්ලිම් කඩයක් ජරාව විකුණලා වැහුව අවුරුදු ගානකට කලින්) ඒක පහු වෙද්දී තියන පාර.
     
    • Like
    Reactions: Mr.dark

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,577
    124,902
    113
    දෙහිවල
    දෙහිවල සුබෝධ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය කොහේද තියෙන්නේ?
    ගූගල් මැප්ස් වල බැලුවට පෙන්නනෙ නෑනෙ
    Uba kolaba side eke idan eddi guwan palama pahuwenakota thiyenawa wam atha paththata podi parak Subodaramaya kiyala., Ethanin haralwa kelinma eddi hambenawa pansala. Ethanin wamata daapan. Iskole thiyenwa
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ගූගල් එකෙ ඉස්කෝලෙ බෝඩ් එකත් එක්කම වැටෙනව. අනික කණිෂ්ඨ කියන්නෙ පිරිමි ඉස්කෝලද?? මෝඩ යකෙක්.
    img_1_1643776888823-jpg.159148
     
    • Haha
    Reactions: Mr.dark and Mard