දෙහිවල පාලමනම් වැඩකට ඇති පාලමක් නෙමේ... බර වාහන වලට යන්න බැරි පාලමක් මොකට ලංකාවේ ප්රදාන බාරක හැදුවද මන්ද.. අනික ඔතන තියෙන වාහන තදබදයට කිසිම් පිලියමක් යොදලත් නෑ... ඔතන තියෙන බස් නැවතුම වෙනස් කරානම් ඔතන පාලමක් ඕන වෙන්නෙත් නෑ... රටේ ප්රදාන පාරක මේ වගේ තත්වයෙන් බාල පාලමක් මොකට හැදුවද මන්ද... අපරාදේ සල්ලි