දෙහිවල සත්තුවත්තේ කහ ඇණකොණ්ඩා සොරාගෙන

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    කොහොමද නෙ හෙළ රාජ්ය සහා ආයතන පරිපාලනෙ, සත්තු හොරකම් කරනවා, පරවි, ගිරව්, දැන් නයි. ඔකෙ ඉන්න හෙළයො සින්හයා කොටියාගෙ මස් රාත්තලත් ගෙදර ගෙනියනවා ලු. එකනෙ සින්හයො කොටින්ගෙ පපුවෙ කටු ribcage ඉලිප්පිලා පෙන්නෙ .

    https://www.gossiplankanews.com/2025/12/Yellow-tailed deer stolen from Dehiwala Zoo.html?m=1
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,458
    113
    35
    Spain
    පහුගිය දවසක සූ එකෙන් පරෙය්යෝ හොරකන් කරපු එකා කවුද? හෙළයෙක්ද ඌ
     
    • Like
    Reactions: deanXX

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    පහුගිය දවසක සූ එකෙන් පරෙය්යෝ හොරකන් කරපු එකා කවුද? හෙළයෙක්ද ඌ
    සත්තු වත්තෙ පරිපාලනෙ කා ගාවද තියෙන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    කොහොමද නෙ හෙළ රාජ්ය සහා ආයතන පරිපාලනෙ, සත්තු හොරකම් කරනවා, පරවි, ගිරව්, දැන් නයි. ඔකෙ ඉන්න හෙළයො සින්හයා කොටියාගෙ මස් රාත්තලත් ගෙදර ගෙනියනවා ලු. එකනෙ සින්හයො කොටින්ගෙ පපුවෙ කටු ribcage ඉලිප්පිලා පෙන්නෙ .

    https://www.gossiplankanews.com/2025/12/Yellow-tailed deer stolen from Dehiwala Zoo.html?m=1
    ජාතික ආරක්ෂාව වැඩි උනාම ඔහොම වෙනවා😬
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    ජාතික ආරක්ෂාව වැඩි උනාම ඔහොම වෙනවා😬
    කොටියාගෙ සින්හයාගෙ මස් උස්සගෙන ගිහින් බයිට් හදන එක අද ඊයෙ එකක් නෙමෙ
     
    • Wow
    Reactions: Mr.dark

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    • Sad
    Reactions: Walter White

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,831
    11,269
    113
    සර්පයා නැවතත් සූ එකටම යන ගමං ඒජන්ට්. අපේ #9inchaEk ක්ලබ් එකෙ ජිගාන් එකක් දැකලා ඌ බය වෙලා. ඕවර්

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ