දෙහිවල zoo එකේ සිම්බා ත් ලොකු උනාම මේ වගේ වෙයිද?
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Jan 22, 2024 #2 ගොඩක් කොටි සිංහයෝ වගේ සත්තු පොඩි කාලේ හුරතලේට හිටියට ලොකු වෙනකොට දරුණු වෙනවා. Reactions: todd2231048
Shamal3001 Well-known member Sep 22, 2021 7,241 12,049 113 Jan 22, 2024 #3 නිකන් හරි අතක් තුවාල වෙලා ලේ ටිකක් ගැලුවනම්... චූටි සිම්බා පෙනෙයි Reactions: todd2231048