දෙළුම් ගෙඩියක සැඟවුණු ගුණ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar495046_24.gif
    avatar495046_24.gif
    avatar495046_24.gif
    avatar495046_24.gif
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මීට අමතරව දෙළුම් වල තියෙන තව ගුණයක් කියන්නම්. මදසරු භාවයෙන් ඉන්න පිරිමි අයට දෙළුම් ගුණයි. පිරිමි ශුක්‍රාණු වල තියෙන ගුණාත්මක භාවය හා චලනය වීමේ හැකියාව වැඩි කරන්න දෙළුම් වලට පුලුවන් (quality and mobility) ඊට අමතරව sperm count එක වැඩි කරන්නත්, ශ්‍රකාණු විනාශ කරන රසායන ද්‍රව්‍ය වලට එරෙහි වීමේ හැකියාව දෙළුම් වලට තියෙනව කියල හොයාගෙන තියෙනව. දරුවන් නැති අඳුරන අය ඉන්නව නං දැනුවත් කරන්න හැබැයි දරුවන් බලාපොරුතුවෙන් ඉන්න කාන්තාවන්ගේ පිළිසිඳගැනීම් හැකියාව අඩු කිරීමේ යම් හැකියාවක් තියෙනව කියල ඇතැම්පර්යේෂණ වලින් හොයාගෙන ඉන්නව ඒ හින්ද දරුවන් නැති කමින් ඉන්න පවුල් වලට පිරිමි එක්කෙනාට විතරක් මේක දෙන එක තමයි හොඳ:D
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428

    :yes::yes::yes: