දෙළුම් ටිකක් වැඩිපුර ගන්න..?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,031
    6,946
    113
    Nawala
    දෙළුම් ටිකක් වැඩිපුර ගන්න..?

    මචන් ලෙඩෙකුට දෙන්න දෙළුම් ටිකක් වැඩිපුර ගන්න ඕනේ... පිටකොටුවේ හෝ කොලබ අවට අඩුවට ගන්න තැනක් දන්නවද ? ලොකු උදව්වක් :D



    Punica+granatum+-+Delum+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,610
    113
    ලංකාවට ගෙන්නන එවුන් ඉන්නවා ගම්පහ පැත්තේ , පට්ට අඩුවට ගන්න පුළුවන් , හොයලා බලපන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ලංකාවට ගෙන්නන එවුන් ඉන්නවා ගම්පහ පැත්තේ , පට්ට අඩුවට ගන්න පුළුවන් , හොයලා බලපන්

    gennana ewwa hari neha ban lankawe wewena ewwa tamayi honda
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,960
    113
    ලංකාවේ.. ලංකාවේ
    genwana nam sunil traders eke outlet eke (cool room eke) pitakotuwe thiyenne. ethanin pettiyak wage gannawa nam aduwata ganna puluwan wey.


    eth mama ahala thiyana widihata lanakwe hadena ewwa thama leda walata hodama...
    ewa nam danne naa...
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    arpico ekata awa lankawe hadena delum eka 1kg 675k da koheda dan 2 weekd walata kalin tibuna ibbanwala handiye arpico eke poddak unwa contact kalla balapan
    math gediyak gatta ratin gena eka wage rasa nam na :)
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන් ලෙඩෙකුට දෙන්න දෙළුම් ටිකක් වැඩිපුර ගන්න ඕනේ... පිටකොටුවේ හෝ කොලබ අවට අඩුවට ගන්න තැනක් දන්නවද ? ලොකු උදව්වක් :D



    Punica+granatum+-+Delum+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.jpg


    Manning market eken fruits ganna kenekta kiyapan, ganna puluwan wei.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,946
    113
    Nawala
    xD3dJ6y.jpg


    තොරතුරු දුන්නු හැමෝටම ස්තුතියි! මම දෙළුම් ගත්තා.. ඔයාලටත් පලතුරු අඩුවට ගන්න ඕනෙනම් මෙහෙම කරන්න.



    ලංකාවට තොග ගෙන්වන්නේ පිටකොටුවේ සුනිල් ට්‍රේඩර්ස් වගේඅය. ඒවායේ අවුට්ලට් තියනවා පිටකොටුවේ 5 වෙනි හරස්වීදියේ දිගටම . ගොඩක් අඩුවට ගන්න පුළුවන් (350/- එළියේ විකුණන දෙළුම් 180-200) තව පීපලස්පාර්ක් එකෙත් තියනවා තැනක්. සමහරවිට තව උනන්දු උනොත් තවත් අඩුවට ගන්න පුළුවන් වෙයි. අනික බලපන් අපි මේ පලතුරු තට්ටු ගහගන විකුණන මිනිස්සු අහිංසකයෝ කියලා කීවට උන් තවත් අහිංසක මිනිස්සුන්ට මොනතරම් ලාබයක් තියාගන විකුණනවද කියලා ...