Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙළුම්_වල_ගුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]51706[/ATTACH]

කොපමණ ආහාරයට ගත්තද සෑහීමක් ඇති නොවන රසම රස බෙහෙත් ගබඩාවක් සොබා දහමින් මවා තිබෙනවා. ඒ ‘ දෙළුම්’ ඇපල් එක් වරක් වෛද්ය වරයකු වෙත යාම පමා කරන්නේ නම් දෙළුම් ඔබට වෛද්යවරයකු කරා යාමේ ඉඩ නැත්තටම නැති කරාවි. එය එපමණටම ගුණ ඖෂධයකි. පලතුරකි. ලතින් බසින් දෙළුම් හඳුන්වනනේ ඇපල් ඇට ලෙසයි.ඊසාන දිග ඉරානය නිජ බිම කර ගත්ත ද ඉන්දීයාවේ හිමාල පෙදෙසේත් දුරාතීතයේ සිටම මෙය ජනපි්රය පලතුරකි. අදත් ඉහළම වර්ගයේ දෙළුම් රස විඳින්න ලැබෙන්නේ ඉරානයෙනි. දෙළුම් යුෂ, පලතුරු අතර ජනපි්රයම පානයකි. අයිස් කී්රම්, යෝගට් වැනි ආහාර දෙළුම් ඇට එක්කර කෑ ගැනීමෙන් රස වාගේම ගුණය ද වැඩිවෙයි.

දිගු කලක් ගබඩා කළ හැකියි. දෙළුම් ඇටවලට වඩා මුල්වලින් බෝ කර ගැනීම පහසුය. ඇපල් වගේම දෙළුම් ද බොහෝ කලක් තබා ගත හැකියි.දෙළුම් ගබඩා කිරීමට සුදුසුම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 - 42 ක උෂ්ණත්වයයි. මෙම උෂ්ණත්වය යටතේ මාස ගණනක් දෙළුම් සුරැකිව තබා ගත හැකියි.

හොඳින් කල් තබා ගත් විට දෙළුම් ගෙඩිය කඩන විටදීටත් වඩා රසයෙන් වැඩිවේ. සිසිල් අඳුරු පෙදෙසක මාසයක් පමණ ද ශීතකරණයේ මාස 2 ක් පමණ ද ගබඩා කර තැබීමට පුළුවන්. දෙළුම් මිලදී ගන්නා විට තෝරා ගත යුත්තේ ප්රමාණයේ හැටියට වඩාත් බර ගෙඩියයි. පොත්ත ඉරි තැලී පැලී නොතිබිය යුතුයි. පොත්තෙහි තද ගතියක්, දිලිසීමක්, තුනී ගතියක් ඇති දෙළුම් තෝරා ගන්න.

සොබා දහමේ ප්රබලම විස නාශකයන් දෙළුම් යුෂ සොබා දහම විසින් අපට ලබා දී ඇති ප්රබලම විස නාශකයකි. හදවත් රෝග, අකලට මහලු වීම, අධික රුධිර පීඩනය, ඇල්ෂයිමර් රෝග, පිළිකා ආදියට හේතුවන අහිතකර ද්රව්යයන්ගෙන් අපව මුදවා ගන්නේ දෙළුම්වල අඩංගු විස නාශකයි. අර්ශස් රෝගීන්ටද දෙළුම් මගින් සහනයක් ලැබීමට පුළුවන්.වෛද්ය ලෝකයෙහි නැතිවම බැරි ඖෂධයක් බවට දෙළුම් පත්ව තිබේ මෙහි ඇති ඖෂධීය ගුණය විවිධාකාරයෙන් මිනිසාට ප්රයෝජනවත් වෙන අන්දම ගැන නිරන්තරවම පර්යේෂණ කරමින් පවතී.පුරස්ථ ග්රන්ථියේ පිළිකා ඇතිවීම වැළැක්වීමටත් , පියයුරු පිළිකා සෛලවලට පහර දීමටත් දෙළුම්වල අඩංගු විස නාශකවලට හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ. පුරස්ථ ග්රන්ථයේ පිළිකාවට ගොදුරු වී ඇති විට දිනකට දෙළුම් යුෂ අවුන්ස අටක් බීමෙන් පවා රෝගයෙන් සහනයක් ලැබිය හැකියි. හෘද රෝගීන් දෙළුම් අනිවාර්යයෙන්ම පානය කළ යුතුය. විස නාශකවලට අමතරව පොටෑසියම්හා විටමින් ‘සී’ ද විශාල වශයෙන් මෙහි අඩංගුය. එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියකුගේ දෛනික විටමින් ‘සී’ අවශ්යතාවයෙන් 40% ක්ම සපුරා ගත හැකියි.

දෙළුම් ගෙඩියක ඇති පෝෂකකැලරි 63 - 78 (ග්රෑම් සියයක)තෙතමනයප්රෝටීන මේදය කාබෝහයිඩ්රේට්ස්කෙදිකැල්සියම් පොස්පරස්යකඩ සෝඩියම්පොටෑසියම්විටමින් බී කාණ්ඩවිටමින් සී සිටි්රක් අම්ලයබෝරික් අම්ලය

දෙළුම් ගෙඩිය වගේම දෙළුම් ශාකයම ඖෂධීය ගුණයෙන් ඉහළයි.දෙළුම් ගෙඩියේ ලෙල්ල Diarrhea රෝගයට හොඳ ප්රතිකාරයකි. දෙළුම් ගෙඩියේ ලෙලලේ ග්රෑම් 20 ක් කරාබු නැටි හෝ කුරුදු ග්රෑම් 3 ක් ජලය මිලි ලීටර් 250 තම්බන්න. නිවුණු පසු මෙම මිශ්රණය දිනකට තුන් වරක්, දින කිහිපයක් යන තුරු බෝන්න. උගුර බැරැන්ඩිවී ඇති විට වතුර මිලි ලීටර් 250 ක දෙළුම් ලෙලි ග්රෑම් 20 ක් තම්බන්න. එම මිශ්රණයන් උගුර සෝදන්න. දත් හා විදුරු මස් රෝග ඇති විට - දෙළුම් ලෙලි වේලා කුඩු කර දත් හා විදුරු මස්, දත් බෙහෙතකින් මදිනවාක් මෙන් හොඳින් මදින්න.ගි්රක පුරා වෘත්තයන්ට අනුව දෙළුම් ආදරයේ හා සුන්දරත්වයේ දෙවඟනග් සංකේතයයි. අරාබි ජාතිකයන්ගේ විශ්වාසයන්ට අනුව දෙළුම් ගසට යක්ෂයා මර්දනය කළ හැකි බලයක් තිබේ. දෙළුම් ගසක් යටදී බියක් නැතිව, ආරක්ෂිතව නිදා ගන්නට හැකියයි යන්න ඔවුන් තුළ ඇති තවත් මතයකි. අද විද්යාත්මකවද ඔප්පුවී ඇත්තේ දෙළුම් පලතුරු අතර බලවන්තයෙක් බවයි. මේ බලවන්තයා මිලෙන් ඉහළ වුණත් මිනිස් වර්ගයා අතර සෑමදාම ආදරණීය පලතුරකි.

ඔබේ ගෙමිදුලේත් මේ ඖෂධීය ශෘකය සිටුවා ගැනීමට අමතක නොකරන්න.

චම්පිකා දීපානි රණසිංහ

[QUOTE="deanXX, post: 16732147, member: 492830"] [CENTER][ATTACH]51706._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]කොපමණ ආහාරයට ගත්තද සෑහීමක් ඇති නොවන රසම රස බෙහෙත් ගබඩාවක් සොබා දහමින් මවා තිබෙනවා. ඒ ‘ දෙළුම්’ ඇපල් එක් වරක් වෛද්ය වරයකු වෙත යාම පමා කරන්නේ නම් දෙළුම් ඔබට වෛද්යවරයකු කරා යාමේ ඉඩ නැත්තටම නැති කරාවි. එය එපමණටම ගුණ ඖෂධයකි. පලතුරකි. ලතින් බසින් දෙළුම් හඳුන්වනනේ ඇපල් ඇට ලෙසයි.ඊසාන දිග ඉරානය නිජ බිම කර ගත්ත ද ඉන්දීයාවේ හිමාල පෙදෙසේත් දුරාතීතයේ සිටම මෙය ජනපි්රය පලතුරකි. අදත් ඉහළම වර්ගයේ දෙළුම් රස විඳින්න ලැබෙන්නේ ඉරානයෙනි. දෙළුම් යුෂ, පලතුරු අතර ජනපි්රයම පානයකි. අයිස් කී්රම්, යෝගට් වැනි ආහාර දෙළුම් ඇට එක්කර කෑ ගැනීමෙන් රස වාගේම ගුණය ද වැඩිවෙයි. දිගු කලක් ගබඩා කළ හැකියි. දෙළුම් ඇටවලට වඩා මුල්වලින් බෝ කර ගැනීම පහසුය. ඇපල් වගේම දෙළුම් ද බොහෝ කලක් තබා ගත හැකියි.දෙළුම් ගබඩා කිරීමට සුදුසුම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 - 42 ක උෂ්ණත්වයයි. මෙම උෂ්ණත්වය යටතේ මාස ගණනක් දෙළුම් සුරැකිව තබා ගත හැකියි. හොඳින් කල් තබා ගත් විට දෙළුම් ගෙඩිය කඩන විටදීටත් වඩා රසයෙන් වැඩිවේ. සිසිල් අඳුරු පෙදෙසක මාසයක් පමණ ද ශීතකරණයේ මාස 2 ක් පමණ ද ගබඩා කර තැබීමට පුළුවන්. දෙළුම් මිලදී ගන්නා විට තෝරා ගත යුත්තේ ප්රමාණයේ හැටියට වඩාත් බර ගෙඩියයි. පොත්ත ඉරි තැලී පැලී නොතිබිය යුතුයි. පොත්තෙහි තද ගතියක්, දිලිසීමක්, තුනී ගතියක් ඇති දෙළුම් තෝරා ගන්න. සොබා දහමේ ප්රබලම විස නාශකයන් දෙළුම් යුෂ සොබා දහම විසින් අපට ලබා දී ඇති ප්රබලම විස නාශකයකි. හදවත් රෝග, අකලට මහලු වීම, අධික රුධිර පීඩනය, ඇල්ෂයිමර් රෝග, පිළිකා ආදියට හේතුවන අහිතකර ද්රව්යයන්ගෙන් අපව මුදවා ගන්නේ දෙළුම්වල අඩංගු විස නාශකයි. අර්ශස් රෝගීන්ටද දෙළුම් මගින් සහනයක් ලැබීමට පුළුවන්.වෛද්ය ලෝකයෙහි නැතිවම බැරි ඖෂධයක් බවට දෙළුම් පත්ව තිබේ මෙහි ඇති ඖෂධීය ගුණය විවිධාකාරයෙන් මිනිසාට ප්රයෝජනවත් වෙන අන්දම ගැන නිරන්තරවම පර්යේෂණ කරමින් පවතී.පුරස්ථ ග්රන්ථියේ පිළිකා ඇතිවීම වැළැක්වීමටත් , පියයුරු පිළිකා සෛලවලට පහර දීමටත් දෙළුම්වල අඩංගු විස නාශකවලට හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ. පුරස්ථ ග්රන්ථයේ පිළිකාවට ගොදුරු වී ඇති විට දිනකට දෙළුම් යුෂ අවුන්ස අටක් බීමෙන් පවා රෝගයෙන් සහනයක් ලැබිය හැකියි. හෘද රෝගීන් දෙළුම් අනිවාර්යයෙන්ම පානය කළ යුතුය. විස නාශකවලට අමතරව පොටෑසියම්හා විටමින් ‘සී’ ද විශාල වශයෙන් මෙහි අඩංගුය. එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියකුගේ දෛනික විටමින් ‘සී’ අවශ්යතාවයෙන් 40% ක්ම සපුරා ගත හැකියි. දෙළුම් ගෙඩියක ඇති පෝෂකකැලරි 63 - 78 (ග්රෑම් සියයක)තෙතමනයප්රෝටීන මේදය කාබෝහයිඩ්රේට්ස්කෙදිකැල්සියම් පොස්පරස්යකඩ සෝඩියම්පොටෑසියම්විටමින් බී කාණ්ඩවිටමින් සී සිටි්රක් අම්ලයබෝරික් අම්ලය දෙළුම් ගෙඩිය වගේම දෙළුම් ශාකයම ඖෂධීය ගුණයෙන් ඉහළයි.දෙළුම් ගෙඩියේ ලෙල්ල Diarrhea රෝගයට හොඳ ප්රතිකාරයකි. දෙළුම් ගෙඩියේ ලෙලලේ ග්රෑම් 20 ක් කරාබු නැටි හෝ කුරුදු ග්රෑම් 3 ක් ජලය මිලි ලීටර් 250 තම්බන්න. නිවුණු පසු මෙම මිශ්රණය දිනකට තුන් වරක්, දින කිහිපයක් යන තුරු බෝන්න. උගුර බැරැන්ඩිවී ඇති විට වතුර මිලි ලීටර් 250 ක දෙළුම් ලෙලි ග්රෑම් 20 ක් තම්බන්න. එම මිශ්රණයන් උගුර සෝදන්න. දත් හා විදුරු මස් රෝග ඇති විට - දෙළුම් ලෙලි වේලා කුඩු කර දත් හා විදුරු මස්, දත් බෙහෙතකින් මදිනවාක් මෙන් හොඳින් මදින්න.ගි්රක පුරා වෘත්තයන්ට අනුව දෙළුම් ආදරයේ හා සුන්දරත්වයේ දෙවඟනග් සංකේතයයි. අරාබි ජාතිකයන්ගේ විශ්වාසයන්ට අනුව දෙළුම් ගසට යක්ෂයා මර්දනය කළ හැකි බලයක් තිබේ. දෙළුම් ගසක් යටදී බියක් නැතිව, ආරක්ෂිතව නිදා ගන්නට හැකියයි යන්න ඔවුන් තුළ ඇති තවත් මතයකි. අද විද්යාත්මකවද ඔප්පුවී ඇත්තේ දෙළුම් පලතුරු අතර බලවන්තයෙක් බවයි. මේ බලවන්තයා මිලෙන් ඉහළ වුණත් මිනිස් වර්ගයා අතර සෑමදාම ආදරණීය පලතුරකි. [CENTER][SIZE="4"]ඔබේ ගෙමිදුලේත් මේ ඖෂධීය ශෘකය සිටුවා ගැනීමට අමතක නොකරන්න.[/SIZE][/CENTER] [/COLOR][/SIZE] චම්පිකා දීපානි රණසිංහ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom