දේදුගල දොළොස්බාගේ සංචාරය

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ඔය පාරේ ගියාට වැඩක් නෑ. රෙද්ද පාර ඉවර වෙනවා. ඒ මදිවට ටිකටුත් කඩනව ඕකේ. අනිත් පාරේ ඔළු ඇල්ල එහෙම තියනවා. එකත් ඉතින් මහළොකු දෙයක් නෑ. ඔය පාරේ කොහොම හරි ITN කුළුණ බලන්න යන්න පාර තියනවා එකනම් හොඳ. Bike වල තමා යන්න වෙන්නේ පාර තිබ්බ ට වෙන වාහන වල යන්න බෑ.
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,625
    113
    Colombo, Sri Lanka
    ඔය පාරේ ගියාට වැඩක් නෑ. රෙද්ද පාර ඉවර වෙනවා. ඒ මදිවට ටිකටුත් කඩනව ඕකේ. අනිත් පාරේ ඔළු ඇල්ල එහෙම තියනවා. එකත් ඉතින් මහළොකු දෙයක් නෑ. ඔය පාරේ කොහොම හරි ITN කුළුණ බලන්න යන්න පාර තියනවා එකනම් හොඳ. Bike වල තමා යන්න වෙන්නේ පාර තිබ්බ ට වෙන වාහන වල යන්න බෑ.
    අප්පා...... එකමත් එකක්ද ..... :unsure: