Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේදුණු පරීක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේදුණු පරීක්ෂණය

පිලඩෙල්පියා පර්යේෂණය

පිලඩෙල්පියා පර්යේෂණය (හෙවත් "දේදුනු පර්යේෂණය") යනු ටෙලිපෝටේෂන් හෙවත්, (සරළව කියතොත්) භෞතික වශයෙන් ගමන් නොකර එක් තැනකින් වෙනත් තැනකට ක්ෂණිකව සිරැරැ හෝ භාණ්ඩ පරිවහණය කිරීමේ ක්රමවේදයයි. දේදුනු පර්යේෂණය සිදු කලේ (නමෙන් පෙනෙන ලෙසම) පිලඩෙල්පියා වරායේ වන අතර, එහි මුල්ම අරමුණ වූයේ විශාල ඇමරිකානු යුධ නැවක් "අතුරැදහන්" කිරීමයි. මෙයින් සිදුවීමට නියමිත වූ මෙහෙය වූයේ ඇමෙරිකානු සතුරන්ට යුධ නැව් නොපෙනී යාමට සැලැස්වීමෙන් යුධමය වාසි ලබා ගැනීමයි. පර්යේෂණයට, අයින්ටයින් ගේ Unified Field Theory නැමති මූලධර්මය යොදා ගන්නා ලදී. එමෙන්ම මෙය සිදු කෙරැනේ අතිශය රහසිගත තත්ව මත්තේය.

පර්යේෂණයේ මූලික සිද්ධාන්තය වූයේ, නැව වටා ප්‍රභල විද්‍යුත් චුම්බක ජනක සවි කිරීමෙන්, නැව වටා ආලෝකය "නවා" (මෙය සියළු දෙනාටම වැටහෙන සිද්ධාන්තයක් නොවන බව අප දනිමු -- මෙය කළු කුහර සම්බන්ධයෙන් සිදුවේ), නැව එතැන නොතිබුනාක් මෙන් පෙන්වීමයි.

පළමුවැනි පර්යේෂණය සිදුවූයේ 1943 පූලි මාසයේදීය. ඇසින් දුටු සාක්ෂි අනුව පැවසෙන්නේ, විද්‍යුත් චුම්භක ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමග නැව කොල පැහැති දුමාරයකින් මෙන් වැසි ගොස්, එම දුමාරය අතුරැදන්ව ගිය පසු නැවද අතුරැදන්ව ගොස් තිබූ බවයි. නැව තවමත් එතැන තිබූ බවට සාධකය වූයේ, ජලය මත එහි බරින් සටහන් වූ "එබී ගිය" ස්වභාවයයි. මෙහෙයින් මෙය සම්පූර්ණ ටෙලිපෝටේෂන් තාක්ෂණය පර්යේෂණයට බදුන් කිරීමක් නොවන බව පැහැදිලියි.

එහෙත් දෙවැනි පර්යේෂණය මීට වඩා වෙනස් එකක් වුනා..

මතු සම්බන්ධයි.

අවධානය පිණිසයි:

පිටසක්වල ජීවීන්, පුනර්භවය ආදී නොයෙක් කරැණු හා සම්බන්ධ අප පල කරන ලිපි වල ඇති කරැණු සම්බන්ධයෙන් ඔබට පරිභව සහ කුණුහරැප ආදිය ඇති නම්, ඒවා එම මත මුළින්ම දැක්වූ අයට ඉදිරිපත් කරන ලෙස, මෙහි සිටින අති වැදගත්වූද කාරැණිකවූද බුද්ධි බලයන් තේජස් සම්පන්නවූද මහතුන්ගෙන් ඉල්ලා සිටිමු. මක්නිසාද යත්, මෙහි අප පළ කරන බොහෝ අදහස් අපගේ ඒවා නොවන හෙයින්ද, බොහෝමයක් උපුටා ගන්නා ලද ඒවා වන හෙයින්ද, එහෙත් සමහරක් දීර්ඝ පර්යේෂණ වලට ලක් කිරීමෙන් අනතුරැව එම ප්‍රථම ලේඛකයන් පල කළ ඒවා බැවින්ද, මෙහි දී අපට බැන වැදීමෙන් පළක් නොවන බව ඉතා සදාචාර සම්පන්න වචන වලින් හෙබි මෙහි සිටින මහතුන්ගෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම, වෙනත් සිදුකළ යුතු වැදගත් ක්‍රියාවක් නැති හෙයින් පරිගණකය ඉදිරියේ බෑවී සිටින්නාවූද, කටට එන සෑම තුප්පහි වචනයක්ම (බොහෝ විට මෙම වචන ලංකාවේ බොහෝ ප්‍රචලිත වචන වන "පච" සහ <දෙවැනි වදන අසභ්‍ය හෙයින් අප මෙහි සදහන් නොකරමු> සමන්විතය), අදාල මාතෘකාව පිළිබද කිසිදු ආකාරයේ ගවේශණයකින් තොරව එසැනින් මුදාහරින්නාවූද මහා ඥාණයෙන් පිරිපුන් බුද්ධිමතුන්ගෙන්ද එම ඉල්ලීමම සිදු කර සිටිමු. ස්තූතියි

[QUOTE="mulder123, post: 15917110, member: 485678"] [b]දේදුණු පරීක්ෂණය[/b] [SIZE="5"][B][U]පිලඩෙල්පියා පර්යේෂණය[/U][/B] පිලඩෙල්පියා පර්යේෂණය (හෙවත් "දේදුනු පර්යේෂණය") යනු ටෙලිපෝටේෂන් හෙවත්, (සරළව කියතොත්) භෞතික වශයෙන් ගමන් නොකර එක් තැනකින් වෙනත් තැනකට ක්ෂණිකව සිරැරැ හෝ භාණ්ඩ පරිවහණය කිරීමේ ක්රමවේදයයි. දේදුනු පර්යේෂණය සිදු කලේ (නමෙන් පෙනෙන ලෙසම) පිලඩෙල්පියා වරායේ වන අතර, එහි මුල්ම අරමුණ වූයේ විශාල ඇමරිකානු යුධ නැවක් "අතුරැදහන්" කිරීමයි. මෙයින් සිදුවීමට නියමිත වූ මෙහෙය වූයේ ඇමෙරිකානු සතුරන්ට යුධ නැව් නොපෙනී යාමට සැලැස්වීමෙන් යුධමය වාසි ලබා ගැනීමයි. පර්යේෂණයට, අයින්ටයින් ගේ Unified Field Theory නැමති මූලධර්මය යොදා ගන්නා ලදී. එමෙන්ම මෙය සිදු කෙරැනේ අතිශය රහසිගත තත්ව මත්තේය. පර්යේෂණයේ මූලික සිද්ධාන්තය වූයේ, නැව වටා ප්‍රභල විද්‍යුත් චුම්බක ජනක සවි කිරීමෙන්, නැව වටා ආලෝකය "නවා" (මෙය සියළු දෙනාටම වැටහෙන සිද්ධාන්තයක් නොවන බව අප දනිමු -- මෙය කළු කුහර සම්බන්ධයෙන් සිදුවේ), නැව එතැන නොතිබුනාක් මෙන් පෙන්වීමයි. පළමුවැනි පර්යේෂණය සිදුවූයේ 1943 පූලි මාසයේදීය. ඇසින් දුටු සාක්ෂි අනුව පැවසෙන්නේ, විද්‍යුත් චුම්භක ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමග නැව කොල පැහැති දුමාරයකින් මෙන් වැසි ගොස්, එම දුමාරය අතුරැදන්ව ගිය පසු නැවද අතුරැදන්ව ගොස් තිබූ බවයි. නැව තවමත් එතැන තිබූ බවට සාධකය වූයේ, ජලය මත එහි බරින් සටහන් වූ "එබී ගිය" ස්වභාවයයි. මෙහෙයින් මෙය සම්පූර්ණ ටෙලිපෝටේෂන් තාක්ෂණය පර්යේෂණයට බදුන් කිරීමක් නොවන බව පැහැදිලියි. [SIZE="5"][URL="vishmitha.blogspot.com"]එහෙත් දෙවැනි පර්යේෂණය මීට වඩා වෙනස් එකක් වුනා..[/URL][/SIZE] මතු සම්බන්ධයි. [/SIZE] [SIZE="3"]==================== [B][U]අවධානය පිණිසයි:[/U][/B] පිටසක්වල ජීවීන්, පුනර්භවය ආදී නොයෙක් කරැණු හා සම්බන්ධ අප පල කරන ලිපි වල ඇති කරැණු සම්බන්ධයෙන් ඔබට පරිභව සහ කුණුහරැප ආදිය ඇති නම්, ඒවා එම මත මුළින්ම දැක්වූ අයට ඉදිරිපත් කරන ලෙස, මෙහි සිටින අති වැදගත්වූද කාරැණිකවූද බුද්ධි බලයන් තේජස් සම්පන්නවූද මහතුන්ගෙන් ඉල්ලා සිටිමු. මක්නිසාද යත්, මෙහි අප පළ කරන බොහෝ අදහස් අපගේ ඒවා නොවන හෙයින්ද, බොහෝමයක් උපුටා ගන්නා ලද ඒවා වන හෙයින්ද, එහෙත් සමහරක් දීර්ඝ පර්යේෂණ වලට ලක් කිරීමෙන් අනතුරැව එම ප්‍රථම ලේඛකයන් පල කළ ඒවා බැවින්ද, මෙහි දී අපට බැන වැදීමෙන් පළක් නොවන බව ඉතා සදාචාර සම්පන්න වචන වලින් හෙබි මෙහි සිටින මහතුන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම, වෙනත් සිදුකළ යුතු වැදගත් ක්‍රියාවක් නැති හෙයින් පරිගණකය ඉදිරියේ බෑවී සිටින්නාවූද, කටට එන සෑම තුප්පහි වචනයක්ම (බොහෝ විට මෙම වචන ලංකාවේ බොහෝ ප්‍රචලිත වචන වන "පච" සහ <දෙවැනි වදන අසභ්‍ය හෙයින් අප මෙහි සදහන් නොකරමු> සමන්විතය), අදාල මාතෘකාව පිළිබද කිසිදු ආකාරයේ ගවේශණයකින් තොරව එසැනින් මුදාහරින්නාවූද මහා ඥාණයෙන් පිරිපුන් බුද්ධිමතුන්ගෙන්ද එම ඉල්ලීමම සිදු කර සිටිමු. ස්තූතියි ====================[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom