දේදුනු ගැන මේකෙ කියලා තියෙන ගොඩක් දේවල් බොරු. දේදුනු පේරාදෙනියෙ ප්‍රසිද්ද නැති නමුත් ප්‍රසිද්දයි කියලා හිතන් හිටිය කෙනෙක්. හැබැයි හැමෝම එක්ක ශේප් එකේ හිටියා. ඇටිටියුඩ් වල වරදක් තිබ්බෙ නෑ නමුත් කටේ සද්දෙ නම් අඩු නැති කෙල්ලෙක්. පේරෙ හිටිය කොල්ලෙක් එක්ක සීන් එකක් තිබ්බා. හැබැයි මෙයා හැමෝම එක්ක එක වගේ තමා. කොල්ලා එක්ක කියලා විශේශයක් නෑ. ඕන එකෙක්ගෙ කරේ එල්ලෙන ජාතියෙ ( කැත අදහසකින් නෙවෙයි ෆිට් එකට ) කෙල්ලෙක්. පේරෙ ඇතුලෙම වලි ගියා කියලා දන්නවා මම හිතන්නෙ ඔය සීන් එක නිසා.
ඒ සීන් එක නැවතුනාට පස්සෙ තව කොල්ලෙක් හිටිය එහෙ මෙහේ ඇවිදපු. යාලු උනාද කියලා නම් දන්නෙ නෑ. පස්සෙ ටිකක් ෆේමස් වුනාට පස්සෙ දේදුනු මොඩ් වුනා ෆැශන් කරන්න ගත්ත. ඔන්න ඔතනින් තමා දේදුනු පොඩ්ඩක් ගනන් උස්සන්න ගත්තෙ. ඔය කාලෙ තමා යුකී සීන් එක ආවෙ. කොහොම හරි යුකී කියන්නෙත් ටිකක් වෙස්ටර්න් ටයිප් කොල්ලෙක්. දේදුනු බලෙන් වෙස්ටනර්න් වෙන්න ගිහින් ඒ ලව් එකත් කෙලව ගත්තා. යුකී ගෙ යාලුවො දේදුනුව යුකීට ගැලපෙන්නෙ නෑ කියලා ඒක කැඩුවා. ඇත්තටම දේදුනු යුකීට හරියන්නෙ නෑ. හැබැයි මම හරියටම දන්නෙ නෑ යුකී එක්ක යාලු උනාද කියලා. හැබැයි ආස්‍රේ කලා. මීන්වයිල් සෙට් එකේ හැමෝම හොද සෙට් එකක්, හැබැයි දේදුනු ඇර. දේදුනු ටිකක් දැගලිලි කෙල්ලෙක්.
කොහොම හරි සජියා එක්ක සෙට් වුනා. සජියට බෑ දේදුනුව කොන්ට්‍රෝල් කරන්න. සජියා කියන්නෙ කටින් බතල හිටවන කොල්ලෙක්. සජිය බදින්නම තමා හිටියෙ. හැබැයි සජියගෙ පර්ෆෝමන්ස් මදි කියන එක ඇත්ත. ඒක දේදුනුම කියලා තිබ්බා. සජියලගෙ ගෙදරින් කැමති උනෙත් නෑ සජියලා බොහොම අහිසක මිනිස්සු. දේදුනු මවාගත්ත කැරක්ටර් එකක්. දේදුනු සජිය අතර ඕපන් රිලේශන්ශිප් එකක් තිබ්බෙ. දේදුනු කියන්නෙ රිදෙන්න ගස්සගන්න කෙල්ලෙක්. සජිය කියන්නෙ සෙක්ස් වලට වඩා ආදරේ උතුම් කියල හිතපු කොල්ලෙක්.
සජියට කල් දුන්නා දේදූනු.. ටික දවසකින් හරි යයි කියලා හිතලා. බැරිම තැන දේදුනු සජියට පොල්ල තිබ්බෙ වෙන කොල්ලෙක් එක්ක සජියට හොරෙන් සීන් එකක් පටන් අරන්. හැබැයි දේදුනු ඒක කන්ටිනියු කලේ නෑ. සජියා වෙන් වුනාට පස්සෙ දේදුනු ඒක නැවැත්තුව. සජියගෙ සීන් එක නවත්තන්න කලින්ම දෙදුනු හොරෙන්ම ෆොටෝස් ඩිලීට් කලා හැම මීඩියා එකකින්ම. ෆොටෝග්‍රැෆර් ට පවා කතා කරල ඇල්බම් හයිඩ් කෙරෙව්වා. ඩිලීට් කෙරෙව්වා.
දේදුනු කවුද කියලා හරියටම දන්නෙ බැකී. බැකී කියන්නෙ කවුද කියලා හරියටම දන්නෙ දේදුනු. අදටත් දේදුනු බය එකම එකා බැකී...