දේපල තහනම්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    රුපියල් බිලියන හතරක දේපල තහනම් කරලලු කලුවනේ. ගිය මාසෙද කොහෙද නේද අලුත් පණත ගෙනාවෙ..
    බලාගන ගියාම සෑහෙන කලු සල්ලි තොගයක් තිබිලා තියනවා වගේ රටේ.
    නඩුවලින් පස්සෙ ආණ්ඩුවට හොඳ ආදායමක් හම්බ වේවි වගේ

    Illegal-assets-Public-security.jpg

    https://www.newswire.lk/2025/06/17/police-freeze-rs-4-bn-in-assets-tied-to-drugs-underworld
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    අපි ආන්ඩුව පෙරලලා සීයව බලයට ගෙනත් ඔය ඔක්කොම චූදිතයො නිදොස්කොට නිදහස් කරනව
    ඔවුන්ගේ දේශපාලන ජීවිතය ස්ථාවර කරනව
     
    • Haha
    Reactions: Hankook and Emarald

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මෙතන කවදා ඉඳන් කවදා වෙනකම් අල්ල ගත්ත ඒවද කියලා දාලා නෑ. මට හිතෙන්නේ නම් මේ කියන විදිහට ඔය අපරාධකාරයෙක්ගේ ඉඩමක් ඔහොම කියලා රාජසන්තක කරනවා. එතකොට ඒ ඉඩම රු කෝටියක් වටිනවා කියලා පත්තරේ දානවා, එහෙම වුනා කියලා රජයට අල්ලගත්ත ගමන් කෝටියක් සල්ලි එන්නේ නෑ. ඒක විකුණන්න ඕන. එතකොට කවුරුහරි ඒ ගාණට ගත්තොත් සල්ලි එයි.
     
    • Like
    Reactions: Asmodeus

    planner123

    Well-known member
  • May 22, 2018
    8,478
    14,607
    113
    Owa vendesi karama a new buyer ta mum thaga daana ekak nadda bn ? First owner merayek nam, uuta puluwan neh baya karala aaith owa uge namata ganna auction dammoth.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,167
    31,910
    113
    Pottuwe urban council wala hitapu un barikashilata collection hoyala dena business allawannath ona, ewa gan mulu ratema council wala un dannawa
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,849
    12,838
    113
    thahanam kalata, naduwen clear karaganna puluwan one tharam

    anika thahanm wena hama ekama kalu sallith nemei hodama kalu salli ohoma ahu wenneth na
    mokekge hari kalu salli thiyenawa nam apita deepalla. apith asai musical show ekak gahala, manikak wikunala, biriyaniyak gahala aathal eke inna