දේපොළ බෙදීම !!!

SENCE

Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මචන්, මේ කතාවේ පොල් ඉඩමේ අයිතිය බෙදිලා යන විදිය දන්න කෙනෙක් පැහැදිළි කරලා දෙන්න

    නයනාට අක්කරයක පොල් ඉඩමක් තියෙනවා. 1980දී නයනා අමරව කසාද බඳිනවා. පස්සේ නයනා සහ අමරට ළමයි දෙන්නෙක් හම්බෙනවා. කැලුම් (1986) සහ ලලිත (1988).
    2009දී නයනා මරණයට පත් වෙනවා. පස්සේ අමර 2012දී කුසුමව කසාද බඳිනවා.

    2017 වෙනකන් අර පොල් ඉඩමේ ඔප්පුව තියෙන්නේ නයනාගේ නමට.
    දැනට ලංකාවේ බලපවත්වන නීතියට අනුව අක්කරයක පොල් ඉඩමේ අයිතිය බෙදිලා යන්නේ කොහොමද?

    1. අමරගේ කොටස කීයද?
    2. කැලුම්ගේ කොටස කීයද?
    3. ලලිතගේ කොටස කීයද?
    4. කුසුමට යම්කිසි කොටසක් හිමි වෙනවද? එසේනම් කොච්චරක්ද?

    UPDATE--------------------------------------------------------------------------

    මචන්, මෙහෙම දෙයක් තියෙනවා නේද? අමර කුසුමව 2012 කසාද බැන්දාම, අමරගේ කලින් කසාදෙ අවලංගුයි (නීතියෙන් කසාද දෙකක වලංගුභාවයක් නෑ). එතකොට 2017 වෙද්දී නයනාගේ නොබෙදූ දේපොළවල අයිතියක් අමරට තියෙනවද?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    Amara inherits majority of the property, if not everything AFAIK
    OFC I might be wrong.
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    ළමයිට වයස 18 වැඩි හින්දා, ඒ අයට වෙන්න ඕනේ ඕක හම්බ වෙන්නේ.
    කුසුම්ට මොකුත් නැහැ. හස් බට්ටටත් මොකුත් නැහැ වෙන්නේ ඕනේ. මොකද දැන් එයාලා වෙන පවුලක්නේ.
    හරියටම දන්නේ නැහැ. මට හිතෙන විදිහට ඔහොම තමා වෙන්නේ.

    ආ තව එකක් ළමයි දෙන්නා මරුවා කියලා වැඩකුත් නැහැ, කුසුම්ට ළමයෙක් හම්බ වුනත් වැඩකුත් නැහැ. මොකද ඔප්පුව තියෙන්නේ නයනාගේ නමට නිසා.

    2017 වෙනකම් ඔප්පුව තියෙනවා කියන එකනම් තේරෙන්නේ නැහැ. මන් දන්නා තරමින් කෙනෙක් මිය ගියපුවාම එයට අයිති දේවල් ළමයිට හරි ළමයිගේ බාර කාරයට හරි ලගම නෑයට හරි මරණ සහතිකේ පෙන්නලා ගන්න පුළුවන් වෙන්න ඕනේ.( තව වැඩ තියෙනවා, අදහස් කලේ ගන්න පුළුවන් කියලා)
     
    deepsishere

    Member
    Dec 21, 2008
    6
    1
    3
    බෙන් 10;21244273 said:
    ළමයිට වයස 18 වැඩි හින්දා, ඒ අයට වෙන්න ඕනේ ඕක හම්බ වෙන්නේ.
    කුසුම්ට මොකුත් නැහැ. හස් බට්ටටත් මොකුත් නැහැ වෙන්නේ ඕනේ. මොකද දැන් එයාලා වෙන පවුලක්නේ.

    හරියටම දන්නේ නැහැ. මට හිතෙන විදිහට ඔහොම තමා වෙන්නේ.

    ආ තව එකක් ළමයි දෙන්නා මරුවා කියලා වැඩකුත් නැහැ, කුසුම්ට ළමයෙක් හම්බ වුනත් වැඩකුත් නැහැ. මොකද ඔප්පුව තියෙන්නේ නයනාගේ නමට නිසා.

    2017 වෙනකම් ඔප්පුව තියෙනවා කියන එකනම් තේරෙන්නේ නැහැ.

    මන් දන්නා තරමින් කෙනෙක් මිය ගියපුවාම එයට අයිති දේවල් ළමයිට හරි ළමයිගේ බාර කාරයට හරි ලගම නෑයට හරි මරණ සහතිකේ පෙන්නලා ගන්න පුළුවන් වෙන්න ඕනේ.( තව වැඩ තියෙනවා, අදහස් කලේ ගන්න පුළුවන් කියලා)

    Reply - මේ ගැන නම් මාත් හිතන්නේ මේ විදියටම තමා. හැබැයි නීතියෙන් කියලා තියෙන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ.

    Reply - මම හිතන්නේ 2017 වෙනකන් ඔප්පුව වෙනස් උනේ නැහැ. ඒ කියන්නේ ඉඩම වෙන කෙනෙක්ට පැවරුනේ නැහැ. හැබැයි 2017 දී ඉඩම විකුණන්නන යනවා කියන එක වෙන්න ඇති අදහස් කරන්න ඇත්තේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Reply - මේ ගැන නම් මාත් හිතන්නේ මේ විදියටම තමා. හැබැයි නීතියෙන් කියලා තියෙන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ.

    Reply - මම හිතන්නේ 2017 වෙනකන් ඔප්පුව වෙනස් උනේ නැහැ. ඒ කියන්නේ ඉඩම වෙන කෙනෙක්ට පැවරුනේ නැහැ. හැබැයි 2017 දී ඉඩම විකුණන්නන යනවා කියන එක වෙන්න ඇති අදහස් කරන්න ඇත්තේ
    Dead has no validity after the death and unless there is a last will it will be inherited as given above
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    Nayana miya giyawita, awasana kamathi paththrayak Nathinam, ayage depala budal wei.
    Eya bedee Yanei, sahakaruta (AMARA) 50% , lamai ta 50%, (Kalum 25%,Lalitha 25%)

    Amara thamage kotasa (50%) Kusuma hata Liya nathinam, ayata depala sandha kisima nithika aithiyak natha
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    නයනා මිය ගියවිට, අවසාන කැමති පත්ත්‍රයක් නැතිනම්, ඇයගෙ දෙපල බුදල් වේ.
    එය බෙදී ‍යන්නේ, සහකරුට (අමරා 50% , ලමඉ හට 50%, (කෑලුම් 25%,ළලිත 25%)

    අමර තමාගෙ කොටස (50%) කුසුමා හට ලියා නැතිනම්, ඇයට දෙපල සදහා කිසිම නයිතික අයිතියක් නෑත
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    Amara inherits majority of the property, if not everything AFAIK
    OFC I might be wrong.

    බෙන් 10;21244273 said:
    ළමයිට වයස 18 වැඩි හින්දා, ඒ අයට වෙන්න ඕනේ ඕක හම්බ වෙන්නේ.
    කුසුම්ට මොකුත් නැහැ. හස් බට්ටටත් මොකුත් නැහැ වෙන්නේ ඕනේ. මොකද දැන් එයාලා වෙන පවුලක්නේ.
    හරියටම දන්නේ නැහැ. මට හිතෙන විදිහට ඔහොම තමා වෙන්නේ.

    ආ තව එකක් ළමයි දෙන්නා මරුවා කියලා වැඩකුත් නැහැ, කුසුම්ට ළමයෙක් හම්බ වුනත් වැඩකුත් නැහැ. මොකද ඔප්පුව තියෙන්නේ නයනාගේ නමට නිසා.

    2017 වෙනකම් ඔප්පුව තියෙනවා කියන එකනම් තේරෙන්නේ නැහැ. මන් දන්නා තරමින් කෙනෙක් මිය ගියපුවාම එයට අයිති දේවල් ළමයිට හරි ළමයිගේ බාර කාරයට හරි ලගම නෑයට හරි මරණ සහතිකේ පෙන්නලා ගන්න පුළුවන් වෙන්න ඕනේ.( තව වැඩ තියෙනවා, අදහස් කලේ ගන්න පුළුවන් කියලා)

    Reply - මේ ගැන නම් මාත් හිතන්නේ මේ විදියටම තමා. හැබැයි නීතියෙන් කියලා තියෙන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ.

    Reply - මම හිතන්නේ 2017 වෙනකන් ඔප්පුව වෙනස් උනේ නැහැ. ඒ කියන්නේ ඉඩම වෙන කෙනෙක්ට පැවරුනේ නැහැ. හැබැයි 2017 දී ඉඩම විකුණන්නන යනවා කියන එක වෙන්න ඇති අදහස් කරන්න ඇත්තේ

    D
    Husband half
    Children a quarter each
    Nothing for Kusum

    නයනා මිය ගියවිට, අවසාන කැමති පත්ත්‍රයක් නැතිනම්, ඇයගෙ දෙපල බුදල් වේ.
    එය බෙදී ‍යන්නේ, සහකරුට (අමරා 50% , ලමඉ හට 50%, (කෑලුම් 25%,ළලිත 25%)

    අමර තමාගෙ කොටස (50%) කුසුමා හට ලියා නැතිනම්, ඇයට දෙපල සදහා කිසිම නයිතික අයිතියක් නෑත

    මචන්, මෙහෙම දෙයක් තියෙනවා නේද? අමර කුසුමව 2012 කසාද බැන්දාම, අමරගේ කලින් කසාදෙ අවලංගුයි (නීතියෙන් කසාද දෙකක වලංගුභාවයක් නෑ). එතකොට 2017 වෙද්දී නයනාගේ නොබෙදූ දේපොළවල අයිතියක් අමරට තියෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    මචන්, මෙහෙම දෙයක් තියෙනවා නේද? අමර කුසුමව 2012 කසාද බැන්දාම, අමරගේ කලින් කසාදෙ අවලංගුයි (නීතියෙන් කසාද දෙකක වලංගුභාවයක් නෑ). එතකොට 2017 වෙද්දී නයනාගේ නොබෙදූ දේපොළවල අයිතියක් අමරට තියෙනවද?

    2009 දී නයනා මැරුණාම අන්තිම කැමති පත්‍රයක් නැත්නම් ඉඩම 2009 දී ම අමරටත් දරුවන්ටත් අයිති වෙනවනේ
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නයනා මිය ගියවිට, අවසාන කැමති පත්ත්‍රයක් නැතිනම්, ඇයගෙ දෙපල බුදල් වේ.
    එය බෙදී ‍යන්නේ, සහකරුට (අමරා 50% , ලමඉ හට 50%, (කෑලුම් 25%,ළලිත 25%)

    අමර තමාගෙ කොටස (50%) කුසුමා හට ලියා නැතිනම්, ඇයට දෙපල සදහා කිසිම නයිතික අයිතියක් නෑත

    :yes:
     
    Palihawadana1990

    Well-known member
  • මම දන්න තරමින් නයනගෙ මරනයෙන් පස්සෙ ඉඩමෙන් හරි අඩක් අමරෙගෙ නමට හැරෙනව.... ඉතුරු භාගෙ දරුවො දෙන්නගෙ නමට යනව.....

    අමරෙ වෙන කසාදයක් බැන්දත් එයාට ලැබැන්නෙ නයනගෙන් හරි අඩක් විතරයි.....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    machan, please dont find the identities. this is just a case study.

    මචන්, මෙහෙම දෙයක් තියෙනවා නේද? අමර කුසුමව 2012 කසාද බැන්දාම, අමරගේ කලින් කසාදෙ අවලංගුයි (නීතියෙන් කසාද දෙකක වලංගුභාවයක් නෑ). එතකොට 2017 වෙද්දී නයනාගේ නොබෙදූ දේපොළවල අයිතියක් අමරට තියෙනවද?

    okay, it seems you're one of Amara's sons