අඩෝ නෝ, මේ කියලා තියේන්නේ.
දැන් අන්ඩුවේ රෙදිහෝදන්නේ නැතිගානට news කියන්නේ. ජේප්පන්ට, විපක්ශේට, සමිති කාරයන්ට වැඩි තැනක් දේනවා සතියක විතර වේලේ ඉදලා.![]()
ඕවා තමයි බන් ගේම් කියන්නේ... දැන් සවාදීන වෙලා ඉන්නවා....මම නම් ඔය මෝඩ පෙට්ටිය බයි චාර්ට් සීන් එකෙන් පස්සේ බලන්නේ නෑ...ඔක්කොම එකයි උන්ට ඕනි දේ අපේ ඔලුවට රින්ගවන්න බලනවා