දේරණට මොකද උනේ. 🤣🤣🤣

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අඩෝ නෝ, මේ කියලා තියේන්නේ.

    දැන් අන්ඩුවේ රෙදිහෝදන්නේ නැතිගානට news කියන්නේ. ජේප්පන්ට, විපක්ශේට, සමිති කාරයන්ට වැඩි තැනක් දේනවා සතියක විතර වේලේ ඉදලා. 🤣🤣🤣


    ඕවා තමයි බන් ගේම් කියන්නේ... දැන් සවාදීන වෙලා ඉන්නවා....මම නම් ඔය මෝඩ පෙට්ටිය බයි චාර්ට් සීන් එකෙන් පස්සේ බලන්නේ නෑ...ඔක්කොම එකයි උන්ට ඕනි දේ අපේ ඔලුවට රින්ගවන්න බලනවා
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    දෙරණට බැන බැන ගු ඇන් පි ගොන් බඩු ඒකම බලනව, පස්සෙ රිදෝගෙන දුවගෙන එනව, අනේ මන්ද මේ වලෙන් වතුර බොන සත්තුන්ට කවදා මොලේ පෑදෙයිද කියල :lol: :lol: :lol: :lol::lol:
    FB_IMG_1623494778938.jpg