දේවදත්තට පිළිතුරු වශයෙන් මම වීඩියෝ එකක් &#

Jan 21, 2010
721
278
0
Italy
ඔබ සැමට බුදුසරණයි!!!

නන් අයුරින් මා හට ශක්තිය දහිරිය සහෝයෝගය ලබා දුන් ඔබ සැමට මගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටින අතර රට ජාතිය ආගම වෙනුවෙන් යමක් කරන්න යයි ඉතාමත් යටහත් පහත් ලෙස ඉල්ලා සිටිමි... ඔබ සැමට බුදුසරණයි!!!
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මාත් උබ upload කරපු video ටික බැලුවා, නියමෙට උත්තර දීල තියෙනවා. බුදුසරණයි
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    නියම වැඩක් මචං.... මං මේක දැක්ක කලින්,හිතුවේ නෑ අපේ එළකිරියේ කොල්ලෙක් වෙන්න ඇති කියල... ආඩම්බරයි උබ ගැන....:):):)
     

    KASUNNEW

    Member
    Nov 4, 2010
    309
    14
    0
    කලු පූසා;11899562 said:
    Kondak tihyena kollek.. Umbe uthsahaya bokkenma agaya karanawa machan.. okata thamai pirimikama kiyanne.. asadarane dekala ekata wiruddawa prasiddiye kegahanna puluwan haiyak anith untath ei umba me karapu wede nisa
    SIRA KATHAWA :lol::lol::):)