මේක 2023 ආපු එකක්. තාම ලංකාවට ඇවිල්ලා නැතිව ඇති. මට මේ විස්තර ටික දැන ගන්න ඕනේ.
1. X trail මුල් කාලේ ගොඩක් ලෙඩ ආවා කියලා කියනවා. පස්සේ කාලේ ආව ඒවා shape ද?
2. Epower ගැන මොකද හිතන්නේ? ලංකාවේ වැඩිය හිට් උනේ නැහැ. ඒත් අනිත් රටවල් වල ටිකක් හොදට ගියා.
3. මේ 2023 එකට 1.5L පැට්‍රල් engine එකක් තියෙන්නේ battery එක charge කරන්න. battry එක 1.8Kwh වගේ. වාහනේ තනි electric. engine එකෙන් කරන්නේ battary එක charge කරන එක විතරයි. මේක ජපන් nissan site එකේ දාලා තියෙන්නේ 3.5M - 4.8M JPY අතර. 2nd හෑන්ඩ් එක ජපන් වල කියක් වෙයිද? ලංකාවේ tax එක කොච්චරක් වගේ සෙට් වෙයිද?
https://www3.nissan.co.jp/vehicles/...e=0-4&DriveType=0&NameIndex=0&OrderBy=0&Tab=1
මේ domain එක ගැන idea එකක් තියෙන කෙනෙක් උත්තරයක් දෙන්න pls. ස්තුති.