දේවාලයේ පෙරහැර කියලා සල්ලි එකතු කිරීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    අත්සන් ගොඩක් එක්ක ඒ 4 කොලයක ලියාගෙන සල්ලි එකතු කරනවා. කපුමහත්තයාගේ පුතාලු..
    මම කිව්වා ලෙටර් හෙඩ් එකකුත් නැහැ.ලොකු හාමුදුරුවන්ගේ අත්සනක්වත් නැහැ. කොහොමද දෙන්නේ කියලා...
    ඒ ක අහලා අරූට ආරූඩ වෙලා යන්න ගියා...හ්ම්...මුන් දෙයියොන්වත් විකුන් කන එවුන්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    ඕක බොරුවක්
    මේ පැත්තෙත් නිතරම එකතු කරනවා මම නං සත පහක් දෙන්නෙ නැහැ
    දේවලාලෙ පෙරහැර
    දේවාලෙ තොවිලෙ
    දේව දානෙ
    කිරි දානෙ
    අලුත් සහල් මංගල්ලෙ
    ඔය වගේ එක එක නාඩගං වලට එකුතු කරනවා මෙහෙත්

    ඕක සරලවම නැතිව විසඳන විදිය තමයි පෙරේදා ත්‍රීවීල් එකින් ඇවිත් ඕකට කියලා එකුතු කරානේ ඒකටත් සල්ලි දුන්නා කියලා කියන එක
    එතකොට කට පුප වහගෙන යනවා
     
    • Like
    Reactions: bladeable

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    අත්සන් ගොඩක් එක්ක ඒ 4 කොලයක ලියාගෙන සල්ලි එකතු කරනවා. කපුමහත්තයාගේ පුතාලු..
    මම කිව්වා ලෙටර් හෙඩ් එකකුත් නැහැ.ලොකු හාමුදුරුවන්ගේ අත්සනක්වත් නැහැ. කොහොමද දෙන්නේ කියලා...
    ඒ ක අහලා අරූට ආරූඩ වෙලා යන්න ගියා...හ්ම්...මුන් දෙයියොන්වත් විකුන් කන එවුන්
    issara idiya campus ena gode kello kollo , iskola wala lamai hema dala kata holla holla bus wala , handi wala st ekak. unta monada banune?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    අත්සන් ගොඩක් එක්ක ඒ 4 කොලයක ලියාගෙන සල්ලි එකතු කරනවා. කපුමහත්තයාගේ පුතාලු..
    මම කිව්වා ලෙටර් හෙඩ් එකකුත් නැහැ.ලොකු හාමුදුරුවන්ගේ අත්සනක්වත් නැහැ. කොහොමද දෙන්නේ කියලා...
    ඒ ක අහලා අරූට ආරූඩ වෙලා යන්න ගියා...හ්ම්...මුන් දෙයියොන්වත් විකුන් කන එවුන්
    රු.20 ක් දිලා යවන්න තිබ්බේ
     
    • Haha
    Reactions: Shamal3001